මාවුස්සාකැලේ ඉඩමක් හා ජලාශය මැද දූපතක් අරාබියට..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මාවුස්සාකැලේ ඉඩමක් හා ජලාශය මැද දූපතක් අරාබියට..

    එක්සත් අරාබි එමීර්හි කැපිටල් ඉන්වෙස්මන්ට් ආයතනයට සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට බදු පදනම මත ඉඩමක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

    ඇමරිකානු ඩොලර් මිලියන 25ක් මෙම ව්‍යාපෘතිය සදහා යෙදවීමට නියමිතය.

    ලංකා විදුලිබල මණ්ඩලය භාරයේ පවතින මාවුස්සා කැලේ ජලාශය ආසන්න ඉඩමේ ඉඩම් කොටසක් හා ජලාශයේ පිහිටි කුඩා දූපතක් මෙසේ ලබා දීමට නියමිතය.

    ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,221
    1
    16,093
    113
    "රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත"

    රනිල් අරන් එනො විකුනන ලිස්ට් එක
    බයි මැතිවරු ටික අත උස්සනො....
    එලියට ඇවිත් ගෙවල් අස්සෙ පොඩියට පොකට් මීටින් වල කොදුරනො....

    :cool: :cool:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,167
    198,746
    113
    Colombo, Sri Lanka
    රටේ කර්මාන්තයක් දියුණු කරලා එව්වා විදේශයන්ට අලවිකරලා නෙවෙයි මුන් සල්ලි හොයන්න යන්නේ. රටේ තියන සම්පත් සේරම ටික විකුනලා දාලා, මුන් අපිවත් විකුනලා තමයි නවතින්නේ.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    මයින්ඩ මාටියා හිටිට්යනම් මෙහෙම වෙන්නේ නෑ.....
     
    • Love
    Reactions: NRTG

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,284
    12,343
    113
    Ohio, USA
    රටේ කර්මාන්තයක් දියුණු කරලා එව්වා විදේශයන්ට අලවිකරලා නෙවෙයි මුන් සල්ලි හොයන්න යන්නේ. රටේ තියන සම්පත් සේරම ටික විකුනලා දාලා, මුන් අපිවත් විකුනලා තමයි නවතින්නේ.
    "බදු පදනම මත ඉඩමක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත."
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    රටේ කර්මාන්තයක් දියුණු කරලා එව්වා විදේශයන්ට අලවිකරලා නෙවෙයි මුන් සල්ලි හොයන්න යන්නේ. රටේ තියන සම්පත් සේරම ටික විකුනලා දාලා, මුන් අපිවත් විකුනලා තමයි නවතින්නේ.
    මොනවාද තියෙන කර්මාන්ත ?

    දැනට ලංකාවේ ආනුව නොකරන්නේ කුඩු බිස්නස් විතරයි ,
    මාළු , කජු , සම් භාණ්ඩ , පිගන්, ටයිල්, ටෙලිකොම් , ට්‍රාන්ස්පෝර්ට් , එන්ජි මේ ඔක්කොම කර්මාන්ත කරන්නේ රජයෙන් තමයි
     
    • Sad
    • Haha
    Reactions: NRTG and Asmodeus

    Similar threads