Philippine wage matanm ahenneUge accent eka Korean or Chinese or East Asian

පොර ඔයිට කලින් කතාකරපු එහෙක නම් කිව්වෙ මට උගෙ ක්ලයන්ට් එක්ක ඉන්ටව් එකේදි ඇමෙරිකන් එකෙක් වගේ හැසිරෙන්න වෙනවා කියලා. හැබැයි එවෙලෙ ඔය ඇක්සන්ට් කතාව කිව්වෙ නෑmost probably scam,
apen mona gannada ban, dannawa ithin south indian kiyanne salli na thama kiyala, accent eka thama ithin hama dema , uge target eka american accent nan e yakage credit score oni kiyala details tika illala, arinna puluwan ne mulu card ekatama.
ඒපැත්තෙ උන්ගෙත් accent වෙනස් වෙනවද රටින් රටට? මන් හිතුවෙ ඇස් පුංචි උන් සේරගෙම ඉංග්ලිෂ් එක විදිහ කියලාPhilippine wage matanm ahenne
full stack developer පොසිෂන් එකට recruiter කෙනෙක් ඉන්ටව් කරේ (ඌ කිව්වෙ එහෙම). මට කියන්නෙවත් නැතුව ඉන්ටව් එක එකපාරටම නතරකරලා වට්ස්ඇප් එකේ දානවා "Thank you. I'll find someone else" ලු. හේතු ඇහුවම කියනවා මගෙ accent අවුල්ලු.
මූ හොයන්නෙ north american ඇක්සන්ට් එක තියන එකෙක් මෙහෙන්. මොන බූරුවෙක්ද මන් දන්නෑ. අනික හොඳම වැඩේ තමයි, එහෙම රට ඇක්සන්ට් හොයන ඌටත් තියෙන්නේ asian accent එකක්.
උඹලා මොකද හිතන්නේ? මේක scam එකක් වෙන්න පුළුවන්ද?
@Mr_Unknown @aggregate @Tricle_Buwa @Kodiya97 @හෙළයෙක් @kasun090354t @Emios @Dreko Phoenix @podiya22 @sakuntha1996 @Rapunzel003 @dayt0na @NaiRobi @pdkuma @Dead Cupid @thesasindu @wmdoca @Ritigala Jayasena69 @AEG @SLK_sri @SimMaster @2osama @speedmalli @beam_tech @PrasangaSPerera @EKGuest @hecker_thama @ExamHe @shenat @luk3r @kevin_levin @AhhhCapaCapa @Absolute Zero @AnjanaROCK @Sen-lu @Mr Bones @rangana26 @Wade Ripple @Fade @jennt @hichchiputha @Pol hora @you are ugly but I @ob_server @pavithra_uk @Voldemort Bro @lovethebomb @Loku Aiyaa @ST.PIERRE @Candid-B @Sandy_Fdo @Chimpanzee Putha @Nanosudha @B.Chat @Purple2022 @stasia @Erzo @geeko @newbie22 @your_love @malakadss @RottenCOLT @usa_nihaal @Galvatron @LZP1992 @thisNameIsForElakiri @FalconX @Yakka putha @gama22 @Master malli @dmtx @Psiko @dmsupun @EdNygma @dilann @inranasingha @Hankook @emoji diaries @ceylonexplorer @sakilla @siri_ayya @reddit @577 @ArnoDorian @kingkusa @hasithayad @Asmodeus @PrameshD.12 @Maui_15 @FenixBird123 @Banda_23 @FlashBoz @Mandalorian @DiksonAlex @ChamaraGL @charitha2011 @helayalk @EnIgma001 @kolavari @windows_ubuntu @PodiPCY

අපි කතා කරේ ඉංග්රීසියෙන් බං
@scurvyතෝ මෝඩයනෙ..
හායි ෆෝක්ස්... දිස් ඉස් මහෑශ් ... කිව්වනම් තෝ සොලෙක්ට් වෙනව![]()
moken katha karath oka danne naha kiyanne ithin wedak naha