මාසයකින් හම්බෙමු ගායිස්. බායි!

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    පැනගන්න කඩුල්ලක් තියනවා බං. කොහොමහරි කරගන්න ඔනා එක පාරින්. අපේ උන් කෝච්චියටත් නැගලා, අපි තාම ස්ටේසම දැකලවත් නැ.
    @Roxxy2K උබත් කරජ බං පරක්කු නොවි.
    @avjayarathne වෙනදා වගේ මෙන්සන් කරපං. ආවාම ලියන්නම්.

    මාසයකින් එන්නම්.
    පරිස්සමින් ඉදපං.
    බුදු සරණයි දෙවි පිහිටයි බොලා ඔක්කෝටම යාලුවනේ.
     
    Kukku Perethaya

    Active member
  • Dec 17, 2018
    108
    197
    43
    ඊයේ දොස්තර මහත්තයා චාටර් උනා නේද අර ඩ්‍රයිවර්ගේ පැත්ත ගන්න ගිහිං. ඒවා වැරදි කවුරු කරත්.
     
    • Haha
    Reactions: Zelus

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    පැනගන්න කඩුල්ලක් තියනවා බං. කොහොමහරි කරගන්න ඔනා එක පාරින්. අපේ උන් කෝච්චියටත් නැගලා, අපි තාම ස්ටේසම දැකලවත් නැ.
    @Roxxy2K උබත් කරජ බං පරක්කු නොවි.
    @avjayarathne වෙනදා වගේ මෙන්සන් කරපං. ආවාම ලියන්නම්.

    මාසයකින් එන්නම්.
    පරිස්සමින් ඉදපං.
    බුදු සරණයි දෙවි පිහිටයි බොලා ඔක්කෝටම යාලුවනේ.
    fake eken waren, ok
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,043
    10,612
    113
    උඹත් ආශික් ලන්තේ දාලා මාරුවෙන්න try කරන්න වගේ හදන්නේ good luck බ්‍රෝ
     
    • Like
    Reactions: NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පැනගන්න කඩුල්ලක් තියනවා බං. කොහොමහරි කරගන්න ඔනා එක පාරින්. අපේ උන් කෝච්චියටත් නැගලා, අපි තාම ස්ටේසම දැකලවත් නැ.
    @Roxxy2K උබත් කරජ බං පරක්කු නොවි.
    @avjayarathne වෙනදා වගේ මෙන්සන් කරපං. ආවාම ලියන්නම්.

    මාසයකින් එන්නම්.
    පරිස්සමින් ඉදපං.
    බුදු සරණයි දෙවි පිහිටයි බොලා ඔක්කෝටම යාලුවනේ.
    Mehen maru wenna ne hadanne?
    help ekak one nam PM ekak dapan
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,302
    8,672
    113
    පැනගන්න කඩුල්ලක් තියනවා බං. කොහොමහරි කරගන්න ඔනා එක පාරින්. අපේ උන් කෝච්චියටත් නැගලා, අපි තාම ස්ටේසම දැකලවත් නැ.
    @Roxxy2K උබත් කරජ බං පරක්කු නොවි.
    @avjayarathne වෙනදා වගේ මෙන්සන් කරපං. ආවාම ලියන්නම්.

    මාසයකින් එන්නම්.
    පරිස්සමින් ඉදපං.
    බුදු සරණයි දෙවි පිහිටයි බොලා ඔක්කෝටම යාලුවනේ.
    ඔය කිව්වට තව දවසකින් දෙකකින් ඇවිත් ඉඳී. :lol: