මාසෙකට 44000 ගානේ එකතු කරලා අවරුදු 10කින් ලක්ෂ 53ක් හොයන ක්‍රමය .

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    1. Snr cit account walata wel poliyata neme int. eka calulate wenne.. 1.5mn limit ekata witrai 15% denne.. interest eka digatama save karanawanam normal fd rate eka apply wela alut fd ekak open weno interest ekata.

    2. 9% loan interest rate eka floating rate ekak annually review karanawa. Corona iwara unu gaman 2nd year eke idan tibba higher rate ekama gewanna weno..

    so not a viable investment plan....not recommended.
    උගේ ක්‍රමේ නෙවේ මගේ එක බලපන් :)
    1605115910605.png



    වැල් පොලි ගෙවන්නේ නැති බව මම දන්නවා. එකයිජෙෂ්ට accounts 3ක් ඕනේ කිව්වේ.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,312
    2,934
    113
    හරි උබලා මේ පකයාගේ video එක අමතක කරලා දාලා ණයක් නැතුව මාසෙකට රුපියල් 19000 ගානේ දාපන් ඉතිරිකිරීමේ ගිණුමක . එතකොට
    අව්රුද්දක් අන්තිමට රුපියල් 19000*12 =228,000 ක් ඉතිරි වෙනවා . හැම අව්රුද්දේම ඒ සල්ලි අරන් දාපන් ජේස්ට ගිනුමක 15% ගානේ .

    එතකොට උබලට එහෙම අවරුදු 10ක් ගියාම එනවා රුපියල් ලක්ෂ 46ක් විතර. ඒ අර ඉතිරි කිරීමේ ගිණුමේ තියෙන කොට ලැබෙන 3% 4% ට අමතරව .කිසම නයක් නැහැ

    View attachment 101734

    මේකේ මෝඩ හරක් කියල තිබ්බ 19000 ගානේ මාස 120ක් (අවරුදු 10ක් ) ඉතිරි කරාම ලැබෙන්නේ

    19000 x 120 =2,280,000 (ලක්ෂ 22-23ක් ) කියලා . ඔව් ඒ ඒ ගෙදර ඇඳ යට තිබ්බොත්.

    දැන් දැක්කනේ 19000 ගානේ බැංකුවේ දාලා ලක්ෂ 46ක් හොයන්න පුළුවන් කියලා .


    ඒක නිසා දෙයක් දැක්කම මෝඩ හරක් වගේ තප්පුලන්න එපා. එක හරිද වැරදිද කියල බලපන්.

    මේ video එක දැම්මේ මොකෙක් හරි එකෙක්ට උදව් වෙයි කියලා . මේ video එක කරන ඒකා පැහැදිලිව සිංහලෙන් කියනවා.
    මේක හරියන්නේ ජේස්ට පොලිය දිගටම 15% ගානේ තිබ්බොත් විතරක් කියලා .එත් උබලා video එකවත් නොබලා ගොබ්බ කථා කියලා තිබ්බා .

    මිට පස්සේ හිත ගත්තා කිසිම මේ වගේ සල්ලි උපයන්න/ඉතිරිකරන්න තියෙන video එකක් හෝ ක්‍රමයක් දැක්කොත් නොදා ඉන්න. මේ ලබ්බ දැම්මා කියලා මට ඇති රෙද්දේ වාසියක් නැහැ. එළකිරියේ උබලට ඕනේ පොඩි චුන් ආතල් දෙන පොස්ට් විතරයි. එක්කෝ කෙල්ලෙක් ගේ පුකක video එකක් දැම්මනම් අම්මේ ලින්ක් හොයන බලනවා.පොඩ්ඩක් මහන්සි වෙලා දෙයක් කරපන්.


    මෙන්න මම උබලට හරියටම ගේනවා calculation එක :)
    ලෝන් නැහැ . රුපියල් 19000 ගානේ ඉතුරු කරලා අවරුදු 10කින් ලක්ෂ 47ක් ගන්න විදිහ.

    View attachment 101738

    තේරෙන්නේ නැත්නම් අහපන්. නිකන් දන්නවා වගේ ලොකු ටෝක් දන්නේ නැතිව. උබලට සල්ලි ඉතුරුකරන්න පුරුදු කරන්න හදන්නේ.


    okama thama mamath kiyanne.. aruge system ekedi 10 years loan ekakata naya karayek wela. eth lon nathuwa karama naya karayek nowi e 10 years walinma patta loku ganak ithuru wela.

    u kiyana eka ahala loan gahala laksha 4k 5k wadiyen hambenawata wada loan nathuwa u kiyanawata wada podi ganak aduwen araganna puluwan. habai me okkoma thiranaya wenne interest rate eka wenas wenne na kiyana assumtion eka uda. eka wenas unoth calculation eka habak .. habai loan nathuwa yana nisa ehema rate wenas unath paduwak wennema na
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    okama thama mamath kiyanne.. aruge system ekedi 10 years loan ekakata naya karayek wela. eth lon nathuwa karama naya karayek nowi e 10 years walinma patta loku ganak ithuru wela.

    u kiyana eka ahala loan gahala laksha 4k 5k wadiyen hambenawata wada loan nathuwa u kiyanawata wada podi ganak aduwen araganna puluwan. habai me okkoma thiranaya wenne interest rate eka wenas wenne na kiyana assumtion eka uda. eka wenas unoth calculation eka habak .. habai loan nathuwa yana nisa ehema rate wenas unath paduwak wennema na
    උබ විතරද කොහෙද දෙයක් දැකලා ඇනලයිස් කරලා හිතන්න පුළුවන් එකෙක් ඉන්නේ.
     
    • Like
    Reactions: EON

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මේකේ කියන එක හරි පොලී අනුපාත වෙනස් වෙන්නෙ නැතුව ඒ කියන ගණන් වලම තියනවනම්. ඒක ප්‍රැක්ටිකල් නෑනෙ.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මේකේ කියන එක හරි පොලී අනුපාත වෙනස් වෙන්නෙ නැතුව ඒ කියන ගණන් වලම තියනවනම්. ඒක ප්‍රැක්ටිකල් නෑනෙ.

    පොලි අනුපාත වෙනස උනොත් calculation එක වෙනස් වෙනවා,

    හැබැයි පාඩු වෙන්නේ නැහැ. එකම දේ වෙන්නේ target එක අඩුවෙනවා., පාඩු වෙන්නනම්. ජෙෂ්ට ගිණුමේ % අගය අඩුවෙන්න ඕනේ , නයට ගන්න % ට වඩා

    ඒ කියන්නේ. ණය පොලිය 17%ක් වෙලා ජේස්ට ගිණුමේ අගය 15% උනොත් පාඩුයි
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,811
    3,247
    113
    38
    @ katubedda
    කරන්න පුළුවන් මචන්. හැබැයි එකම දේ අපිට සුවර් නැහැ දිගටම මේ ජෙෂ්ට ගිණුමේ පොලිය 15%ට තියෙයි කියලා .
    aniva machan thawa awuruddak wath oya rates thiyenne nehe. laksha 15k loan gaththoth kela wenawa lesatama.