මාසෙකට රුපියල් 50,000 ක‍ ආදායමක් තියනවා නම් කොහොමද manage කරන්නේ???

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,094
    6,430
    113
    kandy
    අමතර ආදායමක් widihata මේ වගේ ගාණක් හම්බවෙනවා නම් ඉස්සරහට වැඩක් වෙන widihata මේක කොහොමද ප්‍රයෝජන යට ගන්න ඕන???
     
    • Like
    Reactions: Kalegana

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,779
    1,411
    113
    Sri Lanka
    may be start from a small amount, like 1000 or so.. it will compound with time...
    many options are there, units, stocks, Treasury bills etc.... find things that suits your need..

    anika thama automate wenna damma nam investment, nikanma danne nathuwa oya wade wenawa
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    සීරියස් නං හාඩ්වෙයාර් බඩු දෙන්නං. හාඩ්වෙයාර් වලට කථා කරලා බඩු දා ගනිං. හැබැයි ඉතිං බිස්නස් රෙග් කරන්න වෙනවා. නැත්නම් Daraz එකේ විකුනපන්. නැති දෙයක් නැහැ හරිද ලයිට් බල්බ් එකේ ඉඳන් පේපර් කටර් එකට යනකං තියෙනවා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,821
    113
    මාලඹේ
    සීරියස් නං හාඩ්වෙයාර් බඩු දෙන්නං. හාඩ්වෙයාර් වලට කථා කරලා බඩු දා ගනිං. හැබැයි ඉතිං බිස්නස් රෙග් කරන්න වෙනවා. නැත්නම් Daraz එකේ විකුනපන්. නැති දෙයක් නැහැ හරිද ලයිට් බල්බ් එකේ ඉඳන් පේපර් කටර් එකට යනකං තියෙනවා.
    Daraz eke 14% k Commission denna one
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,125
    754
    113
    best thing to do right now ig you want a higer profit in future,Invest in LTC, lite coin, no futures,Just open a binace account and buy LTC coin when they are aropund 50-60$ keep it for 4-5 yers, Higer yeild
     
    • Love
    Reactions: sahan50

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    Daraz eke 14% k Commission denna one
    අම්මට හුකන්න සිරාවට? අවුලක් නැහැ හැබැයි. ලාබයක් ඇති. මගෙන් රිවට් ගන් පොප් රිවට් පේපර් කටර් පැඩ් ලොක් කෙමිකල් බඩු ගන්න උන් ඉන්නවා, ඔන්ලයින් විකුනවා කියලා අරං යන්නෙ.
     
    • Like
    Reactions: sahan50 and Psiko

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    බෙහෙත් ටිකක් ලයින් කරගන්න පුළුවන් නං. අයිස් කුඩු ගහන උන්ට විකුනපන්. මාසෙට ලක්ෂයක් විතර හොයන්න පුළුවන්. වියදම රුපියල් 20ක් විතර.
    Ado gas yanne nati business idea ekak deepan..
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    Wayagu Beef / Norwegian Salmon / Italin butter - chees - GYM!

    wen huttawal wadak na. kala beela sape idala marila paleyan. naki unama sape inna salli ain karapam! lamai hadanawa namunta sape inna gemak gahala deepam!



    2025di lassa 5kata ganipu baduwak 2040di ganna lassa 25k ona! (6% inflation)

    oya ekkahu karana ewa ekakwath malata passe wadak na!
     
    • Love
    Reactions: sahan50

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    Ado gas yanne nati business idea ekak deepan..
    ඕවට ගස් යන්නෙ නැහැ බෙහෙත් නෙ. එක දවසක් එකෙක් අල්ලලා කුඩුවේ අඩනවා. රැ 12ට කෝල් කරලා ගැබ්ලින් කාඩ් එකක් ගේන්නලු. පොලිස් කාරයාම කරල් 4 ක් කඩලා දුන්නා උට. උදේට අනිත් 3 දෙන්නම් කිවුවා. පොලිසිය දන්නෙ Pregabalin ගැන විතරයි. තව කොච්චර බෙහෙත් තියෙනවද වදින. Ritalin එහෙම පට්ට Addictive ඒවා පාමසි වලින් දෙනවා හිනා වෙලා. Pregabalin ගන්න ගියාම නැහැමයි ගාන්නෙ. ආයේ ඉතිං ආසිරි ගිහිං කිලිනික් බුක් එකක් අරං වයසක කෙනෙක්ට හදලා ගන්නවා.
     
    • Like
    Reactions: sahan50 and Yeezus

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,733
    3,059
    113
    අමතර ආදායමක් widihata මේ වගේ ගාණක් හම්බවෙනවා නම් ඉස්සරහට වැඩක් වෙන widihata මේක කොහොමද ප්‍රයෝජන යට ගන්න ඕන???
    uba dan share market patthe nadda bn ?
     
    • Sad
    Reactions: sahan50