
බොදු බල සේනාවට බැරිද පහන් ට උදව් කරන්න?
http://www.elakiri.com/forum/showthread.php?p=14604376#post14604376
බොදු බල සේනාවට බැරිද පහන් ට උදව් කරන්න?
http://www.elakiri.com/forum/showthread.php?p=14604376#post14604376
anunta kiya kiya inne nethuwa thaman kala nam thamai wedagath wenneබොදු බල සේනාවට බැරිද පහන් ට උදව් කරන්න?
http://www.elakiri.com/forum/showthr...6#post14604376
මෙන්න මේකයි කරන්නේ ඕන. අනිත් ආගම් වල අය තමන්ගේ ජනගහනය වැඩිකරගන්නේ මෙහෙමයි. නැති බැරි අයට ළමයි හදාගන්න සල්ලි දෙනවා. බෞද්ධ සංවිධානත් ඒවගේ දෙයක් කරා නම් ලොකුම දෙයක්.
මොකද සල්ලි නැතුව ළමයි හදලා වැඩක් නෑ නේ. ඒ වගේම තමයි රැකියා කරන අයට දරුවන් බලාගන්න නොමිලේ බෞද්ධ day care centers දැම්මා නම් තවත් උදව්වක්



anunta kiya kiya inne nethuwa thaman kala nam thamai wedagath wenne
