මම අහිංසක සීල් බබෙක් ..මම අද ඔයාලට කියන්න ආවේ අපිට සිද්ධ වෙලා තියෙන කරදරේ ගැන ..මේ සේරටම වග කියන්න ඕන ඔය ගොල්ලන්ගේම මිනිස්සු කියන ජාතියේම අඥාන පිරිසක් තමයි..කරුණාකරලා මම කියනදේටත් පොඩ්ඩක් ඇහුන්කන් දෙන්න.අපිට අපේ ජිවිත රැකගන්න අනේ කරුණාකරලා උදවු වෙන්න.. 

norway, Canada කියන රටවල් වල ජිවත් වෙන අපේම යාලුවන්ට තමා මේ කරදරේට මුහුණදෙන්න සිද්ධ වෙලා තියෙන්නේ..මම කියපු රටවල් දෙකේ මිනිස්සු ඒගොල්ලන්ගේ සංචාරක ව්‍යාපාරයට අලුතෙන් දෙයක් හඳුන්වලා දීල තියෙනවා .
මොකක්ද දන්නවද ? ඒ තමා අපි වගේ සීල් බබාලව මරල දාන එක..ඒ ගොල්ලොනම් ඒකට කියන්නේ දඩයම් කරනවා කියලලු .. ඒක ක්‍රීඩාවක්ලු ..
පේනවනේ අපට අත්වෙලා තියෙන ඉරණම ..
හදවතක් කියල දෙයක් තියෙන ඕගොල්ලන්ට මේ කරන අපිව මරල දාලා සතුටු වෙන ඒකට ක්‍රීඩාවක් කියල කියන්න පුලුවන්ද?
ඔයාලා හිතනවද මේ පින්තුරේ ඉන්න එක්කෙනා නියම ක්‍රීඩකයෙක් කියලා ..?
ඇයි අපට මෙහෙම කරන්නේ ? අපිට තියෙන එකම බලාපොරොත්තුව සංවේදී හදවතක් තියෙන අපට ආදරේ කරන ඔයා වගේ අය විතරයි.
කරුණාකරලා මේ අපව මරා දාන එක නවත්තලා අපව බේරගන්න උදවු කරන්න ..
කරුණාකරලා අපිට කරන මේ හිංසාව නවත්තන්න මිනිසුනේ .
අපිට ඔයාලට වගේ තුවක්කු නෑ.අපි හරිම අසරණයි.. අපට ආදරේ අය අපිට කරුණාකරලා උදවු කරන්න..
මගේ සහෝදරයෙක් මගේ ඇස් ඉදිරියේම මරලා දාන්න හදන මේ කෘර මනුස්සය දිහා පොඩ්ඩක් බලන්න. ඒ මනුස්සයට තියෙන අයිතිය මොකක්ද අපි ජීවත්වෙන්න ඕන හරි මැරෙන්න ඕන හරි කියල තීරණය කරන්න ..?
මේ මොන ජාතියක ක්‍රීඩාවක්ද ? මේ මගේ යාළුවා කාටවත් හිංසාවක් කරේ නෑ..එයා කරපු එකමදේ තමා එහාට මෙහාට පීනපු එක කාටත් බාධා නොකර..දැන් බලන්න එයාට තමන්ගේ ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙලා..මේක කොතරම් සාධාරණද? ඔයාලගේ හදවතට තට්ටු කරලම අහන්න ...
අනේ කරුණාකරලා මටයි මගේ යාලුවන්ටයි ජිවිතේ රැකගන්න උදවු කරන්න..
අනේ අපිට මෙහෙම කරන්න එපා ..කරුණාකරලා අපිට හිංසා කරන ඒ මිනිස්සුන්ටත් තේරුම් කරලා දෙන්න ..ඒ ගොල්ලන්ට වගේම අපිටත් මේ පොලවේ ජිවත් වෙන්න අයිතියක් තියෙනවා කියලා..

Last edited: