UN එකට පුක දෙන්න ගිහින් ආණ්ඩුව ඉල්ලගෙන කැවා. මේ මිනිස්සුන්ගේ ගෙවල් හදාගන්න උදව් කරනවා කියලා UN එකෙන් කිවේ නෑනේ. දැන් ඉතින් ආණ්ඩුවට රෙද්දේ රෙවිලා ඉන්නේ. අද පත්තරේක තිබුනා කෑම්ප් එකේහමුදා සාමාජිකයන්ගේ පඩියෙන් රජයෙන් රු 600ක් කපනවා කියලා . ඇත්ත නැත්ත දන්නේ නෑ. හමුදා ප්‍රකාශක නම් කියලා තිබුනා එහෙම කරන්න දෙන්නේ නෑ කියලා.