මාව Expose වෙයිද..?

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මාව Expose වෙයිද..?

    11111.jpg

    මේකයි ගැටලූව... එළකිරියෙ ඉන්න සාමාජිකාවක් මං ගැන විස්තර හැම එකක්ම දන්නවා...
    නම, පවුලේ විස්තර මේ හැමදෙයක්ම...
    මට ළගකදී ඉඳන් හිතෙනවා එයා මාව expose කරයි කියල....
    වෙලාවකට රැ නින්දෙන් පවා පෙනිල දහඩිය දාලා නැගිටිනවා....
    දැන් දැන් කෑම අරුචිය, කණස්සල්ල ඇතිවෙනවා... වෙලාවකට බලාගත්ත අත බලාගෙන ඉන්නවා....
    අඩුම තරමේ බොන්න කිරි වීදුරුවක් ගත්තත් එළකිරිය මතක් වෙලා කිරි එක විසිකරනවා...
    උඹල විහිලූවට ගන්න එපා...
    දන්න එකෙක් උපදෙසක් දීපල්ලා.... :(

    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ටිටී එක්ක මදන මෝදක ගහලා මෙතන ත්‍රෙඩ් දාගෙන නටනව..
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    කටුස්සත් කිවුවා , එකී උඹව ලොකුවට Expose කරන එකක් නැතිලු, එත් උඹ මේ සැරේ පොහොට්ටුවෙන් නගරසබවට තරඟ කරලා දින්නා කියන එකයි , උඹ ඉන්න නගරසබාවයි නම් අනිවාර්යයෙන්ම Expose කරවී , එකිත් එක්ක ඩිල් එකක් දාගෙන ප්‍රශ්නේ විසඳගන්න ට්‍රයි එකක් දීපන් මචෝ

    බැරිම උනොත් උඹ ඒකිව බැඳපන් එතාකොට ප්‍රශ්නේ ඉවරයිනේ බන් :love::love::love:
     
    Last edited:
    • Like
    Reactions: Rummy678

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    කටුස්සත් කිවුවා , එකී උඹව ලොකුවට Expose කරන එකක් නැතිලු, එත් උඹ මේ සැරේ පොහොට්ටුවෙන් නගරසබවට තරඟ කරලා දින්නා කියන එකයි , උඹ ඉන්න නගරසබාවයි නම් අනිවාර්යයෙන්ම Expose කරවී , එකිත් එක්ක ඩිල් එකක් දාගෙන ප්‍රශ්නේ විසඳගන්න ට්‍රයි එකක් දීපන් මචෝ

    බැරිම උනොත් උඹ ඒකිව බැඳපන් එතාකොට ප්‍රශ්නේ ඉවරයිනේ බන් :love::love::love:

    :lol:
     
    • Like
    Reactions: Oli_Vili

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නිදාගන්න කොට මතක ඇතුව යටට ඇදපන්...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් ඒ කෙල්ලට බඳිනවා කියල දහසක් බලාපොරොත්තු දීල දවස පුරාම pm වලින් මල් කඩලා දැන් අතඇරියම නම ගම එලි නොකර ඉඳිවිද :no:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉතින් ඒ කෙල්ලට බඳිනවා කියල දහසක් බලාපොරොත්තු දීල දවස පුරාම pm වලින් මල් කඩලා දැන් අතඇරියම නම ගම එලි නොකර ඉඳිවිද :no:

    උඹ බාර ගනින්...:P
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මාව Expose වෙයිද..?

    11111.jpg

    මේකයි ගැටලූව... එළකිරියෙ ඉන්න සාමාජිකාවක් මං ගැන විස්තර හැම එකක්ම දන්නවා...
    නම, පවුලේ විස්තර මේ හැමදෙයක්ම...
    මට ළගකදී ඉඳන් හිතෙනවා එයා මාව expose කරයි කියල....
    වෙලාවකට රැ නින්දෙන් පවා පෙනිල දහඩිය දාලා නැගිටිනවා....
    දැන් දැන් කෑම අරුචිය, කණස්සල්ල ඇතිවෙනවා... වෙලාවකට බලාගත්ත අත බලාගෙන ඉන්නවා....
    අඩුම තරමේ බොන්න කිරි වීදුරුවක් ගත්තත් එළකිරිය මතක් වෙලා කිරි එක විසිකරනවා...
    උඹල විහිලූවට ගන්න එපා...
    දන්න එකෙක් උපදෙසක් දීපල්ලා.... :(

    baya wenna epa bn ehma awlk wenna oya seen eka awith uba kellata love