මාව ඉන්ටව් කරපු එකෙක් මගෙ accent එක අවුල් කියලා මාව කැපුවා 🖕🏼🤬

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    most probably scam,

    apen mona gannada ban, dannawa ithin south indian kiyanne salli na thama kiyala, accent eka thama ithin hama dema , uge target eka american accent nan e yakage credit score oni kiyala details tika illala, arinna puluwan ne mulu card ekatama.
    පොර ඔයිට කලින් කතාකරපු එහෙක නම් කිව්වෙ මට උගෙ ක්ලයන්ට් එක්ක ඉන්ටව් එකේදි ඇමෙරිකන් එකෙක් වගේ හැසිරෙන්න වෙනවා කියලා. හැබැයි එවෙලෙ ඔය ඇක්සන්ට් කතාව කිව්වෙ නෑ
    Philippine wage matanm ahenne
    ඒපැත්තෙ උන්ගෙත් accent වෙනස් වෙනවද රටින් රටට? මන් හිතුවෙ ඇස් පුංචි උන් සේරගෙම ඉංග්ලිෂ් එක විදිහ කියලා
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    full stack developer පොසිෂන් එකට recruiter කෙනෙක් ඉන්ටව් කරේ (ඌ කිව්වෙ එහෙම). මට කියන්නෙවත් නැතුව ඉන්ටව් එක එකපාරටම නතරකරලා වට්ස්ඇප් එකේ දානවා "Thank you. I'll find someone else" ලු. හේතු ඇහුවම කියනවා මගෙ accent අවුල්ලු.

    මූ හොයන්නෙ north american ඇක්සන්ට් එක තියන එකෙක් මෙහෙන්. මොන බූරුවෙක්ද මන් දන්නෑ. අනික හොඳම වැඩේ තමයි, එහෙම රට ඇක්සන්ට් හොයන ඌටත් තියෙන්නේ asian accent එකක්.

    උඹලා මොකද හිතන්නේ? මේක scam එකක් වෙන්න පුළුවන්ද?

    @Mr_Unknown @aggregate @Tricle_Buwa @Kodiya97 @හෙළයෙක් @kasun090354t @Emios @Dreko Phoenix @podiya22 @sakuntha1996 @Rapunzel003 @dayt0na @NaiRobi @pdkuma @Dead Cupid @thesasindu @wmdoca @Ritigala Jayasena69 @AEG @SLK_sri @SimMaster @2osama @speedmalli @beam_tech @PrasangaSPerera @EKGuest @hecker_thama @ExamHe @shenat @luk3r @kevin_levin @AhhhCapaCapa @Absolute Zero @AnjanaROCK @Sen-lu @Mr Bones @rangana26 @Wade Ripple @Fade @jennt @hichchiputha @Pol hora @you are ugly but I @ob_server @pavithra_uk @Voldemort Bro @lovethebomb @Loku Aiyaa @ST.PIERRE @Candid-B @Sandy_Fdo @Chimpanzee Putha @Nanosudha @B.Chat @Purple2022 @stasia @Erzo @geeko @newbie22 @your_love @malakadss @RottenCOLT @usa_nihaal @Galvatron @LZP1992 @thisNameIsForElakiri @FalconX @Yakka putha @gama22 @Master malli @dmtx @Psiko @dmsupun @EdNygma @dilann @inranasingha @Hankook @emoji diaries @ceylonexplorer @sakilla @siri_ayya @reddit @577 @ArnoDorian @kingkusa @hasithayad @Asmodeus @PrameshD.12 @Maui_15 @FenixBird123 @Banda_23 @FlashBoz @Mandalorian @DiksonAlex @ChamaraGL @charitha2011 @helayalk @EnIgma001 @kolavari @windows_ubuntu @PodiPCY

    කැතයි කිව්ව්ද
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    කැතයි කිව්ව්ද
    tt9HC8Z.jpeg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland

    අප්ෆ්රිකන් ඇක්සන්ට් එකක් මේ http තින්නේ. මේ පොඩ්ඩෙන් කියන්න පුළුවන් මූ දසයෙක්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,183
    54,934
    113
    Colombo
    තෝ මෝඩයනෙ..

    හායි ෆෝක්ස්... දිස් ඉස් මහෑශ් ... කිව්වනම් තෝ සොලෙක්ට් වෙනව :(
     
    • Haha
    Reactions: zid2021 and SLK_sri

    Similar threads