මාසෙකට රුපියල් 50,000 ක‍ ආදායමක් තියනවා නම් කොහොමද manage කරන්නේ???

hgarts

Well-known member
  • Jan 22, 2018
    1,065
    1,021
    113
    අමතර ආදායමක් widihata මේ වගේ ගාණක් හම්බවෙනවා නම් ඉස්සරහට වැඩක් වෙන widihata මේක කොහොමද ප්‍රයෝජන යට ගන්න ඕන???
    50 30 20 Rule

    50% Needs
    30% Wants

    20% Savings / Investments
     

    asirir

    Well-known member
  • Jan 31, 2008
    467
    410
    63
    lanka
    සීරියස් නං හාඩ්වෙයාර් බඩු දෙන්නං. හාඩ්වෙයාර් වලට කථා කරලා බඩු දා ගනිං. හැබැයි ඉතිං බිස්නස් රෙග් කරන්න වෙනවා. නැත්නම් Daraz එකේ විකුනපන්. නැති දෙයක් නැහැ හරිද ලයිට් බල්බ් එකේ ඉඳන් පේපර් කටර් එකට යනකං තියෙනවා.
    කොහොමද යාළුවා බඩු දෙන්නේ
     

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    කොහොමද යාළුවා බඩු දෙන්නේ
    නුවර නං ඉන්නෙ අතට දෙන්නම්. නැත්නං කුරිය. හාඩ්වෙයාර් එකක් කරනවා නං හොඳ ප්‍රයිස් ටිකක් දාලා දෙන්නම්.