එතකොට උඹලා වගේ වැඩ බැරි ඩොකාලා හිංදා දැන් කීදෙනෙක්ට කෙළ වුණාද ? ඒ ගැනත් report කොරහන් කෝ@GTRZ ට රිපෝර්ට් කරාට වැඩක් නෑ..මේක බලන් ඉඳල හරියන්නෙ නෑ..වග කිය යුතු තැනකට රිපෝර්ට් කරන්න වෙනවා..ඵකෙක් හරි මේව බලල ලෙඩෙක් වෙන ඵක වෙන්නෙ..මේ ඵක ඵක ගොඩ වෙද්දු නිසා මේ සයිට් ඵකටත් කෙල වෙනවා ළගදිම..
