මාවනැල්ලේ බුදු පිලිම කැඩු මොහොමඩ් අල්ලයි

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
මාවනැල්ලේ බුදු පිලිම කැඩු මොහොමඩ් අල්ලයි

මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිලිම කිහිපයක් කඩා බිද දැමීමෙන් පසු එම ප‍්‍රදේශයේ ආරක්‍ෂාව තර කර තිබේ.

ඇතැම් ස්ථානයන්ට පොලිස් විශේෂ කාර්ය බලකායද යොදවා සිටී.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් දැනට සැකපිට පොලීසිය විසින් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද ප්‍රදේශයේ ආගමික නායකයන්, රජයේ ඉහල නිලධාරීන්, ආරක්ෂක ප‍්‍රධානීන් හා ප්‍රදේශවාසීන් අතර මාවනැල්ලේදී සිදුව ති.


මාවනැල්ලේ මහ රාත‍්‍රියේ ප‍්‍රසිද්ධ ස්ථාන වල බුදු පිළිම කඩමින් ගිය සැකකරුවන් දෙනෙකු කඩුගන්නාව මාවනැල්ල සිමාවේ ඇති දිදුරුවත්ත මං සන්දියක බුදු පිළිමයක් කඩද්දි ප‍්‍රදේශවාසි තරුණයන් විසින් ඉන් එක් සැකකාර තරුණයකු අල්ලා ගම්වාසින්ගේ සහායෙන් මාවනැල්ල පොලිසිය භාර දි ඇති අතර එහි සිටි තවත් අයෙක් පැන දිව ගොස් ඇති බව අද 26 උදෑසන මාවනැල්ල පොලිසියෙන් වාර්තා විය.
යතුරු පැදියත් සමග මහත් පරිසමයකින් අලූයම 4 ට අල්ලා ගත් මෙම සැකකරු මාවනැල්ල හිගුල ප‍්‍රදේශයේ දෙල්ගහගොඩ ප‍්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයෙකු වන බවද පොලිසිය පවසයි. මෙම සැකකරු අල්ලා ගත් ප‍්‍රදේශවාසි තරුණයාගේ එක් අතක් පැන හානි වි සිදුවිම නිසා ඔහු මාවනැල්ල මුලික රෝහල වෙත ඇතුලත් කිරිමටද මෙ වන විට පියවර ගෙන ඇති බව ද පැවසේ.
අදාල සැකකරු අල්ලා ගෙන ඇත්තේ එම බුදු පිළිමය අසලම නිවස පදිංචි තරුණයන් දෙදෙනෙක් විසිනි. වයස අවුරුදු 39 වන විවාහක ඒ.එම් සෙනරත් බණ්ඩාර හා මම උදේ පාන්දර ත‍්‍රීවිල් එකේ හයර් එකක් යන්න තමයි හිටියේ මම වෘත්තියෙන් ත‍්‍රීවිල් රථ රියදුරෙක් කඩුගන්නාව නගරයේ තියෙන පාක් එකේ තමයි ඉන්නේ. 3.30 ට විතර ඇහැරලා ඉන්නකොට ශබ්දයක් බුදු පිළිමය පැත්තෙන් ආවා. මම එළියට ඇවිත් බැලූවා එතකොට මම දැක්කා බුදු පිළිමය ගාවින් යතුරු පැදියක නැගලා දෙන්නෙක් යනවා. මම බයික් එක යනවත් එක්කම ලගට ගිහින් බලනකොට දැක්කා බුදු පිළිමය කඩලා තියෙනවා. ඊට පස්සේ ලග ගෙදරක මල්ලි කෙනෙක් ඉන්නවා බයික් එකක් තියෙන එයාට කතා කරලා මම කිවා අපි ගිහින් මෙ සිද්ධිය බලමු කියලා. ඒ යනකොට ඒ ගියපු බයික් එක ආපසු නැවත අපි ඉන්න පැත්තට ආවා. මම නැවත ඉන්නවා දැකලා බයික් එක හැරෙව්වා.
මම බයික් එක හරවනවාත් සමගම බයික් එක සහ මෙ දෙන්නාගේ ඇග මතට පැන්නාට පස්සේ මෙ අය එක්කම පහත කැලයකට පෙරලූනා. අනික් මල්ලි අනිත් කොල්ලා අල්ලන්න හදනකොට එයා සමග පොර බදිනකොට ඒ චානක කියන මල්ලි පල්ලමකට තල්ලූ කරලා තියෙනවා. ඊට පස්සේ තමයි එයාගේ අත පැන්නේ. ඒ කරලා එක සැකකරුවෙක් දිවා අනිත් කෙනා යන්න දෙන්නේ නැතිව අල්ලාගෙන බයික් එකත් එක්කම පොලිසිය භාර දුන්නා යැයිද බුදු පිළිම කඩමින් ගිය සැකකරුවන් අල්ලා ගත් සෙනරත් මහතා අප සමග පැවසීය.
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    කඩනවා දැකල නෑ නේ. උන් දෙන්න කඩපු බුදු පිළිමේ හදන්න ආව වෙන්න බැරිද ? :P
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මාවනැල්ලේ ඔහොම නම් නැගෙනහිර කොහොම ඇද්ද
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    කලින් කැව වගේ කැමක් කන්ඩ යන්නෙ ආයෙත් තම්බි ටික..ගිය පාර බුදුපිලිමෙක කනක් කඩල පල්ලි 8 විතර ගිනි තිය ගත්තා..මුන් කොච්චර නැටුවත් වටේ තියෙන්නෙ සින්හල ගම්..උන් නිකන් ඉන්නෙ නැ