මාසයක් ඇතුලත Scams , පඩියට කෙලින කියක් එනවද

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,177
    1,218
    113
    මාසයක් ඇතුලත Scams , පඩියට කෙලින කියක් එනවද


    මම බැලුවේ සති 4 විතර ඇතුලත මචන්ලා , කොච්චර එනවද , අපිව scam කරන්න , අතේ පිච්චියට ගහන්න

    -Apple එකේ stock ගන්න කියල එකෙක් කතා කරා ,මම කෙලින්ම කිව්වා ඕනි නැහැ කියල

    - Insurance කාරයෙක් වද දුන්න , සද්ද නැතිවම හිටිය එක නැති වුන

    -SLpost වගේම fake site එකක් හදල වැඩේ දෙන්න අව ,

    - 100$ දවසට හොයන්න කියල scam පාරක් අවා


    බලපල්ලකො නේද , අපි මචන් Knowledge තියෙන නිසා අහුවෙන්නේ නැහැ . නිකන් සාමන්‍ය කට්ටිය , අසරණ මිනිස්සු කොච්චර අහුවෙනවා ඇත්ද
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ඉස්කෝල වල ඒව කියල දුන්නනම් හරි පොඩි කාලෙ ඉදන්. එතකොට බැහැ ඒවගෙ වංචාකාරයන්ට නැගිටින්න. අනික ඔයවගේ scam දුවන එක ක්‍රමයක් තේරුම්ගත්තම අලුතෙන්ම එන හැම එකම අදුරගන්න පුළුවන්