මාස්ටර් ආසිරිට ගණදෙවියො සෙට් වෙලා !

signshop

Well-known member
  • May 30, 2011
    12,277
    9,133
    113
    Dubai
    මාස්ටර් ආසිරිට ගණදෙවියො සෙට් වෙලා !

    මාස්ටර් ආසිරිට ගණදෙවියො සෙට් වෙලා !
    :shocked:
    තමාට ගණදෙවියෝ මිතුරු කර ගැනීමට හැකිවූ බව ෆෙන්ෂුයි මාස්ටර් කෙනෙක් යැයි කියා ගන්නා ආසිරි වනිගරත්න මහතා අද (02) දෙරණ රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් කියා සිටියේය.

    ගණදෙවියන්ම හොදටම යාළුකරගෙන ප්‍රශ්නපත්‍රයට එන දේවල් කලින් දැනගැනීමේ ක්‍රමවේදයක් තමා දන්නා බවද ඔහු කියා සිටී.

    තමා ගණදෙවියන් සම්බන්ධයෙන් පොතක් ලියූ බවත් ඒ පොත ලියුවේ උදේ පාන්දර ගණදෙවියන්ගේ අවදිවී ගණදෙවියෝ දුන් පණිවුඩවලින් බවද සදහන් කළේය.

    මේ අතර දෙවියන්ගෙන් පණිවුඩ ලැබෙන බවටත්, මියගිය අය කතාකරණ ශබ්ද ඇසෙන බවත්, පවසන අය බටහිර වෛද්‍ය ක්‍රමවේදය අනුව “සයිකෝසියා” නැමැති මානසික ව්‍යාධියෙන් පෙළෙන්නො බව මනෝ වෛද්‍යවරුන්ගේ මතය වේ.

    එවැනි තැනැත්තන්ගේ හැඟීම් පාලනය බොහෝ දුරට ඉතාමත් දුර්වල මට්ටමක පවතින බවත් පැවසේ.

    මෙවැනි රෝගීන්ගේ හැම ආශාවක්ම හැකියාවක්ම වැඩිවෙන බවත්, මේ තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වී අවසානයේදී රෝගියාගේ පාලනයෙන් ගිලිහෙන බවත්, ඔවුන් දඩබ්බර ලෙසින් තමාගේ මතය ඔප්පු කරන්නට උත්සාහ කිරීමට අවශ්‍ය ලෙස හැසිරෙන බවත් වාර්තා වේ.

    master_asiri_410px_02-08-13.jpg


    ඔන්න මචො වැඩේ. ආසිරි වනිගරත්නගෙ ගජ යාලුවෙක්ලු ඝණ දෙවියො. ආසිරි වනිගරත්න සෙට් කර ගත්තා නම් ලංකාවෙ විතරක් නෙවේ ඔනම රටක විභාගයකට ආසිරි වනිගරත්නගෙ මාර්ගයෙන් ඝණ දෙවියොන්ගෙන් උදව්වක් ගන්න පුලුවන් වෙයි. මේ වගේ උන්මන්තකයොත් ඉන්නවනෙ බන් මෙ අපෙ සිලොන් එකේ
     
    • Like
    Reactions: tarson

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,120
    113
    :lol::lol::lol::lol: අපේ රටේ ඉන්න තරමක් ඉන්නෙ ගොන් හැත්ත .. ඒකනේ මූ වගේ අංක එකේ බොරු කාරයන්ට අහු වෙන්නෙ ... ඔරියන් හුතුමානෝ තව හොඳයි ... ලොල් .... :lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol::lol::lol: අපේ රටේ ඉන්න තරමක් ඉන්නෙ ගොන් හැත්ත .. ඒකනේ මූ වගේ අංක එකේ බොරු කාරයන්ට අහු වෙන්නෙ ... ඔරියන් හුතුමානෝ තව හොඳයි ... ලොල් .... :lol::lol:
    ඇයි බං තව හුටුමානෙක් ඉන්නෙ දැන්............

    අර ඇස්ට්‍රල් ශක්තියෙන් ආත්ම ප්‍රවාහනය කරන ට්‍රාන්ස්පෝටර් කෙනෙක්......

    http://www.elakiri.com/forum/showthread.php?t=1569248
    :rofl::rofl::rofl:
     

    Alagediya

    Junior member
  • Oct 31, 2012
    249
    20
    18
    Maharagama
    ape waif wada akrana Finance Company ekan thami mu car ekata less eka dala thiyenne
    aran thiyenne Crysler Limosine ekaklu ban

    Oka oya boru gahala karanna Ahinsakayange salli huragena kala unge madiya thara karaganna eka ban
     

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    Mu kari boru karayek katakaranakotama terenawa...

    Eth muta hodata mole tiyanawa lassanata lankawe inna bath kana harak tika andanawa.

    ekat ekthara jatika hakiyawak...

    Mama nam mutawat mu karana wadeta wat baninne na...

    Muge boru walata ahuwena harakta hoda wade kiyanwa witharai...

    mokada podi deyakwat terenne nati harak epadilama tiyenne andanna....