මාව සවුත්තු ඇමති කෙනෙක් කලේ කවුද? – මෛත්‍රි&#

hitback

Member
Nov 15, 2014
6,177
350
0

ඇමැතිවරයකු ලෙස තමන් හට කළ නොහැකි වූ දේ ජනතාව වෙනුවෙන් ඉටු කර දීමට ලබන ජනවාරි 8 වැනිදා මෙරට ජනතාව තමන් ජනාධිපති ලෙස පත් කර ගන්නා බවට ඉහළ විශ්වාසයක් ඇතැයි විපක්ෂ ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කෙළේය. ඒ මහතා එසේ පැවැසුවේ ඊයේ (27දා) කොළඹ නව නගර ශාලාවේදී පැවැති එක්සත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබූ රැස්වීමකදීය.

විපක්ෂ නායක හා එ. ජා. ප. නායක රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු එ. ජා. ප. නායකයන් පිරිසක්ද සහභාගි වූ මේ රැස්වීමේදී හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා පැවැසුවේ තමන් සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස පත්වීමෙන් පසු තමන්ට කැමැති උපදේශකවරයකු හෝ පත් කර ගැනීමට අමාත්‍යාංශයේ ඉඩක් නොතිබූ බවයි.

ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු තමන් කළ යුතු යැයි සිතන මූලික දේ අතර දැනට 60%කට අඩු කර තිබෙන සිගරැට් පැකැට්ටුවේ රූපමය අවවාද 90% දක්වා ඉහළ දමන බව සඳහන් කළ හිටපු අමාත්‍ය සිරිසේන මහතා, ඔෟෂධ පනත අතුරුදන් කළ හිටපු නීති කෙටුම්පත් නිලධාරිනියට විරුද්ධව ක්‍රියා කිරීමට තමන්ට බලයක් නොතිබූ බවත් පැවැසුවේය.

මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද කීවේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ තනතුරු රැසක් වසර කීපයක සිට හිස්ව තිබෙනවා. මේවට සුදුසු අය පත් කිරීමට ඉඩ නොදී කළ බලපෑම් නිසා තාමත් මේ තනතුරු හිස්.

මම ඇමැති ධුරය අතහැරල ආවට පස්සේ ඊයේ පෙරේදා මාධ්‍ය සාකච්ඡාවකදී එක ඇමැතිනියක් කියනවා හිටපු සෞඛ්‍ය ඇමැතිවරුන්ගෙන් සවුත්තුම ඇමැති මමයි කියලා. මාව එහෙම සවුත්තු කළේ කවුද? අමාත්‍යාංශය සවුත්තු කෙළේ කවුද? ඇමැතිවරයාට ස්වාධීන තීන්දු තීරණ ගන්න බැරිව අමාත්‍යාංශය දුර්වල කෙළේ කොතැනින්ද කියල මට වඩා හොඳට තමුන්නාන්සේලා දන්නවා.

මම සෞඛ්‍ය ඇමතිව සිටියදී සිගරට් පැකට්ටුවේ රූපමය අවවාදය 80%ක් කරන්න පාර්ලිමේන්තුවේ පණතක් සම්මත කළා.නමුත් අධිකර‍ණ ක්‍රියාවලියේදී එය 60% වුනා.අවුරුදු ගනනාවක් මම අථත් කඩේ උසාවියේ බංකුවේ වාඩි වෙලා නඩු කිව්වා.මම ඇමතිව සිටියදී මට එය කරන්න බැරි වුනා.මම ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහනය කලාම එය 90%ක් කරනවා.

ඩිස්ක්ලේමර් : ඥාණසාරගේ සහ මහින්දගේ වුශණ කෝශ ලෙවකන උන්ට රිදෙයි.. :lol::lol:
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
මහින්ද රාජපක්ෂ කොමිස් වලට පෙරේත කමේ තිබ්බ 80% ත් අඩු කලා. මෙහා පාර හොර චන්ද නොදැම්මොත් මරා ගෙදරම තමයි.
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නෙදකින් මාත් ඔය ගලබොඩයට කඩේ ගියා ඉස්සර..දැන් නම් මටම ලැජ්ජයි..බලන් යනකොට ගලබොඩ කියන්නේ බැටළු හැම පොරවගත්ත නරියෙක්..කොහොමද ඔය ගලබොඩ ඉස්සර මහින්දට බැනපු හැටි..දැන් ලැජ්ජ නැතුව කියනවා ඌට සපෝර්ට් කරනවලු..
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    නෙදකින් මාත් ඔය ගලබොඩයට කඩේ ගියා ඉස්සර..දැන් නම් මටම ලැජ්ජයි..බලන් යනකොට ගලබොඩ කියන්නේ බැටළු හැම පොරවගත්ත නරියෙක්..කොහොමද ඔය ගලබොඩ ඉස්සර මහින්දට බැනපු හැටි..දැන් ලැජ්ජ නැතුව කියනවා ඌට සපෝර්ට් කරනවලු..

    මුල ඉඳන්ම ඥාණසාර ආවේ ඕකට තමයි. ඕකට ගෝඨගෙ හයිය නැත්නම් ඔච්චර නටන්නේ නෑ. නැත්නම් මෙලහකට ඥාණසාරට වෙච්ච දෙයක් නැහැ. කොහෙන්ද මන්දා කසිප්පු කාරයෝ ටිකක් ගෙනල්ලා චීවරයක් අන්දලා සිවුරට අගෞරව කරනවා කාලකණිනි. :angry::angry:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ජනාධිපතිවරණයේ දී රට බේරා ගත් නායකයාට සහයෝගය පළ කරනවා

    - බොදු බල සේනා සංවිධානය
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මුල ඉඳන්ම ඥාණසාර ආවේ ඕකට තමයි. ඕකට ගෝඨගෙ හයිය නැත්නම් ඔච්චර නටන්නේ නෑ. නැත්නම් මෙලහකට ඥාණසාරට වෙච්ච දෙයක් නැහැ. කොහෙන්ද මන්දා කසිප්පු කාරයෝ ටිකක් ගෙනල්ලා චීවරයක් අන්දලා සිවුරට අගෞරව කරනවා කාලකණිනි. :angry::angry:

    :yes:දැන් මේකේ මහින්දට බැන බැන ගලබොඩට කඩේ ගිය ගොඩක් උන් මහින්දට චන්දෙ දෙයි නේහ්හ්..:(.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රනිල්, චන්ද්‍රිකා, මෛත්‍රී හා ටී.එන්.ඒ. හොර ගිවිසුම පරාජය කරමු
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :yes:දැන් මේකේ මහින්දට බැන බැන ගලබොඩට කඩේ ගිය ගොඩක් උන් මහින්දට චන්දෙ දෙයි නේහ්හ්..:(.

    මේකේ ඉන්නේ යුද්දේ ඉවර කලා කිය කියා මහින්දගේ කුට්ටම ලෙවකන ලොන්ත පොන්#යෝ සෙට් එකක්. මොලේ තියෙන උන් එහෙම කරන්නේ නෑ බං. ගයාන් කුවේට්, ඉරෝශාන් වගේ ගොබ්බ මැට්ටෝ තමයි ඒ වගේ වැඩකරන්නේ. :frown::frown:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    රනිල්, චන්ද්‍රිකා, මෛත්‍රී හා ටී.එන්.ඒ. හොර ගිවිසුම පරාජය කරමු

    පුක නොදී පලයනඕ හුත්# ත්‍රෙඩ් එක කන්නේ නැතුව. මහින්දට චන්ඩේ දෙන්නේ නෑ මෙදා පාර. දැන් පල. :angry::angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුන්ට දැන් තමයි ඕව කියන්න මතක් වෙලා තියෙන්නේ.
    මහින්දය කොහොමත් වෙන් එකෙක්ට වැඩ කරන්න දෙන්නේ නෑ
    මොකොද උගේ ලකුණු කපෙනවනේ
     
    Apr 23, 2010
    355
    41
    0
    නෙදකින් මාත් ඔය ගලබොඩයට කඩේ ගියා ඉස්සර..දැන් නම් මටම ලැජ්ජයි..බලන් යනකොට ගලබොඩ කියන්නේ බැටළු හැම පොරවගත්ත නරියෙක්..කොහොමද ඔය ගලබොඩ ඉස්සර මහින්දට බැනපු හැටි..දැන් ලැජ්ජ නැතුව කියනවා ඌට සපෝර්ට් කරනවලු..
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    රනිල්, චන්ද්‍රිකා, මෛත්‍රී හා ටී.එන්.ඒ. හොර ගිවිසුම පරාජය කරමු

