සිගරට් බොන එක නතර කරන්න බැනේ බන් යාලුවෝ සෙට් උනාම :(
uthpalakalwana Well-known member Oct 12, 2008 2,851 1,207 113 32 කොම්පුටරේ ඉස්සර& Nov 21, 2021 #1 සිගරට් බොන එක නතර කරන්න බැනේ බන් යාලුවෝ සෙට් උනාම Reactions: hodakolla, TCB Rox, NRTG and 1 other person
Emios Well-known member Dec 10, 2009 75,384 67,719 113 Nov 21, 2021 #2 It's ok.you die anyway in sl Reactions: Master malli, Solo Rider, BadBlueGenius and 3 others
charitha2011 Well-known member Jan 25, 2011 16,491 1 32,195 113 - උඩරට - Nov 21, 2021 #3 uthpalakalwana said: සිගරට් බොන එක නතර කරන්න බැනේ බන් යාලුවෝ සෙට් උනාම Click to expand... යාලුවොන්ට සිගරට් බොන්න කියලා උබ බීඩී බීපන් Reactions: hodakolla, NRTG, Solo Rider and 1 other person
uthpalakalwana said: සිගරට් බොන එක නතර කරන්න බැනේ බන් යාලුවෝ සෙට් උනාම Click to expand... යාලුවොන්ට සිගරට් බොන්න කියලා උබ බීඩී බීපන්
Sri_Sampath Well-known member Jan 26, 2010 14,738 12,765 113 Nov 21, 2021 #4 ඇයි යාළුවො පත්තු කරපු සිගරට් එක කටේ ගහල උඹේ නහය තද කරන්න ඉන්නවද එහෙම යාළුවො ආශ්‍රය කරන්න එපා බං හිතපන් සිගරට් එක ගිලිලා ඉස්මොල්ලේ ගියොත් උඹ එතනමයි පවු උනුත් අමාරුවේ වැටෙනවා නේ Reactions: animation, හෙළයෙක්, pathaleiretta and 3 others
ඇයි යාළුවො පත්තු කරපු සිගරට් එක කටේ ගහල උඹේ නහය තද කරන්න ඉන්නවද එහෙම යාළුවො ආශ්‍රය කරන්න එපා බං හිතපන් සිගරට් එක ගිලිලා ඉස්මොල්ලේ ගියොත් උඹ එතනමයි පවු උනුත් අමාරුවේ වැටෙනවා නේ
Gihanjs Well-known member Aug 8, 2021 647 1,179 93 29 Nov 21, 2021 #5 Mama nam yaluwo hinda purudu wela auruddak wthra biwwa Matama appiriya wela nawaththuwa. Reactions: Solo Rider
.::J@S::. Well-known member Dec 4, 2011 9,921 6,578 113 ගග අද්දර Nov 21, 2021 #6 wikara hethu hadaganna epa bn cigerette bonna, mn ambanaka cigarettes' biwwa, mn alcohol natara karalat cigerette biwwa. natara karanna puluwan loweth ciga gahana eka, mn nawattalat tiyei, ait bilat tiyei, dn ait nawattala tiyenne, cigerette bona eka unhealthy kiyala hitala natara krnna yanna epa, wena reason ekk hadaganin. Reactions: Solo Rider and kasun090354t
wikara hethu hadaganna epa bn cigerette bonna, mn ambanaka cigarettes' biwwa, mn alcohol natara karalat cigerette biwwa. natara karanna puluwan loweth ciga gahana eka, mn nawattalat tiyei, ait bilat tiyei, dn ait nawattala tiyenne, cigerette bona eka unhealthy kiyala hitala natara krnna yanna epa, wena reason ekk hadaganin.
sumane20 Well-known member May 28, 2016 3,403 2,750 113 34 Kandy Nov 21, 2021 #7 Dan cigarate ekak keeyak wenawada bn Reactions: NRTG and Solo Rider
Ashan052 Well-known member Dec 31, 2010 31,793 21,110 113 adala nene Nov 21, 2021 #8 සිකරට් කාපන් Reactions: Rahula Kasun, NRTG, animation and 2 others
SIC Well-known member Dec 3, 2012 10,670 5,791 113 KALUTHARA Nov 21, 2021 #9 Emios said: It's ok.you die anyway in sl Click to expand... He has a point Reactions: Solo Rider
kasun090354t Well-known member Aug 21, 2011 24,290 36,396 113 කෑගල්ල Nov 21, 2021 #10 උබට අතේ තියන සල්ලි වියදම් කරන්න තරම් වෙන ප්‍ර්ශ්න නැති එල කොල්ලෙක්. . උබේ ටාහට් වලට ගිහින් වැඩි පුරත් සල්ලි ඉතිරි වෙනවා ඇති. එහෙම නිසා අතේ තියන සල්ලි වලට වඩා ලොකු ටාගට් වලට යන්න උත්සහ කරහන්. එහෙම එවා ආවානම් නිකම්ම හරියයි. බොරු පොයියනේ. ඔවා නවත්තන්න ඔච්චර අමාරුද බන්. . අපිත් කරටි කැඩේන්න ගහලා වැටිලා හිටපු උන් තමා. ඇති කියලා හිතුනා නැවැත්තුවා. Reactions: Any.key, TCB Rox, HAneo and 6 others
උබට අතේ තියන සල්ලි වියදම් කරන්න තරම් වෙන ප්‍ර්ශ්න නැති එල කොල්ලෙක්. . උබේ ටාහට් වලට ගිහින් වැඩි පුරත් සල්ලි ඉතිරි වෙනවා ඇති. එහෙම නිසා අතේ තියන සල්ලි වලට වඩා ලොකු ටාගට් වලට යන්න උත්සහ කරහන්. එහෙම එවා ආවානම් නිකම්ම හරියයි. බොරු පොයියනේ. ඔවා නවත්තන්න ඔච්චර අමාරුද බන්. . අපිත් කරටි කැඩේන්න ගහලා වැටිලා හිටපු උන් තමා. ඇති කියලා හිතුනා නැවැත්තුවා.
