අමාලිට නවක වදය දුන් මාශා සහ ඉසුරි, මාශා IFS එකේ වැඩ ...

astrin

Well-known member
  • Oct 9, 2022
    553
    671
    93
    අමාලි කියන්නෙ දුප්පත් අහිංසක පවුලක දරුවෙක්.තාත්ත පොඩි කාලෙ මැරිල.අම්ම අමාරුවෙන් උගන්නල.
    සබරගමු ආදි සිසුන් කියල මැර කල්ලියක් සියලු පේජ් ඇඩ්මින්ලට තර්ජනය කරල පෝස්ට් ඉවත් කළා.
    මේ පාර නම් පේජ් ඇඩ්මින්ලා බිය වූ බවක් පේන්න නෑ

    ඉගෙන ගන්නවට ඊරිසියා කරපු ,කියන්න වචන නැති මහ ජරා ගෑනු ඇයි එහෙම කරන්නේ අහිංසක ලමයින්ට .අනික බස් එකේ යද්දිත් අතින් ඇනලා එකෙක් ඇගටත් තල්ලුවක් දාගෙනම බහිනවාළු ඒ තරමටම ඒ දේවල් වලින් සෑහීමකට පත්වෙන්න තරං මුන් දෙන්නගේ පදුම කුහක හිත් දෙකක් තියෙන්නේ

    එකම ඉස්කෝලෙ නංගි කෙනෙක්ව පරිස්සම් කරනව වෙනුවට රැග් කරනවද? උත්තර නොලැබුණු ඔක්කොම නවකවද ප්‍රශ්න එකෙන් එක අදින්න ඕන. කිසිම කෙනෙක්ට යහතින් ඉන්න දෙන්න හොඳනෑ

    අවුරුදු 10 ක් ගිහිල්ලත් සාධාරනයක් උනේ නැත්තන් ඒ ලමයට පැහැදිලිවම හැමදේම ලියලත්.මේකට නීතිය ක්‍රියාත්මක වෙයි කියලා හිතන්නෙ කොහොමද.ලංකාවේ නීතිය බල්ලට ගිහින්නේ බලන් යද්දි.ස්වභාවදර්මයට වත් මේවා පේන් නැද්ද
    😶
    .මේවා වහන් කරගෙන ඉන්න දගලන උන්ට නම් හොදක් වෙන්න එපා කොච්චර ඉගෙන ගත්තත් මොන මහාචාර්ය උනත් කුලපති උනත් වැඩක් තීනවද මේවා වහනවා උන්.උන්ට දරුවො නැද්ද
    🥲
    එදා ඒකට නිසි පියවර ගත්තා නම් අද මේ අහිංසක ලමයයි ඒ දෙමාපියෝ සතුටින් ඉන්න තිබ්බා

    Really disappointed, IFS Sri Lanka IFS. We expected better from such a reputed company. Hiring people like this seriously makes us question your standards. Shame, honestly.

    41123002_327055357840841_229851651656122368_n.jpg
    40678035_327055291174181_385735943476215808_n.jpg
    40779142_327055584507485_5346038242502246400_n.jpg
    40595707_327055244507519_8172350048684736512_n.jpg

    40936009_327055827840794_8517771762673385472_n.jpg40984376_327055787840798_7158743552149684224_n.jpg40764733_327055691174141_6498956985445122048_n.jpg41122991_327055511174159_2819890830074970112_n.jpg40978522_327055451174165_1765920033323614208_n.jpg
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    IFS එකට මොකක් බලලද බන් ගන්නෙ සිරාවට. මාත් එක්ක එකට වැඩ කරපු එකියක් ගියා. Debug කරලා issue එකක් හොයාගන්න තේරෙන්නෙ නෑ. මම ගියා හිටපු පකයා අවුරුදු ගානක් company 3,4 ක වැඩ කරපු එකෙක් පොල් ගෑවා කියලා හිතන්ද මන්දා ඇහුව ප්‍රශ්න. පුදුම company තමා. 🤣
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,696
    6,017
    113
    @ගෙදර
    IFS එකට මොකක් බලලද බන් ගන්නෙ සිරාවට. මාත් එක්ක එකට වැඩ කරපු එකියක් ගියා. Debug කරලා issue එකක් හොයාගන්න තේරෙන්නෙ නෑ. මම ගියා හිටපු පකයා අවුරුදු ගානක් company 3,4 ක වැඩ කරපු එකෙක් පොල් ගෑවා කියලා හිතන්ද මන්දා ඇහුව ප්‍රශ්න. පුදුම company තමා. 🤣
    :lol: ඕක ප්‍රසිද්ධ රහසක් බං :lol:
    ඇතුලෙම එකෙක් කිව්වා සමහර කෙල්ලෝ නම් ගන්නෙම R and D වැඩ වලට නෙමේ කියලා 🤤
     
