මාෂල්-ආර්ට්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔන්න ඉතිං අද මම ගෙනාවෙ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් එහෙම කීවට මේක මාෂල් ආර්ට් චිත්‍රපටයක්

    මේක හරියන්නෙ වැලි කොට්ටවලට තඩිබාන අපේ මල්ලිලාට, ඉතිං ඔයාලගෙ ඇගට දැනෙන්න බලන්න පුලුන් මේක. මේ ලගදි රිලිස් වෙච්ච හින්ද උනු උනුවෙම බලන්න පුලුවන්‍ අනික IMDB එකේ 7.6 ක අගයක් රදවාගෙන තියෙනව

    73029044401503103966.jpg


    මෙන්න බාගනියෝ
     

    UBsiripala

    Member
    Jun 14, 2010
    302
    26
    0
    tnx machooooooo :):):):):):):)
    Hoda post ekakata Reply dana ewn adui machoo.uba methana mokak hari kunuharapayak post kalanam.ekata reply karanna EK eke godak chiththa innawa. hoda ekakata Rply ekak danne ne.
     
    Last edited: