Oka pasdun koraleරතු කොලුවා;18706003 said:
උඹ හතර කෝරලේ කොයි ඉසව්වෙද?
(දැන් තේරුනේ නෑ කියල නම් කියන්න් එපා)
umba lokuwata kandy kiyala daan inne location eke...eth umba mawanelleda? io salli...



umba lokuwata kandy kiyala daan inne location eke...eth umba mawanelleda? io salli...
![]()
umba lokuwata kandy kiyala daan inne location eke...eth umba mawanelleda? io salli...
![]()
රතු කොලුවා;18705971 said:
ඔන්න ඔහොම නුවරින් පස්සෙ ගම්පොලට ආපු රජතුමා සුපුරුදු පරිදි මේ ප්‍රදේශයේ නම ඇහුවා. කෑගල්ල,මාවනැල්ල ,නුවර නම් පෙර පරිදිම ගැලපෙන්නෙ නෑ කියන එක මහ ඇමති දන්වා සිටියා.
මහ ඇමතිගෙ පන්ඩිතකම ගැන මල පැනපු රජතුමා
රජතුමා: මොන මගුලක්ද මහ ඇමති තමුසෙ මම කියන කියන එකට උදැල්ල දානවනේ .
මහ ඇමති: පස්වාන් දහසකට කමා කරන්න රජතුමනි.කලින් දාපු නම් දාන එක අකැප නිසයි මම කිව්වෙ. අපි මෙතෙන්ට නමක් ඕනෙම නම් නාවලපිටිය කියල දාමු
රජතුමා: යකො මහ ඇමති නාවල ප්පිටිය තියෙනෙනෙ තව ඉස්සෙරහ. මෙතෙන්ට ගම්පොල කියල දාගන්නවා
කිව්වලු



රතු කොලුවා;18706023 said:අය්යො අර 2001 දි විතර තම්බින්ගෙන් ගුටි කෑවෙ ඒ සොමපාලයා නේද
Paw ban okawa bite koran,a epa, dan oka naki duka daraganta be okata


බයිට් නෙමෙයි යකෝ මාවනැල්ල තියෙන්නේ සබරගමු පලාතේ...අඩු ගානේ මද්ය්ම පලාතේ එකෙක් කිව්වනම් කමක් නෑ...කිලෝමීටර් 30 වගේ තිය්න්ව යකෝ විලි ලැජ්ජ්යිනේ....![]()


ah anna ehema waren....mama baluwa umba mawnella ta byte eka daddi form weddi moko kiyala... na bung ape samahara un innwa nuwara koheda ahuwama kegalle kiyanawa235/2,
Jorge E De Silva MW
Kandy View Garden
Kandy
wara gedara thota sabaragamuwai madyamai dekama kiyala denna.![]()