    wpril5

    Well-known member
  • Jul 27, 2024
    598
    745
    93
    :lol: ඕක ප්‍රසිද්ධ රහසක් බං :lol:
    ඇතුලෙම එකෙක් කිව්වා සමහර කෙල්ලෝ නම් ගන්නෙම R and D වැඩ වලට නෙමේ කියලා 🤤
    අර්ශස්...රත්න කියල එකෙක් ඉන්නව.. කැරි කුකුලා..
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,880
    113
    ප*යාගල
    sorry.com
    IFS එකට මොකක් බලලද බන් ගන්නෙ සිරාවට. මාත් එක්ක එකට වැඩ කරපු එකියක් ගියා. Debug කරලා issue එකක් හොයාගන්න තේරෙන්නෙ නෑ. මම ගියා හිටපු පකයා අවුරුදු ගානක් company 3,4 ක වැඩ කරපු එකෙක් පොල් ගෑවා කියලා හිතන්ද මන්දා ඇහුව ප්‍රශ්න. පුදුම company තමා. 🤣
    අඩේ ඔව් බ්න්.මම දන්නෙ කෙල්ලෙකුත් වැඩ එකි Variable එකක් කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නෑ බන් හරියට. මම Apply කරා Reply එකක්වත් නෑ. පුදුම Company තමා බන් 🥴

    අර්ශස්...රත්න කියල එකෙක් ඉන්නව.. කැරි කුකුලා..
    ඕකෙ ඉන්න Lakshan G කියල සිම්පියෙක් මගේ ඒ කාලෙ කෙල්ලට Msg කරලා තිබ්බ පැටියො ඔයා දැක්කම හිත ගියා මම ඔයාට ආදරෙයි කියල.🤣🤣. හෙන වටබයිලාවක් ගැහුවා මු කෙල්ලව සෙට් කරගන්න. ඒකි මට මැසෙජ් පේන්නුවා. මම කරේ ෆේක් එකවුන්ට් එකකින් ඌට ලයික් එකක් දැම්මා. ඌ අර මැසෙජ් ටිකම මටත් කිව්ව කියපන්කො 🤣😪
    ------ Post added on May 4, 2025 at 7:06 AM
     
    shamikasupun

    Active member
  • Jan 23, 2013
    191
    64
    28
    අමාලි කියන්නෙ දුප්පත් අහිංසක පවුලක දරුවෙක්.තාත්ත පොඩි කාලෙ මැරිල.අම්ම අමාරුවෙන් උගන්නල.
    සබරගමු ආදි සිසුන් කියල මැර කල්ලියක් සියලු පේජ් ඇඩ්මින්ලට තර්ජනය කරල පෝස්ට් ඉවත් කළා.
    මේ පාර නම් පේජ් ඇඩ්මින්ලා බිය වූ බවක් පේන්න නෑ

    ඉගෙන ගන්නවට ඊරිසියා කරපු ,කියන්න වචන නැති මහ ජරා ගෑනු ඇයි එහෙම කරන්නේ අහිංසක ලමයින්ට .අනික බස් එකේ යද්දිත් අතින් ඇනලා එකෙක් ඇගටත් තල්ලුවක් දාගෙනම බහිනවාළු ඒ තරමටම ඒ දේවල් වලින් සෑහීමකට පත්වෙන්න තරං මුන් දෙන්නගේ පදුම කුහක හිත් දෙකක් තියෙන්නේ

    එකම ඉස්කෝලෙ නංගි කෙනෙක්ව පරිස්සම් කරනව වෙනුවට රැග් කරනවද? උත්තර නොලැබුණු ඔක්කොම නවකවද ප්‍රශ්න එකෙන් එක අදින්න ඕන. කිසිම කෙනෙක්ට යහතින් ඉන්න දෙන්න හොඳනෑ

    අවුරුදු 10 ක් ගිහිල්ලත් සාධාරනයක් උනේ නැත්තන් ඒ ලමයට පැහැදිලිවම හැමදේම ලියලත්.මේකට නීතිය ක්‍රියාත්මක වෙයි කියලා හිතන්නෙ කොහොමද.ලංකාවේ නීතිය බල්ලට ගිහින්නේ බලන් යද්දි.ස්වභාවදර්මයට වත් මේවා පේන් නැද්ද
    😶
    .මේවා වහන් කරගෙන ඉන්න දගලන උන්ට නම් හොදක් වෙන්න එපා කොච්චර ඉගෙන ගත්තත් මොන මහාචාර්ය උනත් කුලපති උනත් වැඩක් තීනවද මේවා වහනවා උන්.උන්ට දරුවො නැද්ද
    🥲
    එදා ඒකට නිසි පියවර ගත්තා නම් අද මේ අහිංසක ලමයයි ඒ දෙමාපියෝ සතුටින් ඉන්න තිබ්බා

    Really disappointed, IFS Sri Lanka IFS. We expected better from such a reputed company. Hiring people like this seriously makes us question your standards. Shame, honestly.

    View attachment 250267View attachment 250268View attachment 250269View attachment 250270

    View attachment 250271View attachment 250272View attachment 250273View attachment 250274View attachment 250275
    Don’t worry. I have reviewed all the evidence you shared here and have informed IFS about the matter. I will continue to follow up and keep you updated. Situations like this should not be taken lightly. As a Managing Director of an IT company, I will do my best to ensure appropriate action is taken and that this individual is flagged to prevent any future opportunities in both the local and international job market.