මාශා සහ ඉසුරු ??

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    ado Masha ge pics nam public dala thibba, Isuru kiyana wesigeth pics hoyagena public dapalla, balliyonge jobs nathi karala pare bahala ratath dala yanna thanata wada karanna ona, wesa huththiyo

    expose them!
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    ado Masha ge pics nam public dala thibba, Isuru kiyana wesigeth pics hoyagena public dapalla, balliyonge jobs nathi karala pare bahala ratath dala yanna thanata wada karanna ona, wesa huththiyo

    expose them!

    :(:(:( කොහොමද බන් උන් කිසිදෙයක් උනේ නැ වගේ ඉන්නේ අහිංසක අම්මා කෙනෙක් සදරණය වෙනුවෙන් කදුළු හලනවා අවුරුදු 3 තිස්සේ​
    :(:(
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ

    :(:(:( කොහොමද බන් උන් කිසිදෙයක් උනේ නැ වගේ ඉන්නේ අහිංසක අම්මා කෙනෙක් සදරණය වෙනුවෙන් කදුළු හලනවා අවුරුදු 3 තිස්සේ​
    :(:(
    wesa balli same school ban e kellage ona nam wadima unoth 3 years wage senior wenna thi iskole, ado api ape iskole kollek awoth aniwa unta denna puluwan full ma sup eka denawa kohe unath, iskole wadak na, e patte ekek awath ehemmaa thamai, kohomada ban munge ma iskole kellekta mun mehema karanne? pathetic
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28

    මෙකට මචං ලංකාවෙ ඉස්කොල ක්‍රමෙත් වග කියන්න ඔනි.
    පොඩි කාලෙ ඉඳන් මිශ්‍රපාසල් වල හැදෙන්න ඔනි ලමයි, මෙ බාලක බාලිකා කියලා ලබ්බවල් හදාගෙන තියෙන නිසා තමා මෙහෙම දෙවල් වැඩි,
    දෙවි එක ඉතිං ශිෂ්‍යත්වෙන් නෙ ගන්නෙ ,1 වසරක් නැහැ, ඉතිං ඇකඩමික් ලෙවල් එකෙ දක්ෂයො තමා එන්නෙ. එත් මොංගල් බාගෙකටම,

    ලංකාවෙ මිශ්‍රපාසල් සංස්කෘතියට තියෙන්නෙ අඩු සැලකිල්ලක් ,
    මිශ්‍රපාසල් වලින් කැම්පස් යන උනුත් අඩුයි බාලක බාලිකා වලට සාපෙක්ෂව,
    ඕක තමා අවුල මෙ රටෙ මාශලා ,මෙ මැරිච්ච කෙල්ල වගෙ උන් කොච්චර ඇත්ද තව මෙ රටෙ.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    owa maha sha gahana weda bn, bt okunta me ratin giyama owa iwarai, bt kawadahari owata windawanna wenawa!!!
    office ek eun dannawada scene eka?
    mokada office eke un danne naththam danna danna hama ekatama yawapan, oka neth eketh dala thibba, minihekta karapu kari wadakuth newei ne meka, manussayek suffer karawala suicide karagannakal ma, so munta hodin inna denna hoda na ban, aniwa pare bahala yannama bari thathweta path karanna ona!!!!!!!!
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    මෙකට මචං ලංකාවෙ ඉස්කොල ක්‍රමෙත් වග කියන්න ඔනි.
    පොඩි කාලෙ ඉඳන් මිශ්‍රපාසල් වල හැදෙන්න ඔනි ලමයි, මෙ බාලක බාලිකා කියලා ලබ්බවල් හදාගෙන තියෙන නිසා තමා මෙහෙම දෙවල් වැඩි,
    දෙවි එක ඉතිං ශිෂ්‍යත්වෙන් නෙ ගන්නෙ ,1 වසරක් නැහැ, ඉතිං ඇකඩමික් ලෙවල් එකෙ දක්ෂයො තමා එන්නෙ. එත් මොංගල් බාගෙකටම,

    ලංකාවෙ මිශ්‍රපාසල් සංස්කෘතියට තියෙන්නෙ අඩු සැලකිල්ලක් ,
    මිශ්‍රපාසල් වලින් කැම්පස් යන උනුත් අඩුයි බාලක බාලිකා වලට සාපෙක්ෂව,
    ඕක තමා අවුල මෙ රටෙ මාශලා ,මෙ මැරිච්ච කෙල්ල වගෙ උන් කොච්චර ඇත්ද තව මෙ රටෙ.

    math boys school ekak ban, eth me wage manda wada karana ewun nam hitiye naha, uba iyana kathawata ekagai school ekak unama mix wenna ona, btw mama danagena hitiye naha Devi eke primary section ekak naha kiyala :baffled::oo:
     
    kavindusrimal

    Active member
  • Jul 1, 2017
    270
    108
    43
    office ek eun dannawada scene eka?
    mokada office eke un danne naththam danna danna hama ekatama yawapan, oka neth eketh dala thibba, minihekta karapu kari wadakuth newei ne meka, manussayek suffer karawala suicide karagannakal ma, so munta hodin inna denna hoda na ban, aniwa pare bahala yannama bari thathweta path karanna ona!!!!!!!!

    mam weda karanne ifs eke neme bn, mata okiwa nugegoda station ekedi nam hamba wenawa weda arila yaddi.fb eke share wena widihata mun me rate nam inne ne kiyala sure bn.
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    math boys school ekak ban, eth me wage manda wada karana ewun nam hitiye naha, uba iyana kathawata ekagai school ekak unama mix wenna ona, btw mama danagena hitiye naha Devi eke primary section ekak naha kiyala :baffled::oo:

    දෙවි එක තියෙන්නෙ බොරැල්ලෙ නෙ බන් ,,කොළඹ ඉස්කොල වල ජෙනුවින් කට්ටිය කවුද ?
    අවට මුඩුක්කු වල සෙට් එක, රොයල් ආනන්ද නාලන්ද ,ඩි ඇස් සිරිමාවෙ සෙටම, පිටින් එන උන් තමා රිසාල්ස් දාන්නෙ ,

    දෙවි එකෙ ඒ කාලෙ ඔය අවට වත්තෙ උන්ව ගත්තෙ නැහ කියලා වරින් වර ප්‍රින්සිපල්ට මරණ තර්ජන ආවළු, දන්නවානෙ වනාතෙ ඩයල් නෙ ?
    ඉතිං ජේ ආර් ජනාධිපති තුමා ඕක ප්‍රයිමරි එක අහොසි කරලා ශිෂ්‍යත්වෙන් දෙවි එකට ගන්න නියොගයක් කලළු,
    එක නිසා දෙවි එකෙ ඉන්නෙ සෙරම බ්‍රයිටො, ඒ වගෙම හෙන ඔළුවෙන් ඉන්නෙ ගොඩක් උන් ,ඔය මාෂා උනත් ඉස්සර එහෙම තමා,
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ

    දෙවි එක තියෙන්නෙ බොරැල්ලෙ නෙ බන් ,,කොළඹ ඉස්කොල වල ජෙනුවින් කට්ටිය කවුද ?
    අවට මුඩුක්කු වල සෙට් එක, රොයල් ආනන්ද නාලන්ද ,ඩි ඇස් සිරිමාවෙ සෙටම, පිටින් එන උන් තමා රිසාල්ස් දාන්නෙ ,

    දෙවි එකෙ ඒ කාලෙ ඔය අවට වත්තෙ උන්ව ගත්තෙ නැහ කියලා වරින් වර ප්‍රින්සිපල්ට මරණ තර්ජන ආවළු, දන්නවානෙ වනාතෙ ඩයල් නෙ ?
    ඉතිං ජේ ආර් ජනාධිපති තුමා ඕක ප්‍රයිමරි එක අහොසි කරලා ශිෂ්‍යත්වෙන් දෙවි එකට ගන්න නියොගයක් කලළු,
    එක නිසා දෙවි එකෙ ඉන්නෙ සෙරම බ්‍රයිටො, ඒ වගෙම හෙන ඔළුවෙන් ඉන්නෙ ගොඩක් උන් ,ඔය මාෂා උනත් ඉස්සර එහෙම තමා,
    :D :D Isuru gana danne nadda kauruwath
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    :D :D Isuru gana danne nadda kauruwath

    කෙල්ලෙක්ද කොල්ලෙක්ද ?
    නමෙ හැටියට කොල්ලෙක් ,එත් සිද්ධියෙ හැටියට කෙල්ලෙක්

    එ කෙනත් හොමාගමළු ,ෂුවර් එකටම ශිෂ්‍යත්වෙන් යන්න ඇති
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ado masha hodata innawa neda paul kala...

    hena thadi gonek wage

    tokkak annama p#* kota halenawa wage mekige ....

    mehema un chaa karalama danna ona ... hamathanama dapalla aye rag nokaranna...

    aniwa job eka karana thana lokkanta allanawa athi

    Last edited: