මාස්ටර් ආසිරිට ගණදෙවියො සෙට් වෙලා !
මාස්ටර් ආසිරිට ගණදෙවියො සෙට් වෙලා !

තමාට ගණදෙවියෝ මිතුරු කර ගැනීමට හැකිවූ බව ෆෙන්ෂුයි මාස්ටර් කෙනෙක් යැයි කියා ගන්නා ආසිරි වනිගරත්න මහතා අද (02) දෙරණ රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් කියා සිටියේය.
ගණදෙවියන්ම හොදටම යාළුකරගෙන ප්‍රශ්නපත්‍රයට එන දේවල් කලින් දැනගැනීමේ ක්‍රමවේදයක් තමා දන්නා බවද ඔහු කියා සිටී.
තමා ගණදෙවියන් සම්බන්ධයෙන් පොතක් ලියූ බවත් ඒ පොත ලියුවේ උදේ පාන්දර ගණදෙවියන්ගේ අවදිවී ගණදෙවියෝ දුන් පණිවුඩවලින් බවද සදහන් කළේය.
මේ අතර දෙවියන්ගෙන් පණිවුඩ ලැබෙන බවටත්, මියගිය අය කතාකරණ ශබ්ද ඇසෙන බවත්, පවසන අය බටහිර වෛද්‍ය ක්‍රමවේදය අනුව “සයිකෝසියා” නැමැති මානසික ව්‍යාධියෙන් පෙළෙන්නො බව මනෝ වෛද්‍යවරුන්ගේ මතය වේ.
එවැනි තැනැත්තන්ගේ හැඟීම් පාලනය බොහෝ දුරට ඉතාමත් දුර්වල මට්ටමක පවතින බවත් පැවසේ.
මෙවැනි රෝගීන්ගේ හැම ආශාවක්ම හැකියාවක්ම වැඩිවෙන බවත්, මේ තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වී අවසානයේදී රෝගියාගේ පාලනයෙන් ගිලිහෙන බවත්, ඔවුන් දඩබ්බර ලෙසින් තමාගේ මතය ඔප්පු කරන්නට උත්සාහ කිරීමට අවශ්‍ය ලෙස හැසිරෙන බවත් වාර්තා වේ.
ඔන්න මචො වැඩේ. ආසිරි වනිගරත්නගෙ ගජ යාලුවෙක්ලු ඝණ දෙවියො. ආසිරි වනිගරත්න සෙට් කර ගත්තා නම් ලංකාවෙ විතරක් නෙවේ ඔනම රටක විභාගයකට ආසිරි වනිගරත්නගෙ මාර්ගයෙන් ඝණ දෙවියොන්ගෙන් උදව්වක් ගන්න පුලුවන් වෙයි. මේ වගේ උන්මන්තකයොත් ඉන්නවනෙ බන් මෙ අපෙ සිලොන් එකේ