මාව බෑන් කරලා

Feb 16, 2016
7
0
0
http://www.elakiri.com/forum/member.php?u=552971

මොකක්ද මං කරපු වරද මාව බෑන් කරන්න? මම දන්න විදියට මම මොකුත් කලේ නම් නෑ එලකිරියේ
මම දාල තියෙන පෝස්ට් වලින් බලන්න පුලුවන් ඕනෙනම්
අැයි මේ විදියට මාව බෑන් කරලා තියෙන්නේ?
No fake IDs please කියන්නේ
මටනම් fake account හදන්න කිසිම උවමනාවක් නෑ
gtrz අයියේ මාව අන්බෑන් කරන්න මොකද මං දන්නවා මං කිසිම වැරදි දෙයක් දාලා නෑ එලකිරියට
 
Last edited:
Feb 16, 2016
7
0
0
සොහොන;19724217 said:
මොකක්ද සින් එක තව ටිකක් පැහැදිලි කරලා කියන්න සහෝ

මමත් දන්නෑ බන් මොකද මම ඊයෙත් එලකිරියෙ ත්‍රෙඩ් බල බල හිටියේ මේ දවස්වල ත්‍රෙඩ් එකක්වත් දැම්මෙත් නෑ මමනම් කිසි දෙයක් කරේ නෑ අැයි නිකම් බෑන් කරන්නෙ මට fake profile නම් නෑ මේකෙ
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මමත් දන්නෑ බන් මොකද මම ඊයෙත් එලකිරියෙ ත්‍රෙඩ් බල බල හිටියේ මේ දවස්වල ත්‍රෙඩ් එකක්වත් දැම්මෙත් නෑ මමනම් කිසි දෙයක් කරේ නෑ අැයි නිකම් බෑන් කරන්නෙ මට fake profile නම් නෑ මේකෙ

    මම දන්නේත් නැ බන් ip සින් එකකින් උබ ෆේක් මොනවාහරි හදලා පිස්සු නැටුවනම් අල්ලද දන්නේ නැ :confused: හරියටම සුවර් නැ මමත් ඔය සින් එක නොදන්නා නිසා

    එත් උබ ටින් ටින්ට හරි spAcm chek ට හරි pm එකක් ගහලා අහපන් මොකද ඒ දෙන්නා තමයි මොඩ් ලා දෙන්නා

    ප්‍රශ්නේ pm කරලා බලහන්
     
    Feb 16, 2016
    7
    0
    0
    සොහොන;19724276 said:

    na bn fake hadala pissu kelinna mata wadak na puluwannam e dennage link eka dahanko pm ekak dala balannam
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ෆේක් විතරක් නෙවෙයි. මොකක් හරි අපත ටැග් එකක් එහෙම දැම්ම ද උඹ?
    එහෙම කලා නම් බෑන් කරන්න පුලුවන්....

    පොඩ්ඩක් ජීටී හරි ස්පෑම්චෙක්ව හරි පීඑම් එකකින් කන්ටැක්ට් කරන්න.
     
    Feb 16, 2016
    7
    0
    0
    ෆේක් විතරක් නෙවෙයි. මොකක් හරි අපත ටැග් එකක් එහෙම දැම්ම ද උඹ?
    එහෙම කලා නම් බෑන් කරන්න පුලුවන්....

    පොඩ්ඩක් ජීටී හරි ස්පෑම්චෙක්ව හරි පීඑම් එකකින් කන්ටැක්ට් කරන්න.

    tag dannenam na gtrz ta kiyala balannam
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    ayiyo වෙන එකක් හදා ගනින්කෝ මේකේ ඉන්න උන්ට නහයෙන් අඩන්නේ නැතිව . :yes: