මාසෙකට ලක්ෂ 10කින් එහා පඩියක්

TrappedInside

Banned
Apr 21, 2014
118
7
0
මාසෙකට ලක්ෂ 10කින් එහා පඩියක්

******* හෙලුකොට්ටර් *****
නොහොත් හෙලිකොප්ටර්

S92, AW139, Bell 412/212 or MD902 helicopters

ICAO Type II
EASA Part 66 License B1

ලයිසන් තියෙන + ටෙලි / ට්‍රොනික් / ට්‍රිකල් ඉන්ජො ඉන්නවනම් වරෙව් සප් එකක් දෙන්න.. මාසෙට ලක්ශ 10 - 12 ත් අතර හොයන්න පුලුවන්.. දවස් 45කට සැරයක් ලංකාවට එන්න පුලුවන්.

කලින් පලපුරුද්ද තියෙන දැන් ගෙදර නිකන් ඉන්න හොඳ මොළ කාරයෙක් ඉන්නවා නම් PM කරපල්ලා

ෆේක් එකවුන්ට් වලට රිප්ලයි නැත
පෝස්ට් 10ට අඩු එකවුන්ට් වලටත් රිප්ලයි කරන්නේ නෑ

===සිංහල කොල්ලෙක් වියයුතුමය===


 
  • Like
Reactions: marachoon