මාසයකින් හම්බෙමු ගායිස්. බායි!

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    පැනගන්න කඩුල්ලක් තියනවා බං. කොහොමහරි කරගන්න ඔනා එක පාරින්. අපේ උන් කෝච්චියටත් නැගලා, අපි තාම ස්ටේසම දැකලවත් නැ.
    @Roxxy2K උබත් කරජ බං පරක්කු නොවි.
    @avjayarathne වෙනදා වගේ මෙන්සන් කරපං. ආවාම ලියන්නම්.

    මාසයකින් එන්නම්.
    පරිස්සමින් ඉදපං.
    බුදු සරණයි දෙවි පිහිටයි බොලා ඔක්කෝටම යාලුවනේ.
    හා හා මෙන්සස් කරන්නම්
    doc සිංහලුන්ව දාලා යන්න නේද යන්නේ? :(
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    OET දින දාගෙන වගේ නේද බං.
    Good luck bro
    මම තවම යන රට decide කරලා නෑ. UK යනවනම් ලන්ඩන් යන්න එපා කියලා කියන්නේ දන්න අයියලා. වේල්ස් පැත්ත වගේ බලන්න ඕනේ එහෙමනම්. නැත්නම් ඔසී හරි, නිව්සීලන්ඩ් හරි.

    නිව්සීලන්ඩ් යන්න ජොබ සෙට් උනොත් MRCOG part 3 එක බල්ලට දාලා නිව්සීලන්ඩ් යනවා.
     
    • Like
    Reactions: NRTG

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Kiriye Mata hambauna kisi deyak hariyata nodana thamantama expert kiyaganna polma booruwek.uma u expert kiyala katinma kiyagannawa.Baluwama Danna reddakuth na.Nikan kallak dekak allagena lorry talk dedi boruwata rangana dial ekak profile pic ekenma dial eka kawda kiyala therenawa.Methanath me yanawa kiyala Dana ad eka penawane.Hariyata u giyama U ma kiyanawa wage umbalata hama deyakma danna expert porak Ada endala aduwewi wage ad ekak oya danne.paw ithin anatha jeewitha.Mata umbath ekka personal awulak na eth oya gon part hadaganin umba moka unath kamak na.😂
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,431
    113
    Colombo, Sri Lanka
    You Got This Harry Potter GIF by Sky