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,047 22,104 113 ගම මහනුවරයි Nov 21, 2021 #11 සිකරට් bontath ratak thiyenne mahinda mathiya nisa.... odata mathaka thiyaganin... Reactions: kasun090354t
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Nov 21, 2021 #12 ක්‍රම 2ක් තියනවා. 1 උඹ බීඩි බීපන්. ගන්දස්තාරෙ කියලා අනික් උන් උඹ ignore කරයි. 2 කටට විතරක් ගනින්. ගිලින්න එපා Reactions: Solo Rider
ක්‍රම 2ක් තියනවා. 1 උඹ බීඩි බීපන්. ගන්දස්තාරෙ කියලා අනික් උන් උඹ ignore කරයි. 2 කටට විතරක් ගනින්. ගිලින්න එපා
libero Well-known member Jun 22, 2017 2,571 1,646 113 Nov 21, 2021 #13 meke thread ekak thibba eka balap poddak hoyala. puluwan mcn bari na. athdakimen kiyanne Reactions: Solo Rider
visalbro Well-known member Jun 4, 2017 15,974 17,133 113 panadura Nov 21, 2021 #14 සිගරට් බොන එක නවත්තන්න පුලුවන් බං Reactions: hodakolla, Any.key, Solo Rider and 1 other person
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Nov 21, 2021 #15 සෙට් වෙල බීවට, Cancer hospital ඉන්න වෙන්නෙ තනියම හැබැයි Reactions: hodakolla, Any.key, Rankira and 10 others
topkollek Well-known member May 22, 2014 43,879 1 58,127 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Nov 21, 2021 #16 පයියක් උරනව කියල හිතාගෙන සිගරට් එක උරපන් Reactions: Rahula Kasun and kasun090354t
N nnp327 Well-known member Apr 10, 2011 574 457 63 Nov 21, 2021 #17 උබට ලෙඩක් තියෙනවා කියපන්. Simple Reactions: Solo Rider
kinkon Well-known member Aug 5, 2007 115,938 2 116,016 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 21, 2021 #18 අයියෝ සල්ලි! Reactions: Any.key, NRTG, animation and 1 other person
kalhara96 Well-known member Aug 7, 2010 4,912 2,979 113 අහවල් තැන Nov 21, 2021 #19 Yaluwo tika atharala dapan Reactions: Rahula Kasun, NRTG and Solo Rider
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,705 113 Gampaha Nov 21, 2021 #20 අපේ මාම කෙනෙක් වකුගඩු අවුලක් ගිහින් අවු 15කට විතර කලින් නැතිවුණා... එයා හොස්පිට්ල් එකේ අමාරුවෙන් ඉන්නකොට අපේ තාත්තටයි, තව මාම කෙනෙකුටයි ලඟට කතා කරල "බොන්නනං එපා...." කියල තියෙනව අපේ තාත්ත කලින් අරක්කු සිගරට් දෙකම බිවුව... කොච්චර කිවුවත් නැවැත්තුවෙ නෑ... මාම නැතිවුණ දවසෙ ඉඳන් අද වෙනකල් තාත්ත අරක්කු, සිගරට් දෙකෙන් එකක්වත් කටේවත් තියල නෑ..... Reactions: Solo Rider, hodakolla, Any.key and 6 others
අපේ මාම කෙනෙක් වකුගඩු අවුලක් ගිහින් අවු 15කට විතර කලින් නැතිවුණා... එයා හොස්පිට්ල් එකේ අමාරුවෙන් ඉන්නකොට අපේ තාත්තටයි, තව මාම කෙනෙකුටයි ලඟට කතා කරල "බොන්නනං එපා...." කියල තියෙනව අපේ තාත්ත කලින් අරක්කු සිගරට් දෙකම බිවුව... කොච්චර කිවුවත් නැවැත්තුවෙ නෑ... මාම නැතිවුණ දවසෙ ඉඳන් අද වෙනකල් තාත්ත අරක්කු, සිගරට් දෙකෙන් එකක්වත් කටේවත් තියල නෑ.....