මාසයක් ඇතුලත Scams , පඩියට කෙලින කියක් එනවද
මම බැලුවේ සති 4 විතර ඇතුලත මචන්ලා , කොච්චර එනවද , අපිව scam කරන්න , අතේ පිච්චියට ගහන්න
-Apple එකේ stock ගන්න කියල එකෙක් කතා කරා ,මම කෙලින්ම කිව්වා ඕනි නැහැ කියල
- Insurance කාරයෙක් වද දුන්න , සද්ද නැතිවම හිටිය එක නැති වුන
-SLpost වගේම fake site එකක් හදල වැඩේ දෙන්න අව ,
- 100$ දවසට හොයන්න කියල scam පාරක් අවා
බලපල්ලකො නේද , අපි මචන් Knowledge තියෙන නිසා අහුවෙන්නේ නැහැ . නිකන් සාමන්ය කට්ටිය , අසරණ මිනිස්සු කොච්චර අහුවෙනවා ඇත්ද