මාසයක ප්‍රශ්නයකට අවුරුදු පහක් ගෙවමු.

bab

Member
Apr 25, 2013
11
5
0
මාසයක ප්‍රශ්නයකට අවුරුදු පහක් ගෙවමු.

වසර 5 ක් විදුලිය මිලට ගන්න රවීගෙන් යෝජනාවක්
අජන්ත කුමාර අගලකඩ

ඉදිරි වසර 5 ක කාලයක් සඳහා විදුලිය මිලදී ගැනීමේ යෝජනාවක් විදුලිබල බලශක්ති හා ව්‍යාපෘති සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා විසින් අද (9) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබු බව වාර්තා වේ.

ඒ සම්බධයෙන් සාකච්ඡා කිරිමට කාලය අවශ්‍ය බවට ඇමැතිවරුන් ප්‍රකාශ කිරිම නිසා කැබිනට් සංදේශය සාකච්ඡා කිරිම මීළඟ කාබිනට් රැස්වීම පැවැත්වෙන ලබන 23 වැනි දාට කල් තැබූ බව රජයේ ආරංචි මාර්ග කියයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (9) උදේ පැවති කැබිනට් රැස්වීමේ දී මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.

එහිදී අදහස් දක්වා ඇති ඇමැතිවරුන් කිහිප දෙනෙකු පවසා ඇත්තේ තමන්ට මෙම පත්‍රිකාව ලැබුණේ ඊයේ (8) පස්වරුවේ බැවින්, එය ප්‍රදානය කිරිමට කාලය අවශ්‍ය බවයි.

ඒ අනුව යෝජනාව සාකච්ඡාවට ගැනීම ලබන 23 වැනි දාට කල් දමා ඇති බව වාර්තා වේ.
 

bab

Member
Apr 25, 2013
11
5
0
දවසකට කෝටි හත ගානේ අවුරුදු පහක් මෙගාවොට් 100කට ගෙවමු.ප්‍රබාකරන් මැරුනේ අපේ කරුමෙට බන්.
 

bab

Member
Apr 25, 2013
11
5
0
මැයි මාසේ ගං වතුරක් එනවා.හයිඩ්‍රො ඔක්කොම වැඩ:yes: