මාශා සහ ඉසුරු ??

HHBD

Active member
  • Jun 21, 2016
    382
    77
    28

    1 & 2. කැමිපස් rag එක හින්දා නෙවෙයි සමාජ ආශ්‍රය කරලා හොද මනුෂයෙක් වෙනන් ඔනි. සමාජයේ ජිවත් වෙන කෙනෙක් වෙන්න.
    3. හැම කෙනෙක්ටම තෝරා ගැනිමක් තියනවා කියන එක පිලිගන්නවා නම් rag කරන්න තොරා ගැනිම වැරදි කියන්නේ කොහොමද? ඒක උන්ගේ තොරා ගැනිම.

    4. සිනියර් කෙනෙක්ට ලැබෙන්නේද? 3 උත්තරේ තියනවා

    5. මේකට මම english comment එකක් කලින් දැම්මා.කමක් නැ සිංහලෙනුත් දාන්නමි කෝ.

    ragging එහෙම නැත්තමි නවක වදය කියන දේ හැම තැනම තියනවා. සරලව කිවොත් අළුත් අය පිලිගන්න ලෝකේ පුරාම කරන දෙයක්.
    කැම්පස් වල විතරක් නෙවෙයි. ස්කෝල ,වෙනත් අධ්‍යාපනික ආයතන වගේම රැකියා ස්ථානවලත් මේක තියනවා.
    හැබැයි අවුල තියෙන්නේ දරුණු/ප්‍රචණ්ඩ/ලිංගික අතවරවල මුහුණුවරින් එන ragging එකයි.(
    extreme/violent/sexual harassment oriented ragging)

    මෙන්න මේ දෙකේ වෙනස අදුරා ගන්න ඔනි. අද ගොඩක් තියෙන්නේ දෙවැනි ක්‍රමය.

    හේතුව ගොඩාක් කැම්පස් එන උන් ආත්මාර්ථකාමි, මානුෂිය ලක්ෂණ වලින් තොර උන් හින්දා.
    උන්ට අනුන්ගේ දුක තේරැම් ගන්න බැ. උන්ට ඔනි ඕනිම දේකින් ආතල් ගන්න.

    උබ මගෙන් ඇහුවනේ ඇයි හිතන විදිහ වෙනස් වෙනන් ඔනි කියලා.
    අන්න අර උඩ තියන ආත්මාර්ථකාමි බවට එහා ගිහින් මානුෂික හැගිම් වලින් යුතු උන් හදාගන්න. එතකොට ඔය දෙවැනි ragging එක නවතිනවා.

    ඒක තමා හොදම/එකම solution එක.

    කැම්පස් එකේ හරි වෙන තැනක හරි කෙනෙක් බලෙන් අපහසුවට පත් වෙන්නේ කොහොමද කියන්න වෙන උදාහරණ මොකටද පොන්ස්.. උබේ මේ උත්සහයම පේනවානේ.. කථා 2ක් මැද්දට අතර මැදින් වැටිලා පොන්න ටොක්ස් දිලා රිදුනහම නටන නැටුම.. අන්න ඔකට තමා සමාජ ආශය වැදගත්... කෙනෙක් ගේ සංවාදය මැදට එන විදිහය අදුර ගන්න,එකේ කතාවට ගැලපෙන කොටසක් ගන්න.
    උබට මතක නැත්තම් පොන්නයෝ බලපන් මේ ත්‍රෙඩ් එක පුරාම මම ලියලා තියෙන්නේ නවක වදය ගැන නෙවෙයි. මේකේ වාදය තතියෙන්නේ මැරැණ කෙනායි ඒ වෙනුවෙන් මේ විදිහට post share වෙන එක්යි හරිද කියන එක.

    දැන් ඔය කියන්නේ පලවෙනි ජාතියේ නවකවදය තියෙන්න ඕනි කියල මම නෙවෙඉනෙ නේද සුදු ...දැන් පොන්ස් ල නවකවදය category කරලා ...අමානුෂික සහ මානුෂික කියල....පොන්ස් දෙක explain කරපන් මානුෂික limit එක සහ අමාණුෂික limit එක ....පකෝ තව කෙනෙක්ට සින්දුවක් කියන්න කියල ඉල්ලන්න පුළුවන් හැබැයි කියපන් කියල බලකරන්න බෑ කිසිම කෙනෙකුට ...සින්දුවක් කියන එක මානුෂික නවකවදයටනේ වැටෙනවා ඇත්තේ පොන්ස් ලගේ න්‍යායට අනුව ...තව මනුස්සයෙක් අකමැතිනම් සින්දුවක් වත් කියපන් කියල ඒ මනුස්සයට බල කරන්න පුලුවන්ද ....ඉස්කෝල වලත් තියනවා සාහිත්‍ය සමිති වල තුන්ඩු උඩ දාල විවිධ දේවල් කරන්න කියනවා ...සම්පුර්ණ වැරදියි ...අලුත් අය පිළිගන්න කරන දේ එකින් එක කියපන් පොන්ස් ...පලවෙනි ජාතියේ නවකවදය කරන විදිය කියපන් හරියටම ...එතකොට එකින් එක බලමු මානුෂික ද අමානුෂික ද කියල ...

    කුමන හෝ ආකාරයේ තව කෙනෙක් අකමැත්තෙන් එම කෙනා වෙත බලහත්කාරයෙන් බිය වැද්දීමෙන් කරන්න බල කරන ඕනෑම ක්‍රියාවක් අමනුශිකයි ... නවකවදය නාමයෙන් හෝ වෙනත් අයුරකින් කෙනෙකුගේ අකමැත්තෙන් එම කෙනා වෙත තවත් පුද්ගලයන් විසින් බලපෑම් කරන එක හරි කියන ඕනෑම පුද්ගලයෙක් පරපීධිත ප්‍රචණ්ඩත්ව මනසක් තියන මානසික රෝගීන් ...උබ පොන්ස් එක තැනකවත් කියල තියනවද තව කෙනෙකුගේ අකමැත්තෙන් එම කෙනා වෙත නවකවදය ලබා දීම වැරදි බව ....

    උබට මම උත්තර දුන්න එවා තේරැම්යන් නැත්තම් මෙක හොදයි.

    --

    කැම්පස් එකේ හරි වෙන තැනක හරි කෙනෙක් බලෙන් අපහසුවට පත් වෙන්නේ කොහොමද කියන්න වෙන උදාහරණ මොකටද පොන්ස්.. උබේ මේ උත්සහයම පේනවානේ.. කථා 2ක් මැද්දට අතර මැදින් වැටිලා පොන්න ටොක්ස් දිලා රිදුනහම නටන නැටුම.. අන්න ඔකට තමා සමාජ ආශය වැදගත්... කෙනෙක් ගේ සංවාදය මැදට එන විදිහය අදුර ගන්න,එකේ කතාවට ගැලපෙන කොටසක් ගන්න.
    උබට මතක නැත්තම් පොන්නයෝ බලපන් මේ ත්‍රෙඩ් එක පුරාම මම ලියලා තියෙන්නේ නවක වදය ගැන නෙවෙයි. මේකේ වාදය තතියෙන්නේ මැරැණ කෙනායි ඒ වෙනුවෙන් මේ විදිහට post share වෙන එක්යි හරිද කියන එක.

    4. මම දොස්තරලා ගැන කතා කරලා නෑ. මම එක කොටසකටවත් සීමා වෙලත් නැ..

    උබට වඩා ගොඩ කාලෙකට කලින් මම ඔය ගෙන්දගම් පොළවේ පය ගැහුවේ.
    උබල හිතනවට වඩා ගොඩාක් කලින් මම කැම්පස් වලින් එලියට ආවේ.
    උබේ ගෙබ් චින්තනේ විදිහට රැග් එක කැම්පස් වල විතරයි වෙන්නේ. එකේන් උබ රජයේ හරි private තැනක හරි job එකක් කරන්නෑ කියලා මට හිතෙනවා. නැත්තම් ගියපු මුලම උබව රැග් කරා කියලා සති 3ක් 4ක් යනකොට දන්නවානේ.
    මේකා මොනව කියවනවද මන්ද ...තාම campus යන ඩොටේ ඩයල් එකක්ද කොහෙද ...අහපු ඒවාට පිළිතුරු නෑ social phobia ගැන explain කරනව පොන්ස් ....campus එකෙන් පිට gov or private තැන් වල රැග් තියනවලු ........ මොනවද මූ කතා කරන්නේ ....මෙහෙම එවුන්ද campus වල ඉන්නේ ....

    [/QUOTE]
    උබට social phobia ගැන explain කරේ උබේ දැනුමට ගන්න. නොදන්න මගුල් නොකියන්න.

    උබ ජොබ් එකකට පලයන්කෝ ඊට පස්සේ බලපන් ඕනම තැනක උබට රැග් එකක් 2න්නේ නැද්ද කියලා.
    හැබයි උබේ ටිකිරි මොලේට එක තේරැයිද මන්දා..:lol::lol::lol:
    [/QUOTE]

    මෙන්න මේ පොන්ස් ට campus එකෙන් එළියේ job කරනකොට rag කරනවද කියල හරියටම දැන ගන්න කව්රුහරි වෙනම thread එකක් ඇරලා දීපන්කො " ඔබ රැකියා ස්ථානයේදී නවකවදයකට ලක්වුනද" කියල ...වෙන ක්‍රමයක් නෑ මුන්ට තේරුම් කරලා දෙන්න ...එක්කෝ මූ කැරිම rag එකකට අහු වුන එකෙක් මම කාපු කුණ තව එකෙක් කනකන් ඉවසුමක් නැති
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    කැම්පස් එකේ හරි වෙන තැනක හරි කෙනෙක් බලෙන් අපහසුවට පත් වෙන්නේ කොහොමද කියන්න වෙන උදාහරණ මොකටද පොන්ස්.. උබේ මේ උත්සහයම පේනවානේ.. කථා 2ක් මැද්දට අතර මැදින් වැටිලා පොන්න ටොක්ස් දිලා රිදුනහම නටන නැටුම.. අන්න ඔකට තමා සමාජ ආශය වැදගත්... කෙනෙක් ගේ සංවාදය මැදට එන විදිහය අදුර ගන්න,එකේ කතාවට ගැලපෙන කොටසක් ගන්න.
    උබට මතක නැත්තම් පොන්නයෝ බලපන් මේ ත්‍රෙඩ් එක පුරාම මම ලියලා තියෙන්නේ නවක වදය ගැන නෙවෙයි. මේකේ වාදය තතියෙන්නේ මැරැණ කෙනායි ඒ වෙනුවෙන් මේ විදිහට post share වෙන එක්යි හරිද කියන එක.

    දැන් ඔය කියන්නේ පලවෙනි ජාතියේ නවකවදය තියෙන්න ඕනි කියල මම නෙවෙඉනෙ නේද සුදු ...දැන් පොන්ස් ල නවකවදය category කරලා ...අමානුෂික සහ මානුෂික කියල....පොන්ස් දෙක explain කරපන් මානුෂික limit එක සහ අමාණුෂික limit එක ....පකෝ තව කෙනෙක්ට සින්දුවක් කියන්න කියල ඉල්ලන්න පුළුවන් හැබැයි කියපන් කියල බලකරන්න බෑ කිසිම කෙනෙකුට ...සින්දුවක් කියන එක මානුෂික නවකවදයටනේ වැටෙනවා ඇත්තේ පොන්ස් ලගේ න්‍යායට අනුව ...තව මනුස්සයෙක් අකමැතිනම් සින්දුවක් වත් කියපන් කියල ඒ මනුස්සයට බල කරන්න පුලුවන්ද ....ඉස්කෝල වලත් තියනවා සාහිත්‍ය සමිති වල තුන්ඩු උඩ දාල විවිධ දේවල් කරන්න කියනවා ...සම්පුර්ණ වැරදියි ...අලුත් අය පිළිගන්න කරන දේ එකින් එක කියපන් පොන්ස් ...පලවෙනි ජාතියේ නවකවදය කරන විදිය කියපන් හරියටම ...එතකොට එකින් එක බලමු මානුෂික ද අමානුෂික ද කියල ...

    කුමන හෝ ආකාරයේ තව කෙනෙක් අකමැත්තෙන් එම කෙනා වෙත බලහත්කාරයෙන් බිය වැද්දීමෙන් කරන්න බල කරන ඕනෑම ක්‍රියාවක් අමනුශිකයි ... නවකවදය නාමයෙන් හෝ වෙනත් අයුරකින් කෙනෙකුගේ අකමැත්තෙන් එම කෙනා වෙත තවත් පුද්ගලයන් විසින් බලපෑම් කරන එක හරි කියන ඕනෑම පුද්ගලයෙක් පරපීධිත ප්‍රචණ්ඩත්ව මනසක් තියන මානසික රෝගීන් ...උබ පොන්ස් එක තැනකවත් කියල තියනවද තව කෙනෙකුගේ අකමැත්තෙන් එම කෙනා වෙත නවකවදය ලබා දීම වැරදි බව ....

    මේකා මොනව කියවනවද මන්ද ...තාම campus යන ඩොටේ ඩයල් එකක්ද කොහෙද ...අහපු ඒවාට පිළිතුරු නෑ social phobia ගැන explain කරනව පොන්ස් ....campus එකෙන් පිට gov or private තැන් වල රැග් තියනවලු ........ මොනවද මූ කතා කරන්නේ ....මෙහෙම එවුන්ද campus වල ඉන්නේ ....

    උබට social phobia ගැන explain කරේ උබේ දැනුමට ගන්න. නොදන්න මගුල් නොකියන්න.

    උබ ජොබ් එකකට පලයන්කෝ ඊට පස්සේ බලපන් ඕනම තැනක උබට රැග් එකක් 2න්නේ නැද්ද කියලා.
    හැබයි උබේ ටිකිරි මොලේට එක තේරැයිද මන්දා..:lol::lol::lol:

    මෙන්න මේ පොන්ස් ට campus එකෙන් එළියේ job කරනකොට rag කරනවද කියල හරියටම දැන ගන්න කව්රුහරි වෙනම thread එකක් ඇරලා දීපන්කො " ඔබ රැකියා ස්ථානයේදී නවකවදයකට ලක්වුනද" කියල ...වෙන ක්‍රමයක් නෑ මුන්ට තේරුම් කරලා දෙන්න ...එක්කෝ මූ කැරිම rag එකකට අහු වුන එකෙක් මම කාපු කුණ තව එකෙක් කනකන් ඉවසුමක් නැති

    ඉස්කෝලෙන් එහාට ලෝකය දැකපු නැති මල් පොනන්යෙක් ලියපු මේක බලලා හිනාවෙනවද... අඩනවද කියලා හිතා ගන්න බැරිව මම ඉන්නේ..
    අනිත් උන්ටත් එහෙමම වෙන්න ඇති...

    උබ වෙනුවෙන් එක වචනයක්වත් කියලා වැඩක් නැ...:yes::yes:
    උබ ඔහොමම ලියාගෙන පලයන් බං..:rofl::rofl:

    Last edited:

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    "punish the villains"
    yes, accept that and believe that.

    but not for suspect's ,since they are not proven as a guilty.

    hope your accept that too..

    mama nan campus gihin naa. yanna asawak thibbeth naa. habai rassawal kara ona tharam. rassawal walata rag eka ona wune naa. lol. giyapu dawase idan oluwa usssan rassawa karanna rag kanna ona naa sipaiyo hamoth ekkama hodin hitiyama athi. ubala karana waden wenne igenagaththa ewunge oluwa wenas karala amuthu sattu hadana eka. paw kara haththa.... mama nan maranawa ohoma rag line danna awoth.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    කැම්පස් එකේ හරි වෙන තැනක හරි කෙනෙක් බලෙන් අපහසුවට පත් වෙන්නේ කොහොමද කියන්න වෙන උදාහරණ මොකටද පොන්ස්.. උබේ මේ උත්සහයම පේනවානේ.. කථා 2ක් මැද්දට අතර මැදින් වැටිලා පොන්න ටොක්ස් දිලා රිදුනහම නටන නැටුම.. අන්න ඔකට තමා සමාජ ආශය වැදගත්... කෙනෙක් ගේ සංවාදය මැදට එන විදිහය අදුර ගන්න,එකේ කතාවට ගැලපෙන කොටසක් ගන්න.
    උබට මතක නැත්තම් පොන්නයෝ බලපන් මේ ත්‍රෙඩ් එක පුරාම මම ලියලා තියෙන්නේ නවක වදය ගැන නෙවෙයි. මේකේ වාදය තතියෙන්නේ මැරැණ කෙනායි ඒ වෙනුවෙන් මේ විදිහට post share වෙන එක්යි හරිද කියන එක.

    දැන් ඔය කියන්නේ පලවෙනි ජාතියේ නවකවදය තියෙන්න ඕනි කියල මම නෙවෙඉනෙ නේද සුදු ...දැන් පොන්ස් ල නවකවදය category කරලා ...අමානුෂික සහ මානුෂික කියල....පොන්ස් දෙක explain කරපන් මානුෂික limit එක සහ අමාණුෂික limit එක ....පකෝ තව කෙනෙක්ට සින්දුවක් කියන්න කියල ඉල්ලන්න පුළුවන් හැබැයි කියපන් කියල බලකරන්න බෑ කිසිම කෙනෙකුට ...සින්දුවක් කියන එක මානුෂික නවකවදයටනේ වැටෙනවා ඇත්තේ පොන්ස් ලගේ න්‍යායට අනුව ...තව මනුස්සයෙක් අකමැතිනම් සින්දුවක් වත් කියපන් කියල ඒ මනුස්සයට බල කරන්න පුලුවන්ද ....ඉස්කෝල වලත් තියනවා සාහිත්‍ය සමිති වල තුන්ඩු උඩ දාල විවිධ දේවල් කරන්න කියනවා ...සම්පුර්ණ වැරදියි ...අලුත් අය පිළිගන්න කරන දේ එකින් එක කියපන් පොන්ස් ...පලවෙනි ජාතියේ නවකවදය කරන විදිය කියපන් හරියටම ...එතකොට එකින් එක බලමු මානුෂික ද අමානුෂික ද කියල ...

    කුමන හෝ ආකාරයේ තව කෙනෙක් අකමැත්තෙන් එම කෙනා වෙත බලහත්කාරයෙන් බිය වැද්දීමෙන් කරන්න බල කරන ඕනෑම ක්‍රියාවක් අමනුශිකයි ... නවකවදය නාමයෙන් හෝ වෙනත් අයුරකින් කෙනෙකුගේ අකමැත්තෙන් එම කෙනා වෙත තවත් පුද්ගලයන් විසින් බලපෑම් කරන එක හරි කියන ඕනෑම පුද්ගලයෙක් පරපීධිත ප්‍රචණ්ඩත්ව මනසක් තියන මානසික රෝගීන් ...උබ පොන්ස් එක තැනකවත් කියල තියනවද තව කෙනෙකුගේ අකමැත්තෙන් එම කෙනා වෙත නවකවදය ලබා දීම වැරදි බව ....

    මේකා මොනව කියවනවද මන්ද ...තාම campus යන ඩොටේ ඩයල් එකක්ද කොහෙද ...අහපු ඒවාට පිළිතුරු නෑ social phobia ගැන explain කරනව පොන්ස් ....campus එකෙන් පිට gov or private තැන් වල රැග් තියනවලු ........ මොනවද මූ කතා කරන්නේ ....මෙහෙම එවුන්ද campus වල ඉන්නේ ....

    මෙන්න මේ පොන්ස් ට campus එකෙන් එළියේ job කරනකොට rag කරනවද කියල හරියටම දැන ගන්න කව්රුහරි වෙනම thread එකක් ඇරලා දීපන්කො " ඔබ රැකියා ස්ථානයේදී නවකවදයකට ලක්වුනද" කියල ...වෙන ක්‍රමයක් නෑ මුන්ට තේරුම් කරලා දෙන්න ...එක්කෝ මූ කැරිම rag එකකට අහු වුන එකෙක් මම කාපු කුණ තව එකෙක් කනකන් ඉවසුමක් නැති [/QUOTE]

    :yes::yes::yes:

    පොඩි කාලේ ලිංගික අපයෝජනයට ලක්වී මනස විකෘති වූ අවාසනාවත් කාලකන්නියෙක් මචං. අනුකම්පා කරපං.
     
    Last edited:

    prince_AG

    Junior member
  • Apr 27, 2017
    149
    22
    18
    Maharagama
    රැග් කරලා, ඒ නිසා ගැහැණු ළමයෙක් සියදිවි නසාගත්තා ය කියලා කතාවක් යනවනේ.
    .
    දැන් ඒ ගැන නඩු අහලා තීන්දුත් දීලා ඉවරනේ බුකි අධිකරණය.

    මට පොඩි ප්‍රශ්න කීපයක් තියෙනවා, දන්න කෙනෙක් පහදන්න පුළුවන් නම් හොඳයි.
    .
    1. දෙවන වසරේ සිසුවියක් නවක වධයට ලක් කරන්නේ කොහොමද ? නවක වධය දෙන්නේ පළමු වසර වල අයට නෙවෙයි ද ?

    2. මේ කියන අනික් සිසුවියෝ දෙන්නා මියගිය ශිෂ්‍යාවගේ බැච් එකේ අය නේද ? (එහෙම නෙවෙයි නම් මාව නිවැරදි කරන්න) එහෙම තමන්ගේ බැච් එකේ අයවම නවක වධයට ලක් කරන්නේ කොහොමද ?

    3. ඒ කියන චෝදනාවට ලක් වුන ශිෂ්‍යාවෝ දෙන්නත් මියගිය ශිෂ්‍යාවගේ පාසලේ ම අය නේද ? එතකොට එතන නවක වධයට එහා ගිය වෙන කේස් එකක් ඇති කියලා කාටවත් හිතෙන්නේ නැද්ද ?

    4. 2015 වුනු සිද්ධියක් දැන් ආයේ ගොඩ දාන්නේ ඇයි ? (අසාධාරණයක් වුනා නම් ඒක ගැන ක්‍රියාමාර්ග ගන්න එක වැරදි නෑ, හැබැයි කාලයක් අමතක වෙලා තිබිලා, දැන්, මේ දැන් ඒක එලියට එන්නේ ඇයි ?)

    5. ඔය නවක වධයට විරුද්ධයි, එහෙම කරලා මිනිස්සුන්ට මානසික පීඩනයක් යොදන එක අවුල් කියන අය ම, අර චෝදනාවක් පමණක් ඇති ගැහැණු ළමයි දෙන්නෙක්ගේ ඡායාරූප, නම්, ලිපින පවා ප්‍රසිද්ධ කරමින් කරන්නේ තවත් මානසික පීඩනයක් නෙවෙයි ද? සියදිවි නසාගත් ශිෂ්‍යාව ගේ මරණයට වගකිවයුත්තේ ඔවුන් නම්, මේ කරන දේවල් වලින් ඇතිවන පීඩනය නිසා නිකමට ⁣හෝ ඒ සැකකාර ශිෂ්‍යාවන් දෙදෙනා ත් සියදිවි නසා ගතහොත්, ඒ වෙනුවෙන් වගකිවයුත්තේ කවුද ?
    .
    ඇමති විජේදාස රාජපක්ෂ තැටිය රත් වුනු වෙලාවේ රොටිය බාගත්තා ද?

    අර පොතට විරුද්ධව ලියුම් ලියා වෙච්ච චාටරේ වහගන්න හදනව ද?

    නැත්තම් අමාලි චතුරිකා අළුත් වසීම් තාජුඩීන් ද?

    නැත්තම් ඔය තුන ම ද?

    copied from fb

    owa katha karala wadak ne bn.meke inne kisima wicharashili buddiyak nathi un.meke unta owa kiyanna giyama un hithanne api un inna than walata irisiyawe kiyanwa kiyala.ekek mata kiwwa uta 6 figurs salary ekak thiyei ekata irisiyawe wage kisima galapimak nathi ewa godak..oya amu harakta thama therenne ne mewa me eka ekaa ekka dapu deal nisa pramote wena ewa kiyalwath.ITN news balala ena un dan meke inne
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    ඉස්කෝලෙන් එහාට ලෝකය දැකපු නැති මල් පොනන්යෙක් ලියපු මේක බලලා හිනාවෙනවද... අඩනවද කියලා හිතා ගන්න බැරිව මම ඉන්නේ..
    අනිත් උන්ටත් එහෙමම වෙන්න ඇති...

    උබ වෙනුවෙන් එක වචනයක්වත් කියලා වැඩක් නැ...:yes::yes:
    උබ ඔහොමම ලියාගෙන පලයන් බං..:rofl::rofl:

    වැරදි දෙයක් "හරි " කියල ඒත්තු ගන්නන්න උබට තියා සක්කරයටවත් බෑ පොන්ස් ...නැට්ට පුකේ ගහගෙන ඉන්න වෙනවා අන්තිමේ කියන්න දෙයක් නැතුව ...අර EROZON කියන පොන්නය වගේ ....

    මෙන්න මේ පොන්ස් ට campus එකෙන් එළියේ job කරනකොට rag කරනවද කියල හරියටම දැන ගන්න කව්රුහරි වෙනම thread එකක් ඇරලා දීපන්කො " ඔබ රැකියා ස්ථානයේදී නවකවදයකට ලක්වුනද" කියල ...වෙන ක්‍රමයක් නෑ මුන්ට තේරුම් කරලා දෙන්න ...එක්කෝ මූ කැරිම rag එකකට අහු වුන එකෙක් මම කාපු කුණ තව එකෙක් කනකන් ඉවසුමක් නැති

    :yes::yes::yes:

    පොඩි කාලේ ලිංගික අපයෝජනයට ලක්වී මනස විකෘති වූ අවාසනාවත් කාලකන්නියෙක් මචං. අනුකම්පා කරපං.
    [/QUOTE]

    ඌට දෙන්න උත්තර නෑ ...ඌ campus ගිය එකෙක්ලුනේ ...සමහරවිට හිතන්න ඇති අනිත් ඔක්කොටම වඩා ඌ මොළ කාරයක් කියල
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    රැග් කරන, රැග් එකට සහය දක්වන ගොබ්බයන්ට තිබෙන්නේ මනෝ ලිංගික ව්‍යාධියකි. මෙය පරපීඩකාමුකත්වය නමින් හැදින්වේ. එනමුත් ඒ එලියට එන රෝග ලක්ෂනයයි. රෝගය ඊට වඩා ගැඹුරට දිවෙන්නකි. රැග් එකට සහය දක්වන බොහෝ දෙනා මානසික රෝග වලින් පෙලෙති. බොහෝ අයගේ පවුල් පසුබිම අවුල්ය. දෙම්ව්පියන් වෙන්වී සිටින, දික්කසාද වී ඇති පවුල් වල ලමාකාලයේ දුක් විඳි අයයි. එසේත් නැති නම් අම්මා හෝ තාත්තාගේ අපයෝජනයට ලක්වූ අයයි. පවුලේ ලඟම කෙනෙක් හෝ නාඳුනන පුද්ගලයෙක්ගෙන් පිට පිටම ලිංගික අපයෝජනයට ලක්වීමද මොවුන්ගේ ලමාකාලයේ සිදුව තිබීමත් සුලභය. මේ කාළකන්නි අඳුරු සිද්ධීන්ට මුහුණදීමෙන් බිඳ වැටුන පෞර්ෂය නිසා හීනමානයෙන් පෙලෙයි. සමාජය කෙරෙහි වෛරයෙන් පසුවෙයි. මොහොතකට හෝ "මම ලොක්කා" වීම, නාඳුනන තරුණ පුද්ගලයෙන් ඉදිරියේ 'තමන්ට කවදාවත් නැති බලයක් බලයක් ආරූඬ කර ගැනීම" වාචික, ලිංගික, භෞතික හිංසාව ආදියෙන් සමාජ-වෛරය පිරිමසා ගැනීමට වෙර දරයි. මොවුන් අනුකම්පාව ලැබිය යුතු මානසික රෝගීන් වුවත් බොහෝ විට ඔවුන් වෘත්තීය මානෝවෛද්‍ය ප්‍රතිකාර කරා යොමු නොවන්නේත් තමන්ට මනෝව්‍යාධියක් ඇතැයි යන්න පිලිගැනීමට අකැමැති නිසාය. රැගට පක්ෂ සියල්ලන්ගේම පැටිකිරිය මෙයයි. කොතරම් සඟවන්නට තැත්කරත් ඔවුන්ගේ ජීවීතවල අඳුරු මුලු වල මේ ගඳ ගහන තිත්ත ඇත්ත සැඟවී ඇත.

    උන්ගේ ලෙඩට අපි පලි නැත. ඒ නිසා ඊලඟට රැග් කරන්නට එන එකාට මතක හිටින විදියේ ප්‍රතිචාරයක් ලබා දෙන්න- නීතිය ඔබේ පැත්තේ බව සිහියට ගන්න.

    :D:D:D
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :D

    40653108_470151033489499_4538464672935837696_o.jpg
     
    kelaniy

    Active member
  • Aug 16, 2007
    618
    34
    28
    dan kattiyata මාශා සහ ඉසුරු mathaka naha neda? eth ara amma kochara widawanawada me wesiyo denna nisa...