මාසිකව රු.5000ක් සහ කිරි ගවයෙක්

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    මාසිකව රු.5000ක් සහ කිරි ගවයෙක්

    67065_348474641929746_1064566228_n.jpg
     
    hasi_7hc

    Junior member
  • Apr 15, 2008
    102
    4
    18
    Maharagama
    :P

    බොදු බල සේනාවට බැරිද පහන් ට උදව් කරන්න?

    http://www.elakiri.com/forum/showthread.php?p=14604376#post14604376

    hmmm....ඇත්තටම...
    ජාතිය ගොඩනගන එක හොඳයි...ඒ අතරේ පහන් වගේ සිංහල එළකිරි කොල්ලෙක් ගේ ජිවිතේ වෙනුවෙන් යමක් කරන්න පුලුවන්නම් එකත් හොඳයි...
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මෙන්න මේකයි කරන්නේ ඕන. අනිත් ආගම් වල අය තමන්ගේ ජනගහනය වැඩිකරගන්නේ මෙහෙමයි. නැති බැරි අයට ළමයි හදාගන්න සල්ලි දෙනවා. බෞද්ධ සංවිධානත් ඒවගේ දෙයක් කරා නම් ලොකුම දෙයක්.
    මොකද සල්ලි නැතුව ළමයි හදලා වැඩක් නෑ නේ. ඒ වගේම තමයි රැකියා කරන අයට දරුවන් බලාගන්න නොමිලේ බෞද්ධ day care centers දැම්මා නම් තවත් උදව්වක්
     
    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    මෙන්න මේකයි කරන්නේ ඕන. අනිත් ආගම් වල අය තමන්ගේ ජනගහනය වැඩිකරගන්නේ මෙහෙමයි. නැති බැරි අයට ළමයි හදාගන්න සල්ලි දෙනවා. බෞද්ධ සංවිධානත් ඒවගේ දෙයක් කරා නම් ලොකුම දෙයක්.
    මොකද සල්ලි නැතුව ළමයි හදලා වැඩක් නෑ නේ. ඒ වගේම තමයි රැකියා කරන අයට දරුවන් බලාගන්න නොමිලේ බෞද්ධ day care centers දැම්මා නම් තවත් උදව්වක්
    :yes::yes::yes: