මාශා සහ ඉසුරු ??

shenat

Well-known member
  • May 13, 2007
    58,429
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    :yes::yes:
    මොරටුව ඉංජිනියරින්, කලම්බු මෙඩිසින් වලට කොලබ වතුවලින් කවදාවත් තේරිලා නැහැ, හැබැයි ලංකාවේ අනිත් ඕනෙම දිස්ත්‍රික්කයකින් එක්කෙනෙක්වත් තේරිලා තියනවා.

    colombo wathu walin newei ban anith palath wala wathu walinuth therenne natuwa athi. eka e samaja kotaseth prashnayak. e samaje inna un igenaganne na. igena ganna parisarayak na. ekata colombo witarak newei tawa ona taram pathi thiyenawa ehema.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,429
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    Baila wadak naha, Rag dunnanam, return ekata lassthi weyan.
    Mewagenwath rag denna hithan inna eun hadenawanam hodai...

    anna ekata nam math ekagai..

    dan me kiyana widiyata rag kala rag karapu ayata suicide manasikathwayak athiwenna widiyak na. mokada rag eken onama thathwekata muhuna denna puluwan widiyata manasa hadanawalu ne. :rolleyes: ehema nattan rag eken oya kiyana aramunu itu wenne naha. :yes:

    kohoma unath meken rag denna inna un bayawenna ona. ape namuth me widiyata public gihin chater wenna wei. e nisa rag eken ain wela inna ona kiyala.. ehema hitanne nathi unwa me widiyata issarahatat public dala chater karapan. awlak na.

    habai metana tawa prashnayak tiyenawa..

    api kohomada danne me kello denna ara kellawa attatama rag kalada kiyala??? liyumaka liwwa paliyata ehema kiyanna ba. anika mental disorder ekak tibuna lamayek. kohoma unath mekata sadarana pareekshanayak karanna ona katawath asadaranayak nowenna.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,429
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    මචං මගේන් අහුවේ අවස්ථා 2ට අදාල මගේ අදහස නේ.එකයි උත්තර දුන්නේ.
    1. සල්ලි කියන එක අදාල වෙන්නේ අද සමාජයේ ගොඩාක් මිනිස්සු දුවන්නේ සල්ලි පස්සේ හින්දා. ගොඩාක් උන්ට රිදෙන්නේ සල්ලි හෙලවුනොත් විතරක් හින්දා.
    එකටම අදාලයි අර අම්මට ජිවිත කාලෙටම දෙන ගානත්.
    එහෙම තින්දුවක් දුන්නොත් අපේ උන් rag කරන්නැ මොකද job එකේ salary එකෙන් ගානක් අනාගතයෙදි කැපෙනවා කියලා දැනුනම . මනුස්සකමට වඩා සල්ලි ගැන දුකට මුන් හැදෙනවා.

    2. මෙකෙදි කියලා තියෙන්නේ අර ගැනු 2න්නා වැරදි නැත්තං. එතකොට උන් දෙන්නට මානසිකව වදයක් උන උන්ගෙන් සහනයක් උන් දෙනනටත් ලැබෙන්න ඔනි. එතකොට ඊලග සැරේ මේ වගේ දේක දි ලියන කියන මිනිස්සුත් 2පාරක් හිතයි. ඇත්ත මොකද්ද කියලා බලලා කථා කරන්න.

    summary.. menna meka tamai wenna ona.. :yes::yes::yes:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V

    දැන් මන් උබේ එවට උත්තර දෙන්නම්.
    1. උබ කියපන්කෝ 5000ක් විතර එන බැජ් එකකින් එහෙම තොරාගන්නේ කොහොමද කියලා? ඇයි උන් මුණේ ගහන් එනවද ?
    අයින් වෙන උන් අයින් වෙනවා.ආසා උන් ඉනනවා. රැල්ලට යන උන් රැල්ලේ යනවා.

    who gives anybody the right to select students for these things?
    as far as i know the UGC selected them via their A/L results and thats it.
    i bet majority of those seniors don't even know the meaning of University or its origin.:D:lol::lol::lol::lol::lol:
    i didn't know seniors have the authority and a filter to select whom to rag and not:confused:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    උබ දන්නවද එහෙම කතාකලේ නෑ කියලා?
    මෙකේ අපි දෙනන්නා argue වැඩක් නැ මචං. ඒවගේ දේවල් වෙනුවෙන් .
    උබට මං මෙහේ උත්තරයක් දෙන්නම්.
    නිතියක් ගෙනත් නවත්තන්න බැරි වුන rag එක, මෙහෙම කෑ ගහලා නවත්තන්න පුළුවන් ද මචං ?

    උබ දන්නවාද කැමිපස් එකේ හැම ලමයාම rag වෙන්නේ නෑ කියලා.
    එක එක කැම්පස්වල වෙන වෙන නම් වලින් කියන අල set එක/anti rag set එක ඒ වගේ group. උන්ව rag කෙරෙන් නෑ.

    1. ඒ කියන්නේ 100% ළමයි rag වෙන්නේ නෑ.
    අනික සමහරු rag එක බලාපොරොත්තු වෙනවා. උබට උන්ව නවත්තන්නත් බෑ
    ඉතිං උබ කියන 100%ක් rag එක නවත්තන උබට බෑ.

    අන්න එකයි මම කිවේ උබ ආතල් එකක් ගන්නවා කියලා. අඩුම උබෙන් අනිත් උන් ආතල් ගන්නවා.

    2. rag එක විතරක් නෙවේ අනික් වැඩ වලටත් පුද්ගලයකුගේ සමාජ ආශ්‍රය කියන දේ බලපානවා.
    උබ හොද අන්තර් පුද්ගල සබදතා තියන එකෙක් නම් උබට rag එක විතරක් නෙවෙයි අනිත් වැඩවලදිත් හැම දේම සහයොගි වෙනවා. උබ මං පොර න්‍යායෙන් හිටියොත් rag නෙවෙයි මොකේදිත් අබ සරණයි.
    අන්න ඒ හින්දා කැම්පස් යන්න කලින් හොද සමාජ ශීලි ජිවිතයක් ගෙවන්න ළමයින්ව පුරුදු කරන්න බලපන්. ඊට පස්සේ අහපන් අමානුශික rag වලට අහු වුනාද කියලා.

    3.උබම පිලිගන්නවා Co Action Effect එකට කැම්පස් එකේ ළමයින් අහුවෙනවා කියලා. ඉතිං කැමිපස් යන්න කලින් නංගිලා මල්ලිලා අල්ලගෙන උන්ට මිනිස්සුන්ට මිනිස්සු වගේ ජිවත් වෙන්නේ කෝහොමද කියලා කියලා දිපන්. ඒ වැඩෙන් උබේ උත්සහය සර්ථකවෙයි.
    උබ උත්සහ කරන්නේ ආත්මාර්ථකාමී සමාජයක් හරවන්න. ඒ වෙනුවට පුද්ගලයෙක්ගෙන් පුද්ගලයාට ඉටුවිය යුතු දේ කියලා දිපන්. එතකොට සමාජයම වෙනස් වෙයි.

    මචන් රැග් සම්බන්ධව මම බොහොම ලේසි දෙයක් කියන්නේ ඒ තමයි උඹ මේ කියල තියන විදිහට ඇයි එච්චර අමාරුවෙන් රැග් එක කරන්න ඕනේ?

    ඇයි ළමයි කැම්පස් රැග් එක නිසා තමන්ගේ මනස වෙනස් කරන් එන්න ඕනේ?

    ඇයි මම රැග් එක අමානුෂික විදිහට නොලැබෙන්න හොඳට සමාජ ආශ්‍රය කරලා (සෝෂල් වෙලා) වෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ?

    හැම කෙනෙක්ටම තෝරාගැනීමක් තියනවා. එකට කිසිම කෙනෙක්ට අත දාන්න බැරි වෙන්න ඕනේ. එකට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් කියලා.

    කැම්පස් එකේ සීනියර් කෙනෙක්ට හෝ කිසිම කෙනෙක්ට ඒ අයිතිය කොහෙන්ද ලැබෙන්නේ?

    රැග් එක නවත්තන්න ඕනේ කියල අනික් පැත්තෙන් එක සදරනිකරණය කරනවා උඹ (පෞද්ගලීකව උඹ දන්නවා අපි කියනවා නම් කෙලින් දෙයක් කියන්න ඕනේ කියල නේද? ඒ නිසා එකට කැමති නම් කෙලින් එක කියපන්)

    උඹම කියනවා කොහොමද කැම්පස් එකේ රැග් වලට කැමති අයව වෙන් කරන්නේ කියල. එක කරන්න බෑ කියලත් උඹ දන්නවා.

    අන්න එකට මට solution එකක් දියන් පුළුවන් නම්???

    එකම එක solution එකයි තියන්නේ. රැග් කරන එක නවත්තන එක!

    පු# අමාරුව තියන, කැමති උන් ඇවිත් කියයි අයියේ අපිව රැග් කරන්න/ අපිට වැලක් පෙන්නන්න/ අතේ පාරක් ගස්සන්න කියලා (ඇත්තට වෙන්නේ මොකද්ද කියල උඹයි මමයි දනන්වනේ මචන් ;)).
    අකමැති උන් කිසිම ප්‍රශ්නයක් නැතුව/pressure එකක් නැතුව පාඩුවේ තමන්ගේ වැඩ ටික කරගනි.

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    who gives anybody the right to select students for these things?
    as far as i know the UGC selected them via their A/L results and thats it.
    i bet majority of those seniors don't even know the meaning of University or its origin.:D:lol::lol::lol::lol::lol:
    i didn't know seniors have the authority and a filter to select whom to rag and not:confused:

    no one. but system has design with that.

    but there is something, we need to understands different between Ragging and extreme/violent ragging.
    ragging is something that has everywhere, it is common way to say "welcome" to the freshers.
    not only in campus, but also this is happning on schools, Colleges and even in working environment too.

    issue is with extreme/violent/sexual harasment
    oriented ragging. this is what we need to exclude from campus.

    so we need to address the correct point and problem.

    this cannot control by using laws,this has to fixed from inside people. we need to create people with hearts and humanity.
    which is missing missing in current target orienterd education pattern.
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    මුලින්ම උබ පොන්නයෙක් කියලා පෙන්නලා තියනවා සංවාදයක් මැදට මගින් පැනලා මෙලෝ හසරක් නැතුව කෑ ගහන එකෙන්. අඩුම උබම කියනදේ උබටවත් තේරුම් ගියාද බලපන්. නිකින් පුක කහනවට කෑ ගහන් නැතුව.
    මම මගේ comment එක ලිවේ Error365! ගේ කොටසට අදාලව 100% rag නතර කරන්න බෑ කියන එකයි, rag එක දරුණු නොවි තියෙන්නයි, අළුත් ළමයිනුත් ළමයින් විදිහට දැකලා දරුණු rag නොදෙන්නයි කියන අවස්ථා 3නට අදාලව.

    දැන් මන් උබේ එවට උත්තර දෙන්නම්.
    1. උබ කියපන්කෝ 5000ක් විතර එන බැජ් එකකින් එහෙම තොරාගන්නේ කොහොමද කියලා? ඇයි උන් මුණේ ගහන් එනවද ?
    අයින් වෙන උන් අයින් වෙනවා.ආසා උන් ඉනනවා. රැල්ලට යන උන් රැල්ලේ යනවා.
    2. තව එකෙක් ගේ සමාජ ආශ්‍රය උබට අමාරු නැත්තන් මොකටද පොන්නයෝ මේකට උබ උත්තර ලියන්නේ?
    එහෙනම් මොකටද rag එක ගැන උබට පුකේ අමාරැව?
    එහේම නම් මොකටද rag වෙන උන්ටයි, දෙන උන්ටයි , කැම්පස් උන්ටයි උබ කෑ ගැහැන්නේ?
    උන්ගේ සමාජ ආශ්‍රය උබට බලපාන් නැත්තම් උබ කටවහන් හිටියනම් ඉවරනෛ්.
    උබේ සමාජ ආශ්‍රය ගැන උබ ලියලා තියන දේ වලින් කියන්න පුළුවන්.

    3. පළවෙනියට මම ලියලා තියන දේ හරියට කියවපන් පොන්ස්.
    සම්පුර්ණ සමාජ ක්‍රමය වෙනස් කරන්න උත්සහ නොකර ඒක පුද්ගල වෙනස් කිරිමක් ගැන හිතන්න එතන කථා කරන්නේ.

    4.උබ හිතන්නේ හිගන පවුල් වල එවුන් විතරයි ලංකාවේ කැම්පස් එන්නේ කියලා? උබලා වගේ ඊයේ පෙරේදා සල්ලි අතගාපු පරම්පරා වල උන්නම් එහෙම තමා හිත්නේ. රැල්ලට යන්නේ.අඩුම පරාම්පරා 3කට එහා ඉදන් ධනය තියන උන් එක පෙන්නනෙත් නෑ, රගන්නෙත් නෑ. උන්ගේ ළමයි මෙහේ හොදට ඉගෙන මෙහෙම කැම්පස් යනවා..

    ඉස්සරෝම උබේ ඔය ගෙබි ලොකේන් එලියට ඇවිත් ලෝකේ බලපන්. පය ගහපන් ඇත්ත පොළවේ . keyboard විරයෙක් වෙලා වැඩක් නැ. හරියට මිනිහෙක් එකක් කතා කරන්න, කියන දෙයක් තේරැම් ගන්න බැරි එකෙක් වෙලා.

    උබ වගේ මල් පොන්නයිනට මේවා තේරුම් ගන්න තරම් බුද්ධිමට්මක් හදාගන්න අමාරැයි. කමක් නැ උත්සහයක් හරි ගනින්.

    1. උබලට එන 5000 ටම rag කරන්න පුළුවන් හැබැයි කැමති උන් අකමැති උන් තෝරාගන්න තමයි අමාරු ..."අයින් වෙන උන් අයින් වෙනවා"....එහෙනම් ඉතින් කොච්චර හොදද ...ගෙදර අම්මගෙන් තාත්තාගෙන් වත් බැනුමක් නාහපු උන්ට මාර පුකේ අමාරුවක් ඇත්තේ නේද උබල වගේ පොන්නයෝන්ට කියල ඇරගන්න එහෙම ලේසියෙන් අයින් වෙලා පැත්තකට වෙලා ඉන්න දෙනවනම් ....එකනේ ඔය එල්ලිලත් මැරෙන්නේ නේද පොන්ස්

    2. පොන්නයෝ ටික තමන්ගේ පාඩුවේ කරන්න ආපු රාජකාරිය කරගෙන ඉන්නව නම් කාටවත් පුකේ අමාරුවක් නෑ ...පැත්තක ඉන්න අයවලුන් පළමුව අපහසුතාවයට පත් කරලා තියෙන්නේ තමුන්ම තමයි ...එකේ ප්‍රතික්‍රියාව ගැන තමයි පොන්ස් කතා කරන්නේ ....දෙගොල්ලන්ගේ කැමත්තෙන්නම් rag වෙන්නේ කිසිම අවුලක් නෑ ...campus ඇතුලේ ලව් කරලා ගල් කපල ආතල් ගත්තට කව්රුවත් මොනවත් කියන්නේ නැනේ ...කෙනෙක් අකමැත්තෙන් තව කෙනෙක්ව අපහසුතාවයට පත් කරනවානම් ඒක හරිද...මම කතා කරේ කෙනෙක්ව කුමන හෝ හේතුවකට අදාලව එම පුද්ගලයාගේ අකමැත්තෙන් හිතා මතා ඔහුව අපහසුතාවයට පත් කිරීම ගැන මිසක් උබල වගේ පොන්ස්ලගේ හරි rag වෙන එවුන්ගේ හරි සමාජ ආශ්‍රයක් ගැන නෙවෙයි ...එක මට අදාල නෑ උබල social ද social phobia ද කියල....social කතාවක් ගැන කිව්වේ උබනේ පොන්ස් ...campus එකේ වේවා office එකේ වේවා සමාජයේ කොතන හෝ කෙනෙකුගේ අකමැත්තෙන් කෙනෙකු අපහසුතාවයට පත් කිරීම හරිද ....ඒක වැරදියි කියල තේරෙන්න චින්තනය වගේම ප්‍රඥාව දියුණු වෙන්න ඕනි පොන්ස් ....

    3. ????

    4. දොස්තරලගෙන් 99% ක්‌ම හිගන පවුල් වල පොන්ස් ...අනිත් එවුන් ගැන කුමන කතාද ...උබ ගැනම හිතල බලපන්කො

    මම ඉන්නේ ගෙන්දගම් පොළොවේ ...ඉස්සෙල්ල campus එකෙන් එලියට වරෙන්....එලියට ඇවිත් පුලුවන්නම් එකෙක්ට rag එකක් දීල පෙන්නපන් ...campus එකෙන් එළියේ නැති rag එකක් campus එක ඇතුලේ මොකටද පොන්ස් ....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,218
    113
    Gotland
    මම ඉන්නේ ගෙන්දගම් පොළොවේ ...ඉස්සෙල්ල campus එකෙන් එලියට වරෙන්....එලියට ඇවිත් පුලුවන්නම් එකෙක්ට rag එකක් දීල පෙන්නපන් ...campus එකෙන් එළියේ නැති rag එකක් campus එක ඇතුලේ මොකටද පොන්ස් ....

    :lol: eliyata awama okunta gu yanawa
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28

    මචන් රැග් සම්බන්ධව මම බොහොම ලේසි දෙයක් කියන්නේ ඒ තමයි උඹ මේ කියල තියන විදිහට ඇයි එච්චර අමාරුවෙන් රැග් එක කරන්න ඕනේ?

    ඇයි ළමයි කැම්පස් රැග් එක නිසා තමන්ගේ මනස වෙනස් කරන් එන්න ඕනේ?

    ඇයි මම රැග් එක අමානුෂික විදිහට නොලැබෙන්න හොඳට සමාජ ආශ්‍රය කරලා (සෝෂල් වෙලා) වෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ?

    හැම කෙනෙක්ටම තෝරාගැනීමක් තියනවා. එකට කිසිම කෙනෙක්ට අත දාන්න බැරි වෙන්න ඕනේ. එකට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් කියලා.

    කැම්පස් එකේ සීනියර් කෙනෙක්ට හෝ කිසිම කෙනෙක්ට ඒ අයිතිය කොහෙන්ද ලැබෙන්නේ?

    රැග් එක නවත්තන්න ඕනේ කියල අනික් පැත්තෙන් එක සදරනිකරණය කරනවා උඹ (පෞද්ගලීකව උඹ දන්නවා අපි කියනවා නම් කෙලින් දෙයක් කියන්න ඕනේ කියල නේද? ඒ නිසා එකට කැමති නම් කෙලින් එක කියපන්)

    උඹම කියනවා කොහොමද කැම්පස් එකේ රැග් වලට කැමති අයව වෙන් කරන්නේ කියල. එක කරන්න බෑ කියලත් උඹ දන්නවා.

    අන්න එකට මට solution එකක් දියන් පුළුවන් නම්???

    එකම එක solution එකයි තියන්නේ. රැග් කරන එක නවත්තන එක!
    පු# අමාරුව තියන, කැමති උන් ඇවිත් කියයි අයියේ අපිව රැග් කරන්න/ අපිට වැලක් පෙන්නන්න/ අතේ පාරක් ගස්සන්න කියලා (ඇත්තට වෙන්නේ මොකද්ද කියල උඹයි මමයි දනන්වනේ මචන් ;)).
    අකමැති උන් කිසිම ප්‍රශ්නයක් නැතුව/pressure එකක් නැතුව පාඩුවේ තමන්ගේ වැඩ ටික කරගනි.

    1 & 2. කැමිපස් rag එක හින්දා නෙවෙයි සමාජ ආශ්‍රය කරලා හොද මනුෂයෙක් වෙනන් ඔනි. සමාජයේ ජිවත් වෙන කෙනෙක් වෙන්න.
    3. හැම කෙනෙක්ටම තෝරා ගැනිමක් තියනවා කියන එක පිලිගන්නවා නම් rag කරන්න තොරා ගැනිම වැරදි කියන්නේ කොහොමද? ඒක උන්ගේ තොරා ගැනිම.

    4. සිනියර් කෙනෙක්ට ලැබෙන්නේද? 3 උත්තරේ තියනවා

    5. මේකට මම english comment එකක් කලින් දැම්මා.කමක් නැ සිංහලෙනුත් දාන්නමි කෝ.

    ragging එහෙම නැත්තමි නවක වදය කියන දේ හැම තැනම තියනවා. සරලව කිවොත් අළුත් අය පිලිගන්න ලෝකේ පුරාම කරන දෙයක්.
    කැම්පස් වල විතරක් නෙවෙයි. ස්කෝල ,වෙනත් අධ්‍යාපනික ආයතන වගේම රැකියා ස්ථානවලත් මේක තියනවා.
    හැබැයි අවුල තියෙන්නේ දරුණු/ප්‍රචණ්ඩ/ලිංගික අතවරවල මුහුණුවරින් එන ragging එකයි.(
    extreme/violent/sexual harassment oriented ragging)

    මෙන්න මේ දෙකේ වෙනස අදුරා ගන්න ඔනි. අද ගොඩක් තියෙන්නේ දෙවැනි ක්‍රමය.

    හේතුව ගොඩාක් කැම්පස් එන උන් ආත්මාර්ථකාමි, මානුෂිය ලක්ෂණ වලින් තොර උන් හින්දා.
    උන්ට අනුන්ගේ දුක තේරැම් ගන්න බැ. උන්ට ඔනි ඕනිම දේකින් ආතල් ගන්න.

    උබ මගෙන් ඇහුවනේ ඇයි හිතන විදිහ වෙනස් වෙනන් ඔනි කියලා.
    අන්න අර උඩ තියන ආත්මාර්ථකාමි බවට එහා ගිහින් මානුෂික හැගිම් වලින් යුතු උන් හදාගන්න. එතකොට ඔය දෙවැනි ragging එක නවතිනවා.

    ඒක තමා හොදම/එකම solution එක.
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    1. උබලට එන 5000 ටම rag කරන්න පුළුවන් හැබැයි කැමති උන් අකමැති උන් තෝරාගන්න තමයි අමාරු ..."අයින් වෙන උන් අයින් වෙනවා"....එහෙනම් ඉතින් කොච්චර හොදද ...ගෙදර අම්මගෙන් තාත්තාගෙන් වත් බැනුමක් නාහපු උන්ට මාර පුකේ අමාරුවක් ඇත්තේ නේද උබල වගේ පොන්නයෝන්ට කියල ඇරගන්න එහෙම ලේසියෙන් අයින් වෙලා පැත්තකට වෙලා ඉන්න දෙනවනම් ....එකනේ ඔය එල්ලිලත් මැරෙන්නේ නේද පොන්ස්

    2. පොන්නයෝ ටික තමන්ගේ පාඩුවේ කරන්න ආපු රාජකාරිය කරගෙන ඉන්නව නම් කාටවත් පුකේ අමාරුවක් නෑ ...පැත්තක ඉන්න අයවලුන් පළමුව අපහසුතාවයට පත් කරලා තියෙන්නේ තමුන්ම තමයි ...එකේ ප්‍රතික්‍රියාව ගැන තමයි පොන්ස් කතා කරන්නේ ....දෙගොල්ලන්ගේ කැමත්තෙන්නම් rag වෙන්නේ කිසිම අවුලක් නෑ ...campus ඇතුලේ ලව් කරලා ගල් කපල ආතල් ගත්තට කව්රුවත් මොනවත් කියන්නේ නැනේ ...කෙනෙක් අකමැත්තෙන් තව කෙනෙක්ව අපහසුතාවයට පත් කරනවානම් ඒක හරිද...මම කතා කරේ කෙනෙක්ව කුමන හෝ හේතුවකට අදාලව එම පුද්ගලයාගේ අකමැත්තෙන් හිතා මතා ඔහුව අපහසුතාවයට පත් කිරීම ගැන මිසක් උබල වගේ පොන්ස්ලගේ හරි rag වෙන එවුන්ගේ හරි සමාජ ආශ්‍රයක් ගැන නෙවෙයි ...එක මට අදාල නෑ උබල social ද social phobia ද කියල....social කතාවක් ගැන කිව්වේ උබනේ පොන්ස් ...campus එකේ වේවා office එකේ වේවා සමාජයේ කොතන හෝ කෙනෙකුගේ අකමැත්තෙන් කෙනෙකු අපහසුතාවයට පත් කිරීම හරිද ....ඒක වැරදියි කියල තේරෙන්න චින්තනය වගේම ප්‍රඥාව දියුණු වෙන්න ඕනි පොන්ස් ....

    3. ????

    4. දොස්තරලගෙන් 99% ක්‌ම හිගන පවුල් වල පොන්ස් ...අනිත් එවුන් ගැන කුමන කතාද ...උබ ගැනම හිතල බලපන්කො

    මම ඉන්නේ ගෙන්දගම් පොළොවේ ...ඉස්සෙල්ල campus එකෙන් එලියට වරෙන්....එලියට ඇවිත් පුලුවන්නම් එකෙක්ට rag එකක් දීල පෙන්නපන් ...campus එකෙන් එළියේ නැති rag එකක් campus එක ඇතුලේ මොකටද පොන්ස් ....

    1./2 පොන්නයෝ.. උබ කියන දෙයට පදනමක් හදාගනින්.
    උබ කියන එවා උබම නිශේධනය කරන එකෙන් පේනවා උබේ චින්තනය වගේම ප්‍රඥාවේ දියුණුව.

    සමාජ ආශ්‍රය තියන එකෙකුට ඔය හැමදේම ප්‍රඥාව සහිතවම චින්තනයට වැටෙනවා.

    තවදෙයක් social phobia කියන්නේ මානසික ආබාධයක්. සිංහලෙන් කියනවා නම් Psychological Disorder එකක්. තව කියනවා නම් Anxiety Disorder යටතේ Social Anxiety Disorder කියලා තමා අපි ඔක හදුන්වන්නේ.

    4. මම දොස්තර ගැන කතා කරලා නෑ. මම එක කොටසකටවත් සීමා වෙලත් නැ..

    5. උබට වඩා ගොඩ කාලෙකට කලින් මම ඔය ගෙන්දගම් පොළවේ පය ගැහුවේ.
    උබලට වඩා ගොඩාක් කලින මම කැම්පස් වලින් එලියට ආවේ.
    උබේ ගෙබ් චින්තනේ විදිහට රැග් එක කැම්පස් වල විතරයි වෙන්නේ. එකේන් උබ රජයේ හරි private තැනක හරි job එකක් කරන්නෑ කියලා මට හිතෙනවා. නැත්තම් ගියපු මුලම උබව රැග් කරා කියලා සති 3ක් 4ක් යනකොට දන්නවානේ.
     
    Last edited:

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    කැම්පස් නොගිය උන් රැග් ගැන කතා කරයි..

    මොනව කරන්නද පහල ටික වත් කියවල ටිකක් තේරුම් ගන්න බලපන්
    අපිව හොඳටම රැග් කරපු උන් එක්ක තමා තාමත් අපි ෆිට්.. උන් අපේ සබ්ජට් ගොඩදාන්න පට්ට සප් එකක් දුන්න කුප්පි දාලත්.. ඔය උබලා කියන වගේ රැග් කරපු උන් අනාත වෙලා නෑ උන් ඔක්කොම හොන්ද තැන්වල ඉන්නව.. අනික් උන්ටත් සප් කරනව ගොඩයන්න..රැග් එකට සප් එක දෙනව කියන්නේ පට්ට සොශල් ඩයල් එකක් (අසහන කාරයො නෙමේ )
    අනික ඔය රැග් එක ගැන කතා කරන උන් දන්නැතුව ඇති රැග් වෙන එක නෙමි අමාරු කරන එක කියල.. දුකයි බන් උන්ගේ ගෙඹ් අදහස් ගැන.. එක්කො නොදන්න දේවල් ගැන කතා නොකර ඉන්න ඕන..
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ

    1 & 2. කැමිපස් rag එක හින්දා නෙවෙයි සමාජ ආශ්‍රය කරලා හොද මනුෂයෙක් වෙනන් ඔනි. සමාජයේ ජිවත් වෙන කෙනෙක් වෙන්න.
    3. හැම කෙනෙක්ටම තෝරා ගැනිමක් තියනවා කියන එක පිලිගන්නවා නම් rag කරන්න තොරා ගැනිම වැරදි කියන්නේ කොහොමද? ඒක උන්ගේ තොරා ගැනිම.

    4. සිනියර් කෙනෙක්ට ලැබෙන්නේද? 3 උත්තරේ තියනවා

    5. මේකට මම english comment එකක් කලින් දැම්මා.කමක් නැ සිංහලෙනුත් දාන්නමි කෝ.

    ragging එහෙම නැත්තමි නවක වදය කියන දේ හැම තැනම තියනවා. සරලව කිවොත් අළුත් අය පිලිගන්න ලෝකේ පුරාම කරන දෙයක්.
    කැම්පස් වල විතරක් නෙවෙයි. ස්කෝල ,වෙනත් අධ්‍යාපනික ආයතන වගේම රැකියා ස්ථානවලත් මේක තියනවා.
    හැබැයි අවුල තියෙන්නේ දරුණු/ප්‍රචණ්ඩ/ලිංගික අතවරවල මුහුණුවරින් එන ragging එකයි.(
    extreme/violent/sexual harassment oriented ragging)

    මෙන්න මේ දෙකේ වෙනස අදුරා ගන්න ඔනි. අද ගොඩක් තියෙන්නේ දෙවැනි ක්‍රමය.

    හේතුව ගොඩාක් කැම්පස් එන උන් ආත්මාර්ථකාමි, මානුෂිය ලක්ෂණ වලින් තොර උන් හින්දා.
    උන්ට අනුන්ගේ දුක තේරැම් ගන්න බැ. උන්ට ඔනි ඕනිම දේකින් ආතල් ගන්න.

    උබ මගෙන් ඇහුවනේ ඇයි හිතන විදිහ වෙනස් වෙනන් ඔනි කියලා.
    අන්න අර උඩ තියන ආත්මාර්ථකාමි බවට එහා ගිහින් මානුෂික හැගිම් වලින් යුතු උන් හදාගන්න. එතකොට ඔය දෙවැනි ragging එක නවතිනවා.

    ඒක තමා හොදම/එකම solution එක.

    01. 02. 03. 04 මේවා උත්තරද බන්?

    සමාජය ආශ්‍රය කරලා මනුස්සයෙක් වෙන්න රැග් කරන්න ඕනෙද? මොනවද උඹ මේ කියන උත්තර බන් :sorry::sorry::sorry:

    උඹ කියන විදිහට මිනිහෙක්ට තෝරාගන්න අයිතියක් තියනවා කියල තව එකෙක් රැග් කරන්න අයිතියක් තියනවද? යකෝ මාර කතාවක්නේ එක. (ඒ තියරියේ හැටියට අකමැත්තෙන් රැග් වෙන උන්ට කෝ උගේ අයිතිය??? රැග් කරන උන්ට විතරද අයිතිය කියන දේ අදාළ වෙන්නේ? අනේ යකෝ! :sorry::sorry:)

    එතකොට මට තව එකෙක් මරන්න අයිතියකුත් තියනවා උඹේ තියරියේ හැටියට.

    මම හිතුවේ නෑ ඔච්චර පොයින්ට්ලස් උත්තර උඹ දෙයි කියල.. පොඩ්ඩක් මගේ කලින් පොස්ට් එක කියවලා අපහු රිප්ලයි එකක් ලියපන් පුළුවන් නම්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,429
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    කැම්පස් නොගිය උන් රැග් ගැන කතා කරයි..

    campus nogiya unta rag gana katha karanna bari ai ban? :rolleyes:

    api deshapalaneta gihin da deshapalane gana katha karanne?

    api lawyers la welada/law college gihin da neethiya gana katha karanne?

    api anith job okkoma karana nisada ewa gana katha karanne? :rolleyes:

    oya gon tarka nawattamu ban.. :D uba,mama atulu hamoma dannawa rag ekak tiyenawa kiyala. eka katha karanna campus yannama ona na.

    metana katha karana bahutarayak tama tamange patu aramunu wenuwen katha karanne. campus nogiya eka giyapu ewunta baninawa. giyapu eka nogiyapu unta baninawa. e margayen tama tamange hithe tiyena tarahawal eliyata danawa. katawath atta prashneta wisadum hoyanna ona na kiyala penne.. :rolleyes:

    kohoma unath, mama campus giyapu ekek.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    කැම්පස් නොගිය උන් රැග් ගැන කතා කරයි..

    මොනව කරන්නද පහල ටික වත් කියවල ටිකක් තේරුම් ගන්න බලපන්
    අපිව හොඳටම රැග් කරපු උන් එක්ක තමා තාමත් අපි ෆිට්.. උන් අපේ සබ්ජට් ගොඩදාන්න පට්ට සප් එකක් දුන්න කුප්පි දාලත්.. ඔය උබලා කියන වගේ රැග් කරපු උන් අනාත වෙලා නෑ උන් ඔක්කොම හොන්ද තැන්වල ඉන්නව.. අනික් උන්ටත් සප් කරනව ගොඩයන්න..රැග් එකට සප් එක දෙනව කියන්නේ පට්ට සොශල් ඩයල් එකක් (අසහන කාරයො නෙමේ )
    අනික ඔය රැග් එක ගැන කතා කරන උන් දන්නැතුව ඇති රැග් වෙන එක නෙමි අමාරු කරන එක කියල.. දුකයි බන් උන්ගේ ගෙඹ් අදහස් ගැන.. එක්කො නොදන්න දේවල් ගැන කතා නොකර ඉන්න ඕන..

    රැග් එක ඔච්චර සුන්දර නම් මෙච්චර ප්‍රශ්න මොකටද පුතා. ගෙම්බෙක් වෙන්න එපා :sorry::sorry::sorry:
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28

    01. 02. 03. 04 මේවා උත්තරද බන්?

    සමාජය ආශ්‍රය කරලා මනුස්සයෙක් වෙන්න රැග් කරන්න ඕනෙද? මොනවද උඹ මේ කියන උත්තර බන් :sorry::sorry::sorry:

    උඹ කියන විදිහට මිනිහෙක්ට තෝරාගන්න අයිතියක් තියනවා කියල තව එකෙක් රැග් කරන්න අයිතියක් තියනවද? යකෝ මාර කතාවක්නේ එක. (ඒ තියරියේ හැටියට අකමැත්තෙන් රැග් වෙන උන්ට කෝ උගේ අයිතිය??? රැග් කරන උන්ට විතරද අයිතිය කියන දේ අදාළ වෙන්නේ? අනේ යකෝ! :sorry::sorry:)

    එතකොට මට තව එකෙක් මරන්න අයිතියකුත් තියනවා උඹේ තියරියේ හැටියට.

    මම හිතුවේ නෑ ඔච්චර පොයින්ට්ලස් උත්තර උඹ දෙයි කියල.. පොඩ්ඩක් මගේ කලින් පොස්ට් එක කියවලා අපහු රිප්ලයි එකක් ලියපන් පුළුවන් නම්

    මචං වෙන උත්තර ඔනි නැ.
    උබ හොදට මම ලියපු උත්තරේ අග හරිය බලපන්.
    උබේ ප්‍රශ්න වලට පොයින්ට් වලටම උත්තර ඇති.
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28

    රැග් එක ඔච්චර සුන්දර නම් මෙච්චර ප්‍රශ්න මොකටද පුතා. ගෙම්බෙක් වෙන්න එපා :sorry::sorry::sorry:

    උබ 99% හොඳ තියෙද්දි..1% ගැන කතා කරන්නේ ඇයි බන්?? මොඩයි නේ?? අනික මිනිහෙක්ට බැනුම් අහන්න බැරි නම් හිත රිදිලා මැරෙන්න හිතෙනව නම්. ඒ මනුස්සය කොහොමද බන් සමජෙ ගිහින් වැඩක් කරන්නේ.. ජොබ් කරපු උන් දන්නව මම මේ කියන එක.. ඔෆිස් වල කොච්චර හිත රිදීම් තියනවද? අනික ඔය බැච් එකේ රැග් උනේ ඔය කෙල්ල විතරමද??

    දරුවො මල් පෙති වගේ හදල ඒලියට දැම්මහම කැම්පස් එකේදි හරි කොහේදි හරි ඉවසන්න බැරි එකා මරෙනවම තමා
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28

    උබ 99% හොඳ තියෙද්දි..1% ගැන කතා කරන්නේ ඇයි බන්?? මොඩයි නේ?? අනික මිනිහෙක්ට බැනුම් අහන්න බැරි නම් හිත රිදිලා මැරෙන්න හිතෙනව නම්. ඒ මනුස්සය කොහොමද බන් සමජෙ ගිහින් වැඩක් කරන්නේ.. ජොබ් කරපු උන් දන්නව මම මේ කියන එක.. ඔෆිස් වල කොච්චර හිත රිදීම් තියනවද? අනික ඔය බැච් එකේ රැග් උනේ ඔය කෙල්ල විතරමද??

    දරුවො මල් පෙති වගේ හදල ඒලියට දැම්මහම කැම්පස් එකේදි හරි කොහේදි හරි ඉවසන්න බැරි එකා මරෙනවම තමා

    :yes::yes:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ

    උබ 99% හොඳ තියෙද්දි..1% ගැන කතා කරන්නේ ඇයි බන්?? මොඩයි නේ?? අනික මිනිහෙක්ට බැනුම් අහන්න බැරි නම් හිත රිදිලා මැරෙන්න හිතෙනව නම්. ඒ මනුස්සය කොහොමද බන් සමජෙ ගිහින් වැඩක් කරන්නේ.. ජොබ් කරපු උන් දන්නව මම මේ කියන එක.. ඔෆිස් වල කොච්චර හිත රිදීම් තියනවද? අනික ඔය බැච් එකේ රැග් උනේ ඔය කෙල්ල විතරමද??

    දරුවො මල් පෙති වගේ හදල ඒලියට දැම්මහම කැම්පස් එකේදි හරි කොහේදි හරි ඉවසන්න බැරි එකා මරෙනවම තමා

    උඹට තරම් මොලයක් නැනේ අපිට බන් :sorry::sorry:

    දැනට ජොබ් 5ක් කරපු එකෙක් විදිහට ජොබ් එකක් ගැන මම දන්නවා පුතා.

    රැග් එක නැති උන නිසා මාර අමාරුවෙන් මම සමාජේ ඉන්නේ සහ ජොබ් එක කරන්නේ :(:(:(