මාෂල් ආර්ට්s Sri lanka

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මමත් කරා කරාටේ
    වර්ගෙ දන්නෙ නෑ

    මාස 3ක් විතර ගියාම, මූමන්ට් සීරීස් එකක් හරියට කරල පෙන්නුවාම
    දම් පාට පටියක් දුන්නා

    කලින් තිබ්බෙ සුදු පාට එකක්

    ඊට පස්සෙ ගියෙ නෑ
    මාසෙකට 200ක්ද කොහෙද ගත්තා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,873
    40,629
    113
    කඟවේනා වගේ කෙටි දුර දුවන්න පුළුවන්
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113

    Kenseikan කලිං කරා අවුරුදු 3 ක් වගේ ඉස්කෝලෙ යන කාලෙ.

    ඊට පස්සෙ Taekwondo අවුරුදු 8 ක් වගේ කරා

    මාස්ට නැති උනහම නැවැත්තුව. මට ලංකාවෙ හම්බුන සුපිරිම සටන්කලා කරුවා.

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    මමත් කරා කරාටේ
    වර්ගෙ දන්නෙ නෑ

    මාස 3ක් විතර ගියාම, මූමන්ට් සීරීස් එකක් හරියට කරල පෙන්නුවාම
    දම් පාට පටියක් දුන්නා

    කලින් තිබ්බෙ සුදු පාට එකක්

    ඊට පස්සෙ ගියෙ නෑ
    මාසෙකට 200ක්ද කොහෙද ගත්තා
    පලවෙනි එක වයිට් බෙල්ට් නේ . දම් පාට දුන්නේ 🤔 දෙවනි එක නිල් නේද එකෙත් ඩෑන් තුන්ක් යනවා ග්‍රීන් යන්න කලින්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,818
    30,987
    113
    Real street fight වලදි පැනික් නොවී ලෙසටම හොදි බේරෙන්න අනිත් උන්ට නෙලන උන් දැකලා තියෙන්නෙ මාශල් ආට් කරපු උන්ගෙන් බොක්සිං කරපු උන් විතරයි. මාත් කරාටෙ කරා අත්දැකීමෙන් දන්නවා ඒ උනාට රියල් වලියක් සෙට් උනාම අපි කොච්චර කික් ප්‍රැක්ටිස් කරලා තිබ්බත් ටූනමන්ට් වල ගහලා තිබ්බත් රියල් වලියක කකුල ඉස්සෙන්නෙම නෑ. ඇයි කියන්න තේරෙන්නෑ ඉස්සෙන්නෑ 😑 කරාටෙ කරාට රියල් වලි ගොඩ දාගත්තෙ පොල් අඩි වලින් රිෆ්ලෙක්සස් කරාටෙ නිසා හැදිලා තිබ්බ එක ටිකක් හෙල්ප් උනා එච්චරයි. ක්‍රව් මගා වගේ ඒවනං කොහොමද දන්නෑ. හැබැයි ටෙක්නික් කොච්චර පට්ට උනත් ප්‍රැක්ටිස් වෙලා හිටියත් රියල් ස්ට්‍රීට් ෆයිට් එක්කට යන්න වෙලා වටේ මිනිස්සු බලාගෙන ඉද්දි & ගහන්න එන උන්ගෙ ටෝක් සද්දෙ යක්ෂාවේස වෙලා ඉන්න උන්නත් දාහයි මලත් දාහයි ලුක් දැක්කම ජිම් එකේ කොච්චර ප්‍රැක්ටිස් උන වැඩ්ඩෙක් උනත් පැනික් වෙනවා. එකම විසදුම සිරා වලි වලට බැහැලම ගහලා ගුටි කාල ටෙක්නික් අත්හදා බලලා පත්තියන් වෙන එක තමා. (කඩු පාරක් පිහි පාරක් වැදුනොත් හරි පස්සෙ ඌ 20ක විතර ගැන්සියක් එක්ක පොලු අරන් ඇවිල්ලා වට කරලා ගැහුවොත් හරි වගකියනු නොලැබේ)

    ඔය ටෝක් කරගෙන ගේම ඉල්ලලා දාගන්න වලි නැතුව හදිස්සියෙ එකෙක් එකපාරට පිහියක් අරන් අනින්න ආවොත් බෙල්ල මිරිකන්න ආවොත් ජීවිතයත් මරණයත් අතර සීන් එකක් ආවොත් නං ඇඩ්‍රිනලීන් බූස්ට් වෙලා පැනික් ලෙප්ට් වෙලා උට දෙකක් ඇනලා බේරෙන්න පුලුවන් වෙයි ක්‍රව් මගා වගේ එකක් කරලා මසල් මෙමරි ගිහිං තිබ්බොත් ටෙක්නික්. එහෙම නැතුව පාරෙ ටෝක් කරලා ගේම ඉල්ලලා දාගන්න වලි වලට පාරෙම පත්තියන් උන වලි කාපරයෙක්ට ඇරෙන්න මාෂල් ආට් කාරයෙක්ට ලොකු ගෙමක් ගහගන්න සෑහෙන අමාරුවෙයි.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    onna ubelata podi review ekak genawa...podi kale idanma martial arts pissuwa uparima tibba ekek mama, itin me venakam karapu martial arts gana liyanawa...ubela karapu evath ubelage experiences kiyapn...oya okkoma kare basnahira palatha athule

    1. Shotokan - kisima vadak na..karanna epa..
    2. Taekwondo - supiri, speed+kicks supiriyatama hadenawa..eth mekata amatarawa pulwuan nam boxing vage karapn
    3. Kyokushin karate - body conditioning+ full contact sparring..podi kale idanma meka karanam kiyala hitenawa..hoda guruwaru tika denai inne hoyala balala karanna..
    4.Wrestling - patta. marama workout+ practical..lankawe hoda clubs tiyenawa..

    ubela karapu evath dapan...
    උඹ කියන දේ ඇත්ත. ශොටෝ කාන් මමත් කරා. තේරුමක් නැති එකක්. මම දන්න සමහර එවුන් වූෂු කරා. ඒක කොහොමද ?
    රෙස්ලින් ක්ලබ් කොහෙද තියෙන්නේ?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,816
    1
    15,114
    113
    Just do boxing or kick boxing. Martial arts kiyanne art ekak. Fighting petten loku deyak wenne na guti kana eka erenna
     
    Last edited:
    • Love
    Reactions: negombokollo

    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43
    Real street fight වලදි පැනික් නොවී ලෙසටම හොදි බේරෙන්න අනිත් උන්ට නෙලන උන් දැකලා තියෙන්නෙ මාශල් ආට් කරපු උන්ගෙන් බොක්සිං කරපු උන් විතරයි. මාත් කරාටෙ කරා අත්දැකීමෙන් දන්නවා ඒ උනාට රියල් වලියක් සෙට් උනාම අපි කොච්චර කික් ප්‍රැක්ටිස් කරලා තිබ්බත් ටූනමන්ට් වල ගහලා තිබ්බත් රියල් වලියක කකුල ඉස්සෙන්නෙම නෑ. ඇයි කියන්න තේරෙන්නෑ ඉස්සෙන්නෑ 😑 කරාටෙ කරාට රියල් වලි ගොඩ දාගත්තෙ පොල් අඩි වලින් රිෆ්ලෙක්සස් කරාටෙ නිසා හැදිලා තිබ්බ එක ටිකක් හෙල්ප් උනා එච්චරයි. ක්‍රව් මගා වගේ ඒවනං කොහොමද දන්නෑ. හැබැයි ටෙක්නික් කොච්චර පට්ට උනත් ප්‍රැක්ටිස් වෙලා හිටියත් රියල් ස්ට්‍රීට් ෆයිට් එක්කට යන්න වෙලා වටේ මිනිස්සු බලාගෙන ඉද්දි & ගහන්න එන උන්ගෙ ටෝක් සද්දෙ යක්ෂාවේස වෙලා ඉන්න උන්නත් දාහයි මලත් දාහයි ලුක් දැක්කම ජිම් එකේ කොච්චර ප්‍රැක්ටිස් උන වැඩ්ඩෙක් උනත් පැනික් වෙනවා. එකම විසදුම සිරා වලි වලට බැහැලම ගහලා ගුටි කාල ටෙක්නික් අත්හදා බලලා පත්තියන් වෙන එක තමා. (කඩු පාරක් පිහි පාරක් වැදුනොත් හරි පස්සෙ ඌ 20ක විතර ගැන්සියක් එක්ක පොලු අරන් ඇවිල්ලා වට කරලා ගැහුවොත් හරි වගකියනු නොලැබේ)

    ඔය ටෝක් කරගෙන ගේම ඉල්ලලා දාගන්න වලි නැතුව හදිස්සියෙ එකෙක් එකපාරට පිහියක් අරන් අනින්න ආවොත් බෙල්ල මිරිකන්න ආවොත් ජීවිතයත් මරණයත් අතර සීන් එකක් ආවොත් නං ඇඩ්‍රිනලීන් බූස්ට් වෙලා පැනික් ලෙප්ට් වෙලා උට දෙකක් ඇනලා බේරෙන්න පුලුවන් වෙයි ක්‍රව් මගා වගේ එකක් කරලා මසල් මෙමරි ගිහිං තිබ්බොත් ටෙක්නික්. එහෙම නැතුව පාරෙ ටෝක් කරලා ගේම ඉල්ලලා දාගන්න වලි වලට පාරෙම පත්තියන් උන වලි කාපරයෙක්ට ඇරෙන්න මාෂල් ආට් කාරයෙක්ට ලොකු ගෙමක් ගහගන්න සෑහෙන අමාරුවෙයි.
    පොල් අඩි ඉගන ගන්න තැනක් කියන්න පුළුවන් බ්‍රාහ්?
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පලවෙනි එක වයිට් බෙල්ට් නේ . දම් පාට දුන්නේ 🤔 දෙවනි එක නිල් නේද එකෙත් ඩෑන් තුන්ක් යනවා ග්‍රීන් යන්න කලින්

    Noob ta white belt
    Ita passe purple belt

    Ehema dunne
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,930
    113
    මමත් කරා කරාටේ
    වර්ගෙ දන්නෙ නෑ

    මාස 3ක් විතර ගියාම, මූමන්ට් සීරීස් එකක් හරියට කරල පෙන්නුවාම
    දම් පාට පටියක් දුන්නා

    කලින් තිබ්බෙ සුදු පාට එකක්

    ඊට පස්සෙ ගියෙ නෑ
    මාසෙකට 200ක්ද කොහෙද ගත්තා
    SlushySecondhandAnteater-max-1mb.gif
     
    • Sad
    Reactions: Solo Rider

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,818
    30,987
    113
    පොල් අඩි ඉගන ගන්න තැනක් කියන්න පුළුවන් බ්‍රාහ්?
    එහෙම තැනක් නෑ බං 😑 පාරට බැහැලා වලි වලට ගිහින්ම තමා පුරුදු වෙන්න වෙන්නෙ 😑