මාසයක්‌ තුළ තරුණයන් තිදෙනකු සමග දීග කෑ බා&#351

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මාසයක්‌ තුළ තරුණයන් තිදෙනකු සමග දීග කෑ බා&#351

    මාසයක්‌ තුළ තරුණයන් තිදෙනකු සමග දීග කෑ බාලවයස්‌ දැරිය ළමා නිවාසයට

    විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

    මාසයක්‌ වැනි කෙටි කාලයක්‌ තුළදී තරුණයන් තිදෙනකු සමග දීග කෑ මතුගම අධ්‍යාපන කලාපයේ පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි ශිෂ්‍යාවක්‌ මතුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පරිවාස නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ ළමා නිවාසයක රඳවා තබන ලෙස මතුගම මහෙස්‌ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

    මෙම ශිෂ්‍යාව සමග දීග කෑ එක්‌ තරුණයකු අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇතැයි ද තවත් තරුණයකු පෙරේදා පොලිස්‌ අත්අඩංගුවට පත් වී ඇති අතර තුන්වැනි තරුණයා අත්අඩංගුවට ගැනීමට මතුගම පොලිසියේ කාන්තා කාර්යාංශය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

    මේ අතර කළුතර හා පානදුර පොලිස්‌ අධිකාරි කොට්‌ඨාස දෙකින් බාලවයස්‌කාර පාසල් ශිෂ්‍යාවන් සෑහෙන පිරිසක්‌ තරුණයන් සමග සම්බන්ධතා පැවැත්වීම නිසා ගැබිනියන් වී ඇතැයි ද වාර්තා වේ.

    http://www.divaina.com/2014/07/02/provin09.html

    ඔන්න බලාපල්ලා වැඩේ.අපේ රටේ එවුන් අල්ලපු ගෙවල් වල එවුන් හදන්න යනවා තමුන්ගේ ඇස් වල පොල් පරාල තියෙද්දී .එළකිරි සහෝදර සහෝදරියන්ගේත් නංගිලා ,අක්කලා ,ළමයි ගැන වෙනදට වඩා හොයලා බලන්න කියන්න තමා තියෙන්නේ.දෙයක් උනාට පස්සේ කතා කරලා වැඩක් නෑ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේවා අම්මලගේ වැරදි.ගෑණු දරුවෙක් අඩුම තරමේ අවුරුදු 18ක් වෙනකන්වත් ආරක්ෂා කරන්න ඕනේ.සමාජයේ අද තත්වෙ ගැන දැනුවත් කරන්න ඕනේ.ලැජ්ජාව පැත්තකින් තියලා ලිංගිකත්වය ගැන කියලා දීලා ඒ දේවල්වල බරපතලකම පැහැදිලි කරලා දෙන්න ඕනේ.ගෑණු ලමයෙක්ට ජීවිතේ මුල වැරදුනොත් ආපහු ගොඩ ඒමක් නෑ.මේවා දැක්කම ඇත්තටම දුකයි.මේ පොඩි කෙල්ලෝ දැනුම් තේරුම් තියෙන වයසට ආවම අම්මලට හෙණ ඉල්ලයි නොතේරෙන කාලේ පරිස්සම් නොකලට.:(
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    kaluthara,mathugama,agalawaththa gana katha karannawath epa,ganna deyak naha ,colombo hodai ban ita wada.ape office eke set ekakma innawa mathugama.unge katha ahuwama e paththen danna ekekta badinna denne naha
     
    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    මේවා අම්මලගේ වැරදි.ගෑණු දරුවෙක් අඩුම තරමේ අවුරුදු 18ක් වෙනකන්වත් ආරක්ෂා කරන්න ඕනේ.සමාජයේ අද තත්වෙ ගැන දැනුවත් කරන්න ඕනේ.ලැජ්ජාව පැත්තකින් තියලා ලිංගිකත්වය ගැන කියලා දීලා ඒ දේවල්වල බරපතලකම පැහැදිලි කරලා දෙන්න ඕනේ.ගෑණු ලමයෙක්ට ජීවිතේ මුල වැරදුනොත් ආපහු ගොඩ ඒමක් නෑ.මේවා දැක්කම ඇත්තටම දුකයි.මේ පොඩි කෙල්ලෝ දැනුම් තේරුම් තියෙන වයසට ආවම අම්මලට හෙණ ඉල්ලයි නොතේරෙන කාලේ පරිස්සම් නොකලට.:(

    :yes::yes::yes: :(:(:( may daywal godak ammala therum gan naa...
     
