මාව_බේරගන්න..

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම අහිංසක සීල් බබෙක් ..මම අද ඔයාලට කියන්න ආවේ අපිට සිද්ධ වෙලා තියෙන කරදරේ ගැන ..මේ සේරටම වග කියන්න ඕන ඔය ගොල්ලන්ගේම මිනිස්සු කියන ජාතියේම අඥාන පිරිසක් තමයි..කරුණාකරලා මම කියනදේටත් පොඩ්ඩක් ඇහුන්කන් දෙන්න.අපිට අපේ ජිවිත රැකගන්න අනේ කරුණාකරලා උදවු වෙන්න.. :(:(



    norway, Canada කියන රටවල් වල ජිවත් වෙන අපේම යාලුවන්ට තමා මේ කරදරේට මුහුණදෙන්න සිද්ධ වෙලා තියෙන්නේ..මම කියපු රටවල් දෙකේ මිනිස්සු ඒගොල්ලන්ගේ සංචාරක ව්‍යාපාරයට අලුතෙන් දෙයක් හඳුන්වලා දීල තියෙනවා .:( මොකක්ද දන්නවද ? ඒ තමා අපි වගේ සීල් බබාලව මරල දාන එක..ඒ ගොල්ලොනම් ඒකට කියන්නේ දඩයම් කරනවා කියලලු .. ඒක ක්‍රීඩාවක්ලු ..:(පේනවනේ අපට අත්වෙලා තියෙන ඉරණම ..

    ATT00258.jpg

    හදවතක් කියල දෙයක් තියෙන ඕගොල්ලන්ට මේ කරන අපිව මරල දාලා සතුටු වෙන ඒකට ක්‍රීඩාවක් කියල කියන්න පුලුවන්ද? :(

    ATT00261.jpg


    ඔයාලා හිතනවද මේ පින්තුරේ ඉන්න එක්කෙනා නියම ක්‍රීඩකයෙක් කියලා ..?

    ATT00264.jpg


    ATT00267.jpg


    ATT00270.jpg


    ඇයි අපට මෙහෙම කරන්නේ ? අපිට තියෙන එකම බලාපොරොත්තුව සංවේදී හදවතක් තියෙන අපට ආදරේ කරන ඔයා වගේ අය විතරයි.

    ATT00273.jpg


    කරුණාකරලා මේ අපව මරා දාන එක නවත්තලා අපව බේරගන්න උදවු කරන්න ..

    ATT00276.jpg


    කරුණාකරලා අපිට කරන මේ හිංසාව නවත්තන්න මිනිසුනේ .:( අපිට ඔයාලට වගේ තුවක්කු නෑ.අපි හරිම අසරණයි.. අපට ආදරේ අය අපිට කරුණාකරලා උදවු කරන්න..

    ATT00279.jpg

    මගේ සහෝදරයෙක් මගේ ඇස් ඉදිරියේම මරලා දාන්න හදන මේ කෘර මනුස්සය දිහා පොඩ්ඩක් බලන්න. ඒ මනුස්සයට තියෙන අයිතිය මොකක්ද අපි ජීවත්වෙන්න ඕන හරි මැරෙන්න ඕන හරි කියල තීරණය කරන්න ..?

    ATT00282.jpg


    මේ මොන ජාතියක ක්‍රීඩාවක්ද ? මේ මගේ යාළුවා කාටවත් හිංසාවක් කරේ නෑ..එයා කරපු එකමදේ තමා එහාට මෙහාට පීනපු එක කාටත් බාධා නොකර..දැන් බලන්න එයාට තමන්ගේ ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙලා..මේක කොතරම් සාධාරණද? ඔයාලගේ හදවතට තට්ටු කරලම අහන්න ...:(

    ATT00285.jpg

    අනේ කරුණාකරලා මටයි මගේ යාලුවන්ටයි ජිවිතේ රැකගන්න උදවු කරන්න..

    ATT00300.jpg


    ATT00291.jpg


    ATT00294.jpg


    ATT00297.jpg

    අනේ අපිට මෙහෙම කරන්න එපා ..කරුණාකරලා අපිට හිංසා කරන ඒ මිනිස්සුන්ටත් තේරුම් කරලා දෙන්න ..ඒ ගොල්ලන්ට වගේම අපිටත් මේ පොලවේ ජිවත් වෙන්න අයිතියක් තියෙනවා කියලා..:(:(:(


    ATT00300.jpg
     
    Last edited:

    chaam_luk

    Member
    Aug 16, 2010
    360
    58
    0
    අපෝ මුන්ට යන්න අපායවල් හදන්න ඕන...කෝ දැන් ඔය පරිසරය රකින මහා ලොකු සංවිධාන...බෙදා ගත්තට ස්තුතියි යාළුවා ...
     

    magnate

    Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    ගොඩක් දුක හිතෙනවා....ඕවා ගැන කතා කරන අය මොන පොර ටෝක් දුන්නත් කුකුල් මස් කැල්ලක් නැතුව වේලක් කන්න බැරි අය.සීල් මසුන් වගේම ලංකාවෙත් දවසකට කුකුල්ලු,හරක්,මාළුවෝ කි දාහක් මරනවා ඇතිද?ඒ සත්තුන්ගේ වේදනාව ගැන කව්ද කතා කරන්නේ?????????????????:growl::growl::growl::growl::growl:
    rep++
     
    Last edited:
    • Like
    Reactions: 001flyD and kandya

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ගොඩක් දුක හිතෙනවා....ඕවා ගැන කතා කරන අය මොන පොර ටෝක් දුන්නත් කුකුල් මස් කැල්ලක් නැතුව වේලක් කන්න බැරි අය.සීල් මසුන් වගේම ලංකාවෙත් දවසකට කුකුල්ලු,හරක්,මාළුවෝ කි දාහක් මරනවා ඇතිද?ඒ සත්තුන්ගේ වේදනාව ගැන කව්ද කතා කරන්නේ?????????????????:growl::growl::growl::growl::growl:

    :(:(hmm
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ගොඩක් දුක හිතෙනවා....ඕවා ගැන කතා කරන අය මොන පොර ටෝක් දුන්නත් කුකුල් මස් කැල්ලක් නැතුව වේලක් කන්න බැරි අය.සීල් මසුන් වගේම ලංකාවෙත් දවසකට කුකුල්ලු,හරක්,මාළුවෝ කි දාහක් මරනවා ඇතිද?ඒ සත්තුන්ගේ වේදනාව ගැන කව්ද කතා කරන්නේ?????????????????:growl::growl::growl::growl::growl:
    rep++

    ඔවු මචන් උබෙ කතාව ඇත්ත....
    සමහර සන්විදාන පවා බලන් ඉන්නෙ රටක් වැරදි කරනකන්,නමුත් උන්ගෙම රටවල් ඇතුලෙ වෙන වැරදි ගැන කතා කරන්න කවුරුත් නැ:no::no::no::no: