මාසයක් තුළ තරුණයන් තිදෙනකු සමග දීග කෑ බාş
මාසයක් තුළ තරුණයන් තිදෙනකු සමග දීග කෑ බාලවයස් දැරිය ළමා නිවාසයට
විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ
මාසයක් වැනි කෙටි කාලයක් තුළදී තරුණයන් තිදෙනකු සමග දීග කෑ මතුගම අධ්‍යාපන කලාපයේ පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි ශිෂ්‍යාවක් මතුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ළමා නිවාසයක රඳවා තබන ලෙස මතුගම මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.
මෙම ශිෂ්‍යාව සමග දීග කෑ එක් තරුණයකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයි ද තවත් තරුණයකු පෙරේදා පොලිස් අත්අඩංගුවට පත් වී ඇති අතර තුන්වැනි තරුණයා අත්අඩංගුවට ගැනීමට මතුගම පොලිසියේ කාන්තා කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කර ඇත.
මේ අතර කළුතර හා පානදුර පොලිස් අධිකාරි කොට්ඨාස දෙකින් බාලවයස්කාර පාසල් ශිෂ්‍යාවන් සෑහෙන පිරිසක් තරුණයන් සමග සම්බන්ධතා පැවැත්වීම නිසා ගැබිනියන් වී ඇතැයි ද වාර්තා වේ.
http://www.divaina.com/2014/07/02/provin09.html
ඔන්න බලාපල්ලා වැඩේ.අපේ රටේ එවුන් අල්ලපු ගෙවල් වල එවුන් හදන්න යනවා තමුන්ගේ ඇස් වල පොල් පරාල තියෙද්දී .එළකිරි සහෝදර සහෝදරියන්ගේත් නංගිලා ,අක්කලා ,ළමයි ගැන වෙනදට වඩා හොයලා බලන්න කියන්න තමා තියෙන්නේ.දෙයක් උනාට පස්සේ කතා කරලා වැඩක් නෑ.