පුක නොදී පලයනඕ හුත්# ත්‍රෙඩ් එක කන්නේ නැතුව. මහින්දට චන්ඩේ දෙන්නේ නෑ මෙදා පාර. දැන් පල.![]()

පුක නොදී පලයනඕ හුත්# ත්‍රෙඩ් එක කන්නේ නැතුව. මහින්දට චන්ඩේ දෙන්නේ නෑ මෙදා පාර. දැන් පල.![]()

හා හා..... බලාගෙන... මේක ඉන්නේ කව්ධ ?.......... අපේ ඔය ලොකු වෙඩක් කරන්න ගිය සිරිසේන බුවා නේද?
aiyoo sirisena......
නෙදකින් මාත් ඔය ගලබොඩයට කඩේ ගියා ඉස්සර..දැන් නම් මටම ලැජ්ජයි..බලන් යනකොට ගලබොඩ කියන්නේ බැටළු හැම පොරවගත්ත නරියෙක්..කොහොමද ඔය ගලබොඩ ඉස්සර මහින්දට බැනපු හැටි..දැන් ලැජ්ජ නැතුව කියනවා ඌට සපෝර්ට් කරනවලු..



හා හා..... බලාගෙන... මේක ඉන්නේ කව්ධ ?.......... අපේ ඔය ලොකු වෙඩක් කරන්න ගිය සිරිසේන බුවා නේද?
![]()
aiyoo sirisena......
ඩිස්ක්ලේමර් : ඥාණසාරගේ සහ මහින්දගේ වුශණ කෝශ ලෙවකන උන්ට රිදෙයි..![]()

මාව සවුත්තු ජනපති කෙනෙක් කලේ කවුද
ඩිස්ක්ලේමර් : *******ගේ සහ ******ගේ වුශණ කෝශ ලෙවකන උන්ට රිදෙයි..



Kawda ?මාව සවුත්තු ඇමති කෙනෙක් කලේ කවුද? – මෛත්‍රි&#
ඇමැතිවරයකු ලෙස තමන් හට කළ නොහැකි වූ දේ ජනතාව වෙනුවෙන් ඉටු කර දීමට ලබන ජනවාරි 8 වැනිදා මෙරට ජනතාව තමන් ජනාධිපති ලෙස පත් කර ගන්නා බවට ඉහළ විශ්වාසයක් ඇතැයි විපක්ෂ ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කෙළේය. ඒ මහතා එසේ පැවැසුවේ ඊයේ (27දා) කොළඹ නව නගර ශාලාවේදී පැවැති එක්සත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබූ රැස්වීමකදීය.
විපක්ෂ නායක හා එ. ජා. ප. නායක රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු එ. ජා. ප. නායකයන් පිරිසක්ද සහභාගි වූ මේ රැස්වීමේදී හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා පැවැසුවේ තමන් සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස පත්වීමෙන් පසු තමන්ට කැමැති උපදේශකවරයකු හෝ පත් කර ගැනීමට අමාත්‍යාංශයේ ඉඩක් නොතිබූ බවයි.
ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු තමන් කළ යුතු යැයි සිතන මූලික දේ අතර දැනට 60%කට අඩු කර තිබෙන සිගරැට් පැකැට්ටුවේ රූපමය අවවාද 90% දක්වා ඉහළ දමන බව සඳහන් කළ හිටපු අමාත්‍ය සිරිසේන මහතා, ඔෟෂධ පනත අතුරුදන් කළ හිටපු නීති කෙටුම්පත් නිලධාරිනියට විරුද්ධව ක්‍රියා කිරීමට තමන්ට බලයක් නොතිබූ බවත් පැවැසුවේය.
මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද කීවේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ තනතුරු රැසක් වසර කීපයක සිට හිස්ව තිබෙනවා. මේවට සුදුසු අය පත් කිරීමට ඉඩ නොදී කළ බලපෑම් නිසා තාමත් මේ තනතුරු හිස්.
මම ඇමැති ධුරය අතහැරල ආවට පස්සේ ඊයේ පෙරේදා මාධ්‍ය සාකච්ඡාවකදී එක ඇමැතිනියක් කියනවා හිටපු සෞඛ්‍ය ඇමැතිවරුන්ගෙන් සවුත්තුම ඇමැති මමයි කියලා. මාව එහෙම සවුත්තු කළේ කවුද? අමාත්‍යාංශය සවුත්තු කෙළේ කවුද? ඇමැතිවරයාට ස්වාධීන තීන්දු තීරණ ගන්න බැරිව අමාත්‍යාංශය දුර්වල කෙළේ කොතැනින්ද කියල මට වඩා හොඳට තමුන්නාන්සේලා දන්නවා.
මම සෞඛ්‍ය ඇමතිව සිටියදී සිගරට් පැකට්ටුවේ රූපමය අවවාදය 80%ක් කරන්න පාර්ලිමේන්තුවේ පණතක් සම්මත කළා.නමුත් අධිකරණ ක්‍රියාවලියේදී එය 60% වුනා.අවුරුදු ගනනාවක් මම අථත් කඩේ උසාවියේ බංකුවේ වාඩි වෙලා නඩු කිව්වා.මම ඇමතිව සිටියදී මට එය කරන්න බැරි වුනා.මම ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහනය කලාම එය 90%ක් කරනවා.
ඩිස්ක්ලේමර් : ඥාණසාරගේ සහ මහින්දගේ වුශණ කෝශ ලෙවකන උන්ට රිදෙයි..![]()