මාස්ක් දාලා කොරෝනා වලින් බේරෙන්න බෑ කිව්වෙ ඇයි !!

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    5a01b6dde03a7685d6b14d3b30d2bb9c.png

    අපි කොච්චර නහයයි කටයි වහගෙන හිටියත් ඔය කණ ඇතුලේ තියෙන යුෂ්ටෙකීය නාල දෙකෙන් වෛරස් උගුරට එන හංදයි.

    ඔතනින් වෙන වාත හුවමාරුව අපිට දැනෙන්නෙ නෑ. හැබැයි සෝඩා එකක් බීලා හුස්ම තද කරගෙන හිටියාම අපූරුවට දැනෙනවා ඔතනින් හුලං එහා මෙහා යනවා.

    ඉතිං මාස්ක් දැම්මට වැඩක් නෑ. ඇයි කොරෝනාට කෙලින්ම උගුරට එන්න වෙන පාරක් ඉබේම තියෙනවා නේ හැදිලා නහයයි කටයි වහන් හිටියට. මොකද කන් දෙක වහගෙන නෑනෙ.

    මේක අපේ සුද්දගෙ ගුලි කාපු ගොන් MBBS කාරයින්ට මීටර් වෙයිද කියලයි මම බලන් උන්නෙ මෙතෙක්. ඒත් එකෙක්ට අහු වුණෙ නෑ සීන් එක. උන් තනිකරම WHO එකේ රූකඩ. මොළේ වැඩ කොරන්නෙ නෑ හිර වෙලා දොස්තර මොන්ටිසෝරියෙ පොත් කට පාඩම් කොරපු කෙරිල්ලට.

    ඉතිං මේ වසංගතේට වගකියන්න ඕනා කොරෝනාද , බ්‍රැන්ඩික්ස් ද ?

    නෑ , තනිකරම MBBS කාරයින්ගේ නොහැකියාවයි ගොන්කමයි තමා මේකට වග කියන්න ඕනා !
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    උබ MBBS යන්න පුලුවන් කම තියාගෙන ගියේ නෑ , දේශීය වෙදකම නගා සිටුවන්න ඕන නිසා.. ?
    අනේ නිකන් පලයන් බන් යන්න. :lol:

    උබට කොරෝනා හැදුනත් කුදලාගෙන ගිහින් දානවා උබේ ඔය බෙහෙත් මල්ලත් එක්කම.

    ඒ මිනිස්සු නිසා තමයි බන් මෙච්චර ලෙඩ්ඩු සනීප වෙලා ඉන්නේ. උබල නිකන් අර සුනාමි ආවන් පස්සේ එක ගැන කියපු සාත්තර කාරයෝ වගේ. කලින් ඔක්කොම දැනගෙන ඉදල කියලා නෑ .. අඩුම ගානේ ගොන්කතා කියන්නේ නැතිව ඉදපන්.
    මම දන්නවනේ ආයුර්වේද select වෙන cutoff mark එක.. :rofl:
     
    වැඩක් නෑනේ - ලංකාවේ හොඳම උසස් පෙල bio වැඩ්ඩො වෙලත් උන්ට මේක මීටර් වුණෙ නෑනේ. කුජීතයි. අපි ඔය සීන් එක දැනන් හිටියා කොරෝනා එන්නත් කලින් .
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    appuwo behethak hoyagttad corona walata.
    අමුතුවෙන් හොයන්න දෙයක් නෑ - මේවාට බේත් පොත් වල ලියවිලා තිබ්බෙ , වෙළඳපොලෙත් ඕන තරම් තිබ්බ. ඔන්න දැන් මේ වෙනුවෙන්ම ආයුර්වෙද සංස්ථාවෙන් සහ අනික් බේත් කොම්පැණි වලින් "සුවධරණී" කියල ඔසුවක් හදලා එවනවා.
     
    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    අමුතුවෙන් හොයන්න දෙයක් නෑ - මේවාට බේත් පොත් වල ලියවිලා තිබ්බෙ , වෙළඳපොලෙත් ඕන තරම් තිබ්බ. ඔන්න දැන් මේ වෙනුවෙන්ම ආයුර්වෙද සංස්ථාවෙන් සහ අනික් බේත් කොම්පැණි වලින් "සුවධරණී" කියල ඔසුවක් හදලා එවනවා.
    ithin loketama hadla yawamu ape loka naya tikath gewala iwara karanna puluwn ne. ;);)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    වැඩක් නෑනේ - ලංකාවේ හොඳම උසස් පෙල bio වැඩ්ඩො වෙලත් උන්ට මේක මීටර් වුණෙ නෑනේ. කුජීතයි. අපි ඔය සීන් එක දැනන් හිටියා කොරෝනා එන්නත් කලින් .
    උන්ට තේරෙනවද නැද්ද කියන එක තේරුම් ගන්න තරම් උබ මදි බන්.. උබට තේරෙන්නේ උබේ චුට්ටි මොලේට තේරෙන ටික. :lol:
    අඩුම ගානේ ගොන් කතා කියලා දොස්තරලට අපහස කරන්නේ නැතුව ඉදපන්.
    අර දේසපාලුවෝ ඉන්නේ උන්ට බැනපන් වැඩක් නැත්නම්.
     
    • Like
    • Haha
    Reactions: Randir and Deleted
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ithin loketama hadla yawamu ape loka naya tikath gewala iwara karanna puluwn ne. ;);)
    ලෝකෙටම යවන්න තරම් ලංකාවේ බේත් හදන්න තරම් අමුද්‍රව්‍ය නෑ.
    උන්ට තේරෙනවද නැද්ද කියන එක තේරුම් ගන්න තරම් උබ මදි බන්.. උබට තේරෙන්නේ උබේ චුට්ටි මොලේට තේරෙන ටික. :lol:
    අඩුම ගානේ ගොන් කතා කියලා දොස්තරලට අපහස කරන්නේ නැතුව ඉදපන්.
    අර දේසපාලුවෝ ඉන්නේ උන්ට බැනපන් වැඩක් නැත්නම්.
    උන්ට තේරුම් ගියා නම් මෙහෙම 2nd wave එකක් එන්න බෑනේ. :no::angry:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,521
    113
    Coronavirus infection through the ear is possible but highly unlikely. The skin in the outer ear canal is more like regular skin, unlike the tissue in the mouth, nose and sinuses. There isn't any single recorded instance of Covid through the ear.

    However, due to the anatomic connection between the nasopharynx, as the site of initial infection for Covid, to the tympanic membrane and the eustachian tube, does raise the question if the virus could gain access to the middle ear space.
    Also autopsies done on Covid dead have shown that the virus sometimes is present in the mastoid or middle ear,

    Doctors are well aware of this....
     
    Last edited:
    • Like
    Reactions: Die-hard
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Coronavirus infection through the ear is possible but highly unlikely. The skin in the outer ear canal is more like regular skin, unlike the tissue in the mouth, nose and sinuses. There isn't any single recorded instance of Covid through the ear.

    However, due to the anatomic connection between the nasopharynx, as the site of initial infection for Covid, to the tympanic membrane and the eustachian tube, does raise the question if the virus could gain access to the middle ear space.
    Also autopises done on Covid dead have shown that the virus somettimes is present in the mastoid or middle ear,

    Doctors are well aware of this....

    Then why did they NOT advice public to use ear plugs with masks ?
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අමුතුවෙන් හොයන්න දෙයක් නෑ - මේවාට බේත් පොත් වල ලියවිලා තිබ්බෙ , වෙළඳපොලෙත් ඕන තරම් තිබ්බ. ඔන්න දැන් මේ වෙනුවෙන්ම ආයුර්වෙද සංස්ථාවෙන් සහ අනික් බේත් කොම්පැණි වලින් "සුවධරණී" කියල ඔසුවක් හදලා එවනවා.

    හරි මේ කොරෝනා ලෙඩේට ඔබ යෝජනා කරන හොදම බෙහෙත මොකද්ද ?
     
    • Like
    Reactions: NRTG
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    හරි මේ කොරෝනා ලෙඩේට ඔබ යෝජනා කරන හොදම බෙහෙත මොකද්ද ?
    මට ඒක තීරණය කොරන්න නෛතික බලයක් නෑ - නෛතික බලය ඇති අය තමා ඔය බේත හදලා වෙළඳපොලට නිකුත් කොරලා තියෙන්නේ.

    ඕකෙ මෘදු (mild) හා මධ්‍ය (moderate) කොරෝනා ආසාදන කුරුවල් වෙලා උග්‍ර (severe) හා දරුණු (critical) අවස්ථා වලට පැමිණීම ව්ළකන ගුණ තියෙනවා. ඕකත් ප්‍රමාණවත්.
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    මට ඒක තීරණය කොරන්න නෛතික බලයක් නෑ - නෛතික බලය ඇති අය තමා ඔය බේත හදලා වෙළඳපොලට නිකුත් කොරලා තියෙන්නේ.

    ඕකෙ මෘදු (mild) හා මධ්‍ය (moderate) කොරෝනා ආසාදන කුරුවල් වෙලා උග්‍ර (severe) හා දරුණු (critical) අවස්ථා වලට පැමිණීම ව්ළකන ගුණ තියෙනවා. ඕකත් ප්‍රමාණවත්.

    mokakda mahcan already market eke tiyena behetha ?