මාසෙකට ලක්ෂයක් හොයන ගැට කපන ”මොනරා”

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    rep+

    මගෙ පොකට් එකටත් ගහලා තිබුනා බන් 138 .. එත් සල්ලි නම් තිබුනේ නැ බරගනක් ... අවුල උනේ ID හදාගන්න වෙන එකයි කාඩ් ටිකයි ලයිසන් එකයි .. පොලිසි යන්න කියලා හිතාගෙන සතියක් විතර හිටියා මෙන්න පස් එක නැතුව ඇතුලෙ තිබුන සියලුම දෙවල් ටික පොස් කරලා තිබුනා ඇඩ්‍රස් එකට ... පොකට් ගහලා පස් එක විසික් කරලා ගියාට පස්සෙ කවුරු හරි හොද මනුස්සයෙක් එක පොස් කරලා ..
    එහෙම නැත්නම් පොකට් ගහපු එකාම පස් එක දාලා යන්න ඇති තැපැල් පෙට්ටියකට ...නැත්නම් පට්ට ලෙඩක් වෙනවා ලයිසන් හදන්න ගිහාම... පොකට් ගහන උන් සල්ලි ටික අරගෙන ඇතුලේ තියෙන කාඩ් එවන අවස්ථා තියෙනවා ..



    21+ rep