මාෂල් ආර්ට්s Sri lanka

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    onna ubelata podi review ekak genawa...podi kale idanma martial arts pissuwa uparima tibba ekek mama, itin me venakam karapu martial arts gana liyanawa...ubela karapu evath ubelage experiences kiyapn...oya okkoma kare basnahira palatha athule

    1. Shotokan - kisima vadak na..karanna epa..
    2. Taekwondo - supiri, speed+kicks supiriyatama hadenawa..eth mekata amatarawa pulwuan nam boxing vage karapn
    3. Kyokushin karate - body conditioning+ full contact sparring..podi kale idanma meka karanam kiyala hitenawa..hoda guruwaru tika denai inne hoyala balala karanna..
    4.Wrestling - patta. marama workout+ practical..lankawe hoda clubs tiyenawa..

    ubela karapu evath dapan...
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඔය මාෂල් ආට් කරපු උනුයිවිශ්ව ශක්ති කාරයොයි දෙගොල්ලම එකයි. කයිවාරුවම විතරයි. වැඩ 0යි
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    අනෙ පලයං බං යන්න උබයි මායි දන්න ලබ්බ ,තෝ ෆිල්ම් බලල පයියක් කියෝනව ,බොරුවට ප්‍රෝ වගේ 😂😂😂
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Striking art එකක් එක්ක ground art එකක් කරන එක තමයි හොඳ මම හිතන්නේ.

    Muy thai, kick boxing, boxing වගේ එකක් එක්ක brazillian jiu jitsu, wrestling වගේ එකක් එකට කරන එක.
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    onna ubelata podi review ekak genawa...podi kale idanma martial arts pissuwa uparima tibba ekek mama, itin me venakam karapu martial arts gana liyanawa...ubela karapu evath ubelage experiences kiyapn...oya okkoma kare basnahira palatha athule

    1. Shotokan - kisima vadak na..karanna epa..
    2. Taekwondo - supiri, speed+kicks supiriyatama hadenawa..eth mekata amatarawa pulwuan nam boxing vage karapn
    3. Kyokushin karate - body conditioning+ full contact sparring..podi kale idanma meka karanam kiyala hitenawa..hoda guruwaru tika denai inne hoyala balala karanna..
    4.Wrestling - patta. marama workout+ practical..lankawe hoda clubs tiyenawa..

    ubela karapu evath dapan...
    Kyokushin තමා. කහ පටියට කරලා නැවැත්තුවා. හැබැයි සෙල්ලමක් දා ගන්න පුළුවන් ගාණට දන්නවා. 😊
     
    • Like
    Reactions: Solo Rider

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    MMA th thiynawa ne mehe

    ow tiyenawa...hodaida kiyala nam danne na bn
    Striking art එකක් එක්ක ground art එකක් කරන එක තමයි හොඳ මම හිතන්නේ.

    Muy thai, kick boxing, boxing වගේ එකක් එක්ක brazillian jiu jitsu, wrestling වගේ එකක් එකට කරන එක.
    ow..
    Kyokushin තමා. කහ පටියට කරලා නැවැත්තුවා. හැබැයි සෙල්ලමක් දා ගන්න පුළුවන් ගාණට දන්නවා. 😊
    shihan nandasiriwardana gavatada giye ?
    Bjj
    Boxing
    දෝ දයිදෝ ජුකු ( ග්‍රිප්ලින්, ත්‍රෝස් , ලොක්ස්, FC)
    kudo kare shihan mohidden gavada ?
     
    • Like
    Reactions: Solo Rider

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    ow mokak hari case ekak gihin kudo vala lankawe..aparade bn...
    මම මීට් හිටන් ගැහුවා. ඔව් පට්ට
    සෙන්සේ ඇන්ජලෝ සිරිවර්ධන කරේ .අපි ඉන්න කාලේ ග්‍රැන්ඩ් මාස්ටර් ආව ලංකාවට හයිස්කූල් එකේ ට්‍රේන්ග් කෑම්ප් එකයි මීට් එකක් තිබ්බා
     
    • Like
    Reactions: Solo Rider

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    ජිත්කුණ්ඩු කරලා තියනවා ට්‍රේනින් එකකදී එක ටිකක් භයානකයි වෙන වෙන සටන් ක්‍රම වල හොදම කොටස් එකතු කරලා හදපු එකක් . අත පය කඩගන්න බලාගෙන තමා කරන්න ඕන .ආයේ වූෂූ කලා ඉස්කෝල කාලේ.ඒ කාලේම වගේ වූෂූ තරගේකදි වැදුණු පාරකින් කොල්ලෙක් මැරුණා .ඊට පස්සේ වූෂූ තහනම් උනා ඉස්කෝල වල .එහෙම නැවතුනා මාත්. දෙකම මාස තුනට අඩුවෙන් කරලා තියෙන්නේ ඒ නිසා වැඩි දෙයක් දන්නේ නෑ.​

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මම මීට් හිටන් ගැහුවා. ඔව් පට්ට
    සෙන්සේ ඇන්ජලෝ සිරිවර්ධන කරේ .අපි ඉන්න කාලේ ග්‍රැන්ඩ් මාස්ටර් ආව ලංකාවට හයිස්කූල් එකේ ට්‍රේන්ග් කෑම්ප් එකයි මීට් එකක් තිබ්බා

    sensei angelo gana ahala tiyenawa,godak hoda set ekak idala tiyenawa ne issara kudo vala...dan kohewath kudo nadda?

    ජිත්කුණ්ඩු කරලා තියනවා ට්‍රේනින් එකකදී එක ටිකක් භයානකයි වෙන වෙන සටන් ක්‍රම වල හොදම කොටස් එකතු කරලා හදපු එකක් . අත පය කඩගන්න බලාගෙන තමා කරන්න ඕන .ආයේ වූෂූ කලා ඉස්කෝල කාලේ.ඒ කාලේම වගේ වූෂූ තරගේකදි වැදුණු පාරකින් කොල්ලෙක් මැරුණා .ඊට පස්සේ වූෂූ තහනම් උනා ඉස්කෝල වල .එහෙම නැවතුනා මාත්. දෙකම මාස තුනට අඩුවෙන් කරලා තියෙන්නේ ඒ නිසා වැඩි දෙයක් දන්නේ නෑ.​

    jeet kune do koheda kare ? ashoka jayaratna gavada ?
    krav maga krla ndda kaurut

    kohmada itin eka ? experience kohomada ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    sensei angelo gana ahala tiyenawa,godak hoda set ekak idala tiyenawa ne issara kudo vala...dan kohewath kudo nadda?

    jeet kune do koheda kare ? ashoka jayaratna gavada ?

    kohmada itin eka ? experience kohomada ?
    දන් නෑ දැන් මොකද කියලා . පස්සේ මම bjj කරා නුගේගොඩ , දැන් බොක්සින් කරනවා අවුරුදු 3 වගේ
     
    • Like
    Reactions: Solo Rider

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Karate කියන්නෙ Okinawa වල බිහි වුණු Martial Art System එකක්. Karate වල ප්‍රධාන Styles 4 ක් තියෙනවා.
    => Shotokan
    => Gōjū-ryū
    => Shitō-ryū
    => Wadō-ryū
    Shotokan තමා ඔය 4 අතරින් ලංකාවෙත් ලෝකයෙත් ප්‍රසිද්ධම Karate Style එක. මම නම් කරේ Gōjū-ryū හැබැයි.