    මහින්ද, කරුණා අම්මාන්, පිල්ලෙයාන්, K.P දේශප්‍රේමීන් දිනවමු :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    නෙදකින් මාත් ඔය ගලබොඩයට කඩේ ගියා ඉස්සර..දැන් නම් මටම ලැජ්ජයි..බලන් යනකොට ගලබොඩ කියන්නේ බැටළු හැම පොරවගත්ත නරියෙක්..කොහොමද ඔය ගලබොඩ ඉස්සර මහින්දට බැනපු හැටි..දැන් ලැජ්ජ නැතුව කියනවා ඌට සපෝර්ට් කරනවලු..
    100% truth :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0
    ඇමැතිවරයකු ලෙස තමන් හට කළ නොහැකි වූ දේ ජනතාව වෙනුවෙන් ඉටු කර දීමට ලබන ජනවාරි 8 වැනිදා මෙරට ජනතාව තමන් ජනාධිපති ලෙස පත් කර ගන්නා බවට ඉහළ විශ්වාසයක් ඇතැයි විපක්ෂ ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කෙළේය. ඒ මහතා එසේ පැවැසුවේ ඊයේ (27දා) කොළඹ නව නගර ශාලාවේදී පැවැති එක්සත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබූ රැස්වීමකදීය.

    විපක්ෂ නායක හා එ. ජා. ප. නායක රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු එ. ජා. ප. නායකයන් පිරිසක්ද සහභාගි වූ මේ රැස්වීමේදී හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා පැවැසුවේ තමන් සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස පත්වීමෙන් පසු තමන්ට කැමැති උපදේශකවරයකු හෝ පත් කර ගැනීමට අමාත්‍යාංශයේ ඉඩක් නොතිබූ බවයි.

    ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු තමන් කළ යුතු යැයි සිතන මූලික දේ අතර දැනට 60%කට අඩු කර තිබෙන සිගරැට් පැකැට්ටුවේ රූපමය අවවාද 90% දක්වා ඉහළ දමන බව සඳහන් කළ හිටපු අමාත්‍ය සිරිසේන මහතා, ඔෟෂධ පනත අතුරුදන් කළ හිටපු නීති කෙටුම්පත් නිලධාරිනියට විරුද්ධව ක්‍රියා කිරීමට තමන්ට බලයක් නොතිබූ බවත් පැවැසුවේය.

    මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද කීවේය.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ තනතුරු රැසක් වසර කීපයක සිට හිස්ව තිබෙනවා. මේවට සුදුසු අය පත් කිරීමට ඉඩ නොදී කළ බලපෑම් නිසා තාමත් මේ තනතුරු හිස්.

    මම ඇමැති ධුරය අතහැරල ආවට පස්සේ ඊයේ පෙරේදා මාධ්‍ය සාකච්ඡාවකදී එක ඇමැතිනියක් කියනවා හිටපු සෞඛ්‍ය ඇමැතිවරුන්ගෙන් සවුත්තුම ඇමැති මමයි කියලා. මාව එහෙම සවුත්තු කළේ කවුද? අමාත්‍යාංශය සවුත්තු කෙළේ කවුද? ඇමැතිවරයාට ස්වාධීන තීන්දු තීරණ ගන්න බැරිව අමාත්‍යාංශය දුර්වල කෙළේ කොතැනින්ද කියල මට වඩා හොඳට තමුන්නාන්සේලා දන්නවා.

    මම සෞඛ්‍ය ඇමතිව සිටියදී සිගරට් පැකට්ටුවේ රූපමය අවවාදය 80%ක් කරන්න පාර්ලිමේන්තුවේ පණතක් සම්මත කළා.නමුත් අධිකර‍ණ ක්‍රියාවලියේදී එය 60% වුනා.අවුරුදු ගනනාවක් මම අථත් කඩේ උසාවියේ බංකුවේ වාඩි වෙලා නඩු කිව්වා.මම ඇමතිව සිටියදී මට එය කරන්න බැරි වුනා.මම ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහනය කලාම එය 90%ක් කරනවා.

    ඩිස්ක්ලේමර් : ඥාණසාරගේ සහ මහින්දගේ වුශණ කෝශ ලෙවකන උන්ට රිදෙයි.. :lol::lol:

    හා හා..... බලාගෙන... මේක ඉන්නේ කව්ධ ?.......... අපේ ඔය ලොකු වෙඩක් කරන්න ගිය සිරිසේන බුවා නේද?

    10815863_744375048969912_2085745228_n.jpg

    aiyoo sirisena......