මාව ලැජ්ජාවක්ලු

kasuncj

Member
Sep 10, 2008
4,420
230
0
matara
මාව ලැජ්ජාවක්ලු

196689_187354984639183_100000940473655_437860_5517170_n.jpg




හිතුවේ නෑ කිසි දිනක
ඔබ මෙලෙස මට
බැන වදී මාව පහත් කරයි කියල
ඔයාට මාව ලැජ්ජාවක්ලු
යාලුවන්ට මම ඔයාගේ පිරිමි පරානේ කියන්න ලැජ්ජලු
ඔයාගෙන් ඔය ටික අහන්නද
මේ පිස්ස
අවුරුද ගානක් ඔයාට ආදරේ කරේ
ඔයා මොන හිතකින්ද එහෙම කියුවේ
ආපහු ඔයාම කියනව කියපුව ගනන් ගන් එපාලු
ඒ උනාට මගේ හිත රිදිල ඉවරයි
ඔයා කියපුව අනිත් අය කියනදේවල් වගේ
වම් කනෙන් අහල දකුනු කනින් පිටවෙන්නෙත් නෑ
ඒව හිතේ දෝන්කාර දෙනව
අව්ලක් නෑ දැන්මට ඕන දෙයක් විද දරා ගන්න පුලුවන්
 

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කෙල්ලො ඔහොම තමයි බං, වැඩිය හිතන්නෙපා ඒ ගැන‍‍.. ඒ නිසානෙ උඹට අද මෙහෙම ලස්සනට ලියන්න අදහසක් පහළවෙලා තියෙන්නෙ :):)
     

    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    kello kiyanne maha jara jathiyak ban. ganan ganna epa

    happatasiri
    mokak unath hodata liyala thiyenawa
    lassanai bro

    කෙල්ලො ඔහොම තමයි බං, වැඩිය හිතන්නෙපා ඒ ගැන‍‍.. ඒ නිසානෙ උඹට අද මෙහෙම ලස්සනට ලියන්න අදහසක් පහළවෙලා තියෙන්නෙ :):)

    :)
    awlak na machanla ona dekata ottui
    thanx hamotama comments and rep walata