    මේවා අම්මලගේ වැරදි.ගෑණු දරුවෙක් අඩුම තරමේ අවුරුදු 18ක් වෙනකන්වත් ආරක්ෂා කරන්න ඕනේ.සමාජයේ අද තත්වෙ ගැන දැනුවත් කරන්න ඕනේ.ලැජ්ජාව පැත්තකින් තියලා ලිංගිකත්වය ගැන කියලා දීලා ඒ දේවල්වල බරපතලකම පැහැදිලි කරලා දෙන්න ඕනේ.ගෑණු ලමයෙක්ට ජීවිතේ මුල වැරදුනොත් ආපහු ගොඩ ඒමක් නෑ.මේවා දැක්කම ඇත්තටම දුකයි.මේ පොඩි කෙල්ලෝ දැනුම් තේරුම් තියෙන වයසට ආවම අම්මලට හෙණ ඉල්ලයි නොතේරෙන කාලේ පරිස්සම් නොකලට.:(

    අම්මලාට විතරක් වරද පටවලා තත්තලා වෙච්ච අපිටත් කර අරින්න බෑ නෙද සහො
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේවා අම්මලගේ වැරදි.ගෑණු දරුවෙක් අඩුම තරමේ අවුරුදු 18ක් වෙනකන්වත් ආරක්ෂා කරන්න ඕනේ.සමාජයේ අද තත්වෙ ගැන දැනුවත් කරන්න ඕනේ.ලැජ්ජාව පැත්තකින් තියලා ලිංගිකත්වය ගැන කියලා දීලා ඒ දේවල්වල බරපතලකම පැහැදිලි කරලා දෙන්න ඕනේ.ගෑණු ලමයෙක්ට ජීවිතේ මුල වැරදුනොත් ආපහු ගොඩ ඒමක් නෑ.මේවා දැක්කම ඇත්තටම දුකයි.මේ පොඩි කෙල්ලෝ දැනුම් තේරුම් තියෙන වයසට ආවම අම්මලට හෙණ ඉල්ලයි නොතේරෙන කාලේ පරිස්සම් නොකලට.:(

    :yes:අම්මලගෙ වැරද්දම කියන්නත් බැ දැන් හ්ංඇදෙන එවුන්ගෙ මොකකම් නමුත් ලොකු අවුලක් තියෙනවා ඒත් කිව්වා වගෙ අම්ම තාත්තා මීට වඩා හොදට ලමයි ගැන හොයලා බලන්න ඕනෙ :yes:

    කොසොල් රජ තුමාගෙ සිහින මත වෙනවා:dull:
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    අම්මලාට විතරක් වරද පටවලා තත්තලා වෙච්ච අපිටත් කර අරින්න බෑ නෙද සහො
    :yes::yes::yes:
    • දෙමව්පියන් නිසා වගේම නරක ඇසුරත් බලපාන්න පුළුවන්
    • එහෙම වුනහම මේවා සාමාන්‍ය දේවල් වෙනවා
    • අම්ම තාත්ත ඇහැක් වගේ බලාගන්න කෙල්ලො ඕන තරම් උපකාරක පන්ති ඇතුලෙදි වෛශ්‍යාවන් වගේ හැසිරෙන අවස්ථා ඕන තරම්

    මාර ගැහිල්ලක් ගහන්න ඇති කොල්ලො තුන් දෙනාම.

    • :lol::lol::lol: