මාසෙකට 44000 ගානේ එකතු කරලා අවරුදු 10කින් ලක්ෂ 53ක් හොයන ක්‍රමය .

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    උබ පෙට්ටගමේද දාන්නේ. ? ?පොලියක් එන්නේ නෑ එහෙම උනොත්.. :lol:
    මුගේ video එක නම් බැලුවේ නෑ තම.
    මත video එක බැලුවේ නැහැ.
    හැබයි මු කියන විදියට ලොබයෙක්වත් හිගන්නේක්වත් නිසා නෙමේ
    බොරු කෙප්ප බලන්න වෙලාවක් නැති නිසා 😂 😂 😂
    පොලියෙන් ලක්ෂ 53 හදන්න පිස්සුද බන්
    විශ්වාස 3දෙනෙක් 60 වැඩි
    තවත් හිනා යන වැඩක් 😂😂😂
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    කතාවක් කියන්නම් දැන් අවරුද්දකට කලින් 30ට තිබ්බ vitz එක දැන් 60යි දැන් තේරෙනවද සල්ලි deprecate වෙනවා කියල අවරුදු 10ක් යද්දී ඇල්ටෝත් නැ එතකොට උබ පෙරුම් පුරන් ඉතුරුකරපු සල්ලි ටික අරන් එදාටත් බයික් එකක් අරන් ණය වෙන්න වෙයි, තේරුම්ගන්න අමාරුනම් අවරුදු 5කට කලින් තිබ්බ, ඉඩම්, වාහන, සැමන් ටින්, පරිප්පු මිල අරන් දැන් තියෙන මිලත් එක්ක ගණන් බලල කියන්න තව අවරුදු 5කින් ලක්ෂේට ගන්න තියෙන දේවල් අද 50000කින් ගන්න පුළුවන්

    ඒ කතාව සම්පුර්ණ ඇත්ත ලංකාවේ infection එක පට්ට වැඩියි
    ..

    හැබැයි මුගේ මේ කියන calculation එක හරි
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,106
    113
    video එක බලපන් මුගේ මුලින්. Data කැපෙයි කියලා බලන්න බය ගිගන්නොන්ට මම කියල දෙන්නම් ., මම scam ප්‍රොමෝට් කරන එකෙක් නෙවෙ. මගේ පොස්ට් බැලුවනම් උබලට තේරෙයි. කමක් නැ මට මොකෝ

    මචං උබ බලල නැහැ නේ ඌ කියන දේ . ඌ කියන්නේ 9% ලෝන් එකක් අරන් එක අම්මගේ හරි තාත්තගේ හරි දන්නා කියල 15% ගානේ
    මේ වල loan 9% යන්නේ උබ රස්සාවක් කරන 40k ට වැඩි පඩියක් ගන්නවානම්
    View attachment 101701

    ලක්ස්ෂ 15ට රුපියක් 19000 ගානේ ගෙවනවා අවරුදු 10ක්.

    ගන්න ලක්ෂ 15 දානවා ජෙෂ්ටපුර වැසි ගිනුමක. (උපර්ම ලක්ෂ 15යි දාන්න පුළුවන් එක ගිනුමක )

    අම්මගේ නමට දානවා නයට ගත්තු ලක්ෂ 15 එතකොට උබට පොලිය එනවා අව්රුද්ද අන්තිමට 225,000 ක්

    1 year අන්තිමට උබට ඒ ආපු පොලිය තාත්තා ගේ ගිණුමේ දානවා.

    එහෙම අවරුදු 6ක් යනකොට පොලි පලි වෙලා තාත්තගේ ගිනුමේත් ලක්ෂ 15ක් හැදෙනවා . (පොඩ්ඩක් excel ශීට් එකක් කරලා බලපන් බොරුනම් )

    ඊට පස්සේ උනාට තව අවරුදු 60ට වැඩි විස්වාසවන්ත කෙනෙක් ඕනේ වෙනවා. මේවැඩේට ඕනේ 3දෙනයි

    අවරුදු 10ට පසේ ලක්ස 53ක් වගේ එනවා. උබ පොලි ගෙවල තියෙන්නේ 19000 x 12 x 10 =2,280,000
    ලක්ෂ 3,020,000 ම ලාබ
    yako mama video balala kiyanne.. ekewath 3 denagen puluwan kiyanne naha..

    tho video eke boru kiyala dan methana eeta wada loku boru kiyanawa...

    3 denagen laksha 53 ganna hati pennapan calculation eka?
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මත video එක බැලුවේ නැහැ.
    හැබයි මු කියන විදියට ලොබයෙක්වත් හිගන්නේක්වත් නිසා නෙමේ
    බොරු කෙප්ප බලන්න වෙලාවක් නැති නිසා 😂 😂 😂
    පොලියෙන් ලක්ෂ 53 හදන්න පිස්සුද බන්
    විශ්වාස 3දෙනෙක් 60 වැඩි
    තවත් හිනා යන වැඩක් 😂😂😂

    1605079680793.png

    පොලියෙන් 15 ලක්ෂ 5276814ක් උන හැටි.වැල් පොළී කියන්නේ ඕකට.

    ජෙෂ්ට ගිණුමේ උපරිම ලක්ෂ 15යි. එකයි 3 දෙනක් ඕනේ.
     
    • Like
    Reactions: porapol

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,106
    113
    View attachment 101706

    පොලියෙන් 15 ලක්ෂ 5276814ක් උන හැටි.වැල් පොළී කියන්නේ ඕකට.

    ජෙෂ්ට ගිණුමේ උපරිම ලක්ෂ 15යි. එකයි 3 දෙනක් ඕනේ.
    patan gannakota laksha 15 kohedan 40,000 padi hambena ekata.. :lol:
    laksha 15 loan ekatada ganne? ekata poli gewanne policiyada?
     
    • Dislike
    Reactions: Spiderman.Ayya

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    patan gannakota laksha 15 kohedan 40,000 padi hambena ekata.. :lol:
    laksha 15 loan ekatada ganne? ekata poli gewanne policiyada?
    video එක බලලා නැති එකෙක්. :)

    යකෝ මේ දවස් වල ලෝන් 9% අවරුදු 10ක් ගෙවන්න ගත්තම මාසෙකට 19000 වාරිකය.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    View attachment 101706

    පොලියෙන් 15 ලක්ෂ 5276814ක් උන හැටි.වැල් පොළී කියන්නේ ඕකට.

    ජෙෂ්ට ගිණුමේ උපරිම ලක්ෂ 15යි. එකයි 3 දෙනක් ඕනේ.
    video එක බලලා නැති එකෙක්. :)

    යකෝ මේ දවස් වල ලෝන් 9% අවරුදු 10ක් ගෙවන්න ගත්තම මාසෙකට 19000 වාරිකය.

    Waradiy me Poli anupatha wenas wei thawa awruddakin ratata salli nathi weddi. kohomath polee wenas wenawa, oyata 10year poliya predict karanna ba. Corona kaleta witharai 9% polee denne next year weddi change wei
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,106
    113
    video එක බලලා නැති එකෙක්. :)

    යකෝ මේ දවස් වල ලෝන් 9% අවරුදු 10ක් ගෙවන්න ගත්තම මාසෙකට 19000 වාරිකය.
    9% denne awrudu 5ta. 10ta denne naha
    laksha 53n naya poliya adu karanne nadda? :lol:
    next year indan 15% denne na kiwwoth naya gewanne ge ugas thiyalada?
     
