Questions මාවනැල්ල අවට කව්ද ඉන්නේ?

versuzx

Member
Jun 22, 2022
6
2
3
550W හෝ ඊට වැඩි power supply එකක් එක්ක PC එකක් තියෙන කෙනෙක් ඉන්නවා නම් කියන්න..
 
  • Like
Reactions: david345 and kinkon

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    550W හෝ ඊට වැඩි power supply එකක් එක්ක PC එකක් තියෙන කෙනෙක් ඉන්නවා නම් කියන්න..
    උඹට සල්ලිවලට ගන්නද ඔ්නි. අලුෙතන් ගන්නවා නම් පලයන් ස්ටයිලි ඒකට, පාවිච්චි කරපු ඒකක් ගන්නවා නම් පලයන් මහවැලි බිල්ඩින් 1කට
     
    • Like
    Reactions: versuzx and NAdee56

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    උඹට සල්ලිවලට ගන්නද ඔ්නි. අලුෙතන් ගන්නවා නම් පලයන් ස්ටයිලි ඒකට, පාවිච්චි කරපු ඒකක් ගන්නවා නම් පලයන් මහවැලි බිල්ඩින් 1කට
    sira kathawa hebai..Rajapaksha eketh baluwata kamak na AC eka wadinnai athula balan ennai
     
    • Like
    Reactions: versuzx

    versuzx

    Member
    Jun 22, 2022
    6
    2
    3
    උඹට සල්ලිවලට ගන්නද ඔ්නි. අලුෙතන් ගන්නවා නම් පලයන් ස්ටයිලි ඒකට, පාවිච්චි කරපු ඒකක් ගන්නවා නම් පලයන් මහවැලි බිල්ඩින් 1කට
    Naha machan, mage pc eke bluescreen ena issue ekak tynwa. GPU related error ekak enne so eka check kara ganna one wena pc ekakata gpu eka gahala, shops wala baluwa kohewat naha chek kara ganna plc ekk (mahaweli, stylee, ktec), 550W< PSU ekak tyna danna adurana kenekut na laga pathaka.

    warraty claim karanna colmbo yanna wenwa, hariytma gpu ekeda issue eka kyla danagnnatuwa aparade boruwata yawala (psu eke awlk nisa e error eka ennat puluwanlu) and me dawas wala colmbo yna ena ekat lesi nane.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    sira kathawa hebai..Rajapaksha eketh baluwata kamak na AC eka wadinnai athula balan ennai
    ඒ්කේ දැන් කම්පියුටර් විකුණන්නේ නෑ බං. රෙපෙයාර් විතරයි.

    Naha machan, mage pc eke bluescreen ena issue ekak tynwa. GPU related error ekak enne so eka check kara ganna one wena pc ekakata gpu eka gahala, shops wala baluwa kohewat naha chek kara ganna plc ekk (mahaweli, stylee, ktec), 550W< PSU ekak tyna danna adurana kenekut na laga pathaka.

    warraty claim karanna colmbo yanna wenwa, hariytma gpu ekeda issue eka kyla danagnnatuwa aparade boruwata yawala (psu eke awlk nisa e error eka ennat puluwanlu) and me dawas wala colmbo yna ena ekat lesi nane.
    උඹ කොහෙද ඉන්නේ.
    ------ Post added on Jun 23, 2022 at 2:28 PM
     
    versuzx

    Member
    Jun 22, 2022
    6
    2
    3
    ඒ්කේ දැන් කම්පියුටර් විකුණන්නේ නෑ බං. රෙපෙයාර් විතරයි.

    උඹ කොහෙද ඉන්නේ.
    ------ Post added on Jun 23, 2022 at 2:28 PM
    Mawanella town ekema machn, check kara ganna plc ekk tynwa nm enna puluwan card eka aragena

    bump
    ------ Post added on Jun 24, 2022 at 1:24 AM

    bump
    ------ Post added on Jun 24, 2022 at 10:08 PM
     
    Last edited:

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    Mawanella town ekema machn, check kara ganna plc ekk tynwa nm enna puluwan card eka aragena

    bump
    ------ Post added on Jun 24, 2022 at 1:24 AM

    bump
    ------ Post added on Jun 24, 2022 at 10:08 PM
    මහවැලි කම්ප්ලෙක්ස් 1කේ නුවර මාවනැල්ල හොල්ට් 1ක ගාව පඩිපෙලෙන් උඩට නැගපං. යනකොටම දකුනුපැත්තතේ පළවෙනියට තියන ෂොප් 1කට පලයන් කරගන්න පුලුවන්. නැත්තම් ස්ටයිලී කම්පියුටර් 1කට පලයන් උන්ගෙං කරගන්නත් පුලුවන්
     
    versuzx

    Member
    Jun 22, 2022
    6
    2
    3
    මහවැලි කම්ප්ලෙක්ස් 1කේ නුවර මාවනැල්ල හොල්ට් 1ක ගාව පඩිපෙලෙන් උඩට නැගපං. යනකොටම දකුනුපැත්තතේ පළවෙනියට තියන ෂොප් 1කට පලයන් කරගන්න පුලුවන්. නැත්තම් ස්ටයිලී කම්පියුටර් 1කට පලයන් උන්ගෙං කරගන්නත් පුලුවන්
    giya machn mawanelle ynna tyna plc okkotma wage, badu na shops wala dn

    ------ Post added on Jun 26, 2022 at 3:14 PM

    Bump
    ------ Post added on Jun 26, 2022 at 3:15 PM
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    giya machn mawanelle ynna tyna plc okkotma wage, badu na shops wala dn

    giya machn mawanelle ynna tyna plc okkotma wage, badu na shops wala dn
    ------ Post added on Jun 26, 2022 at 3:14 PM

    Bump
    ------ Post added on Jun 26, 2022 at 3:15 PM
    මගේ ගෙදර මැෂින් 1කේ නම් තියනවා. ඒත් මේ දවස් ටිකේ Project එකක් යනවා බං. උඹට හදිස්සීද
     
    versuzx

    Member
    Jun 22, 2022
    6
    2
    3
    මගේ ගෙදර මැෂින් 1කේ නම් තියනවා. ඒත් මේ දවස් ටිකේ Project එකක් යනවා බං. උඹට හදිස්සීද
    podi hadisi seen ekkut tynwa but kata kara ganna contact number eka ganna puluwanda mcahn?, private msgs ewanna pennanne na

    bump
    ------ Post added on Jun 28, 2022 at 8:36 PM

    Bump
    ------ Post added on Jul 1, 2022 at 10:33 PM

    bump
    ------ Post added on Jul 2, 2022 at 10:04 PM

    bump
    ------ Post added on Jul 3, 2022 at 11:20 AM

    bump
    ------ Post added on Jul 6, 2022 at 2:42 PM
     
    Last edited: