ඔන්න ඉතිං අද මම ගෙනාවෙ සුපිරි ක්රියාදාම චිත්රපටයක් එහෙම කීවට මේක මාෂල් ආර්ට් චිත්රපටයක්
මේක හරියන්නෙ වැලි කොට්ටවලට තඩිබාන අපේ මල්ලිලාට, ඉතිං ඔයාලගෙ ඇගට දැනෙන්න බලන්න පුලුන් මේක. මේ ලගදි රිලිස් වෙච්ච හින්ද උනු උනුවෙම බලන්න පුලුවන් අනික IMDB එකේ 7.6 ක අගයක් රදවාගෙන තියෙනව