මාව අපයෝජනයට ලක් වුණා..- හිරුණිකා
පසුගිය බදාදා දින කොළඹදී පැවැති විරෝධතාවයේදී තමන් ඇතුළු වී කාන්තාවන් කිහිප දෙනෙකු අපයෝජනයට ලක් වූ බව පවසමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනු කර තිබේ.
අදාළ විරෝධතාට තමන් සහභාගී වූ අවස්ථාවේ පොලිස් නිලධාරීන් පැමිණ තමන්ට සහ තමන් සමග පැමිණි කාන්තාවන් දෙදෙනෙකුට පරුෂ වචනයෙන් බැන වැදුණු බවද පැමිණිලි කරමින් සඳහන් කර ඇත
සාමාන්‍යයෙන් විරෝධතාවකදී පිරිමියෙකු හෝ කාන්තාවක් අහම්බෙන් තල්ලු කිරීම හෝ නොදැනුවත්ව ස්පර්ශ කිරීම සාමාන්‍ය දෙයක් වන නමුත් පොලිස් නිලධාරීන් එහිදී හැසිරුනේ එසේ නොවන ආකාරයට බව ද ඇය චෝදනා කරයි.
එම පොලිස් නිලධාරීන්ගේ අංක මෙන්ම වීඩියෝ දර්ශන ද තමන් තමන් සතුව ඇතැයි ද ඇය කියා සිටී.
@SLK_sri
@hasithayad
@Sri_ayya
මෙන්න මේ පිස්සු ගෑනි අංගොඩ ට අරන් ගිහිං දාපල්ලා

Last edited: