Ade mama hena athal eke sathutin inne.. Epa karapan blnn.. It wont be easy 'cause I am single
අපෝ.. තොගෙ ජීවිතේ එපා කරවන්න ගිහිං මට ජීවිතේ එපාවෙයි.

තොට ඕන්නං මැරෙන්න කියාදෙන්නං.. ආතල් එකේ එකක් ටෙස්ට් කල්ල බලපං..

අයි කොහොමත් සින්ගල් තමා බොල

වී කිව්වොත්නෙ ප්ලූරල් වෙන්නෙ

පැනඩෝල් 18ක් බීලාත් මැරුනේ නැති කෙල්ලෙක්ව මම දන්නවා. මචං, උඹ බුද්ධාගමේද දන්නේ නෑ. නමුත් කියන්න තියෙන්නේ, සියදිවි හානි කර ගත්ත කෙනෙක්ට කවදාවත් මනුස්ස ආත්මයක් ලබාගන්න බෑ. ඕනේ නම් සූත්ර පිටක ටික කියවලා බලපන් 
පැනඩොල් බිලා මැරෙන්නහ් බැහැ






