මාසෙකට ලෝගෝ 100ක් අවශ්‍යයි - subscription

Tamarakoon

Member
Jun 3, 2022
5
2
3
මාසික subscription plan එකකට logo design templates download කිරීම සඳහා වෙබ් අඩවි තිබේද? සාමාන්‍යයෙන්, මට මසකට logo templates 100 ක් අවශ්‍ය වන අතර ඒ සඳහා කොපමණ මුදලක් වැය වේද? හේතුව: මම fiverr logo designer කෙනෙකු වන අතර සාමාන්‍යයෙන් මට දිනකට orders 5ක් ලැබේ. (මාසයකට 90+). එබැවින් මගේ orders වලට logo design කිරීම සඳහා මට logo templates ලබා ගැනීමට අවශ්‍යයි. commercial license විය යුතුය.
 
  • Like
Reactions: ITGuy25 and HAneo

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    උබ මාර බඩුවක්නේ බන්
    template එකකට දාලා drag & drop කරලා උන්ටත් හදාගන්න පුලුවන්නේ
    උබව hire කරන්නේ ඊට වඩා දෙයක් අවශ්‍ය නිසානේ
     
    Tamarakoon

    Member
    Jun 3, 2022
    5
    2
    3
    උබ මාර බඩුවක්නේ බන්
    template එකකට දාලා drag & drop කරලා උන්ටත් හදාගන්න පුලුවන්නේ
    උබව hire කරන්නේ ඊට වඩා දෙයක් අවශ්‍ය නිසානේ

    Fiverr account ekata kelaweanwa copyright wadunoth,
    :rofl: logo designer logo template da denne clientslata?
    Na, mata oni istock, shutterstock wage logo walata tiyana site ekak.. templates aran apita oni widiyata wenas karala client ta denawa. Ethakota wade fast karaganna puluwan nisa.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,743
    113
    එකමත් එක රටක
    Na, mata oni istock, shutterstock wage logo walata tiyana site ekak.. templates aran apita oni widiyata wenas karala client ta denawa. Ethakota wade fast karaganna puluwan nisa.
    ------ Post added on Jun 3, 2022 at 4:00 PM
    ඉතින් උන් දන්නවද උබ ඒ වගේ site එකකින් අරගෙන වෙනස් කරල උන්ට දෙන්නේ කියල??
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Na, mata oni istock, shutterstock wage logo walata tiyana site ekak.. templates aran apita oni widiyata wenas karala client ta denawa. Ethakota wade fast karaganna puluwan nisa.

    https://www.istockphoto.com/plans-and-pricing

    Screenshot-2022-06-03-161823.png

    https://www.shutterstock.com/pricing

    Screenshot-2022-06-03-161941.png

    මේකත් Free තියනවා සමහරක් ඒවා

    https://www.freepik.com/
     
    Tamarakoon

    Member
    Jun 3, 2022
    5
    2
    3
    Mchn thanks. මම මේ කිහිපයක් ම බැලුවා. හැබයි ගොඩක් එවා comen, අනික ලොගෝ designers ලටම සෙට් නෑ. අනික ගාන වැඩියි. 30usd වලට 100 downloads වගෙ subscription නැද්ද?

    මම කියනව වගේ සයිට් එකක් තිබ්බොත් වටිනාකමක් නැද්ද, ලොගො ඩිසයිනර්ස්ලට නිතියානුකුලව templates අරන් ලොගෝ හදන්න පුලුවන් විවිදියට?
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Mchn thanks. මම මේ කිහිපයක් ම බැලුවා. හැබයි ගොඩක් එවා comen, අනික ලොගෝ designers ලටම සෙට් නෑ. අනික ගාන වැඩියි. 30usd වලට 100 downloads වගෙ subscription නැද්ද?

    මම කියනව වගේ සයිට් එකක් තිබ්බොත් වටිනාකමක් නැද්ද, ලොගො ඩිසයිනර්ස්ලට නිතියානුකුලව templates අරන් ලොගෝ හදන්න පුලුවන් විවිදියට?
    මචන් Logo එකක් Design කරන්න වැඩි ගානක් යනවා .එක නිසා ඔය වගේ ගානකට හම්බෙන්නේ නැහැ .
    හැබයි උබට Logo ගොඩක් හොයාගෙන ඒවායින් එක එක Layers / කොටස් අරගෙන අලුත් එකක් නිර්මාණය කරන්න පුළුවන්
    Elakiri එකෙත් Logo හදන අය ඉන්නවා .උපදෙසක් ගන්න පුළුවන් වෙයි තව :)
     
    Last edited:
    • Like
    Reactions: Tamarakoon