    Last edited:
    • Like
    Reactions: icepack

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මාසෙට 19000
    අවුරුද්දට 19000x 12 = 228000

    අවුරුද්දෙන් බැහැලු 10න් ලු

    228000x 10 = 2280000

    කෝ යකෝ ඉතුරු 3020000

    Video eka nam baluwe naha. Eth meka waradi. Wal polee gana igena ganna mulin. :D
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    video එක බලපන් මුගේ මුලින්. Data කැපෙයි කියලා බලන්න බය ගිගන්නොන්ට මම කියල දෙන්නම් ., මම scam ප්‍රොමෝට් කරන එකෙක් නෙවෙ. මගේ පොස්ට් බැලුවනම් උබලට තේරෙයි. කමක් නැ මට මොකෝ

    මචං උබ බලල නැහැ නේ ඌ කියන දේ . ඌ කියන්නේ 9% ලෝන් එකක් අරන් එක අම්මගේ හරි තාත්තගේ හරි දන්නා කියල 15% ගානේ
    මේ වල loan 9% යන්නේ උබ රස්සාවක් කරන 40k ට වැඩි පඩියක් ගන්නවානම්
    View attachment 101701

    ලක්ස්ෂ 15ට රුපියක් 19000 ගානේ ගෙවනවා අවරුදු 10ක්.

    ගන්න ලක්ෂ 15 දානවා ජෙෂ්ටපුර වැසි ගිනුමක. (උපර්ම ලක්ෂ 15යි දාන්න පුළුවන් එක ගිනුමක )

    අම්මගේ නමට දානවා නයට ගත්තු ලක්ෂ 15 එතකොට උබට පොලිය එනවා අව්රුද්ද අන්තිමට 225,000 ක්

    1 year අන්තිමට උබට ඒ ආපු පොලිය තාත්තා ගේ ගිණුමේ දානවා.

    එහෙම අවරුදු 6ක් යනකොට පොලි පලි වෙලා තාත්තගේ ගිනුමේත් ලක්ෂ 15ක් හැදෙනවා . (පොඩ්ඩක් excel ශීට් එකක් කරලා බලපන් බොරුනම් )

    ඊට පස්සේ උනාට තව අවරුදු 60ට වැඩි විස්වාසවන්ත කෙනෙක් ඕනේ වෙනවා. මේවැඩේට ඕනේ 3දෙනයි

    අවරුදු 10ට පසේ ලක්ස 53ක් වගේ එනවා. උබ පොලි ගෙවල තියෙන්නේ 19000 x 12 x 10 =2,280,000
    ලක්ෂ 3,020,000 ම ලාබ

    මේ calculation එක කරලා තියෙන්නේ ගොඩක් , ඒවා assumption විදිහට අරන්.

    1. Senior citizen එකේ rate එක අඩු කරොත්?
    2. Senior citizen ලබන අවුරුද්දේ දුන්නේ නැත්තම්?

    කොහොමද loan එක pay back කරන්නේ , පොඩ්ඩක් පැහැදිලි කරන්න .

    1,725,000/- ක් තියෙනවා. - ( FD දාපු 1,500,000/- යි, පොලිය විදිහට ලැබුන 225,000/-)

    loan එක විදිහට 19,000 X 12 X 9 = 2,052,000/- ක් තව ඉතුරු වෙලා තියෙනවා.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,312
    2,935
    113

    මේකසාර්ථක ක්‍රමයක්. අම්ම සහ තාත්තා අවරුදු 60ට වැඩි නම්.

    **නිවැරදි කිරීමත් අවරුදු 10කින්. වෙන්න ඕනේ.

    mama oka ganan hadala baluwa. oka padui. oya miniha masekata apita danna kiyala kiyana installment eka witharak save karath apita ita wada ekathu karaganna puluwan. naya nowi....

    thaniyama ganan hadala balapan machan. ethakota therenawa. anika oke ganan hadala pennane ada thiyana poliyata misak issaharahata enna thiyana poliyata nemei. e nisa oke plus minus dekama thiyanawa.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    mama oka ganan hadala baluwa. oka padui. oya miniha masekata apita danna kiyala kiyana installment eka witharak save karath apita ita wada ekathu karaganna puluwan. naya nowi....

    උබේ අදහසත් වැරදීම නැහැ අපි නිකන් එකතු නොකර. ඒ සල්ලි අව්රුද්දෙන් අව්රුද්ද fixed දැම්මොත් අපිට එනවා ලක්ෂ 46ක්
    1605086228943.png

    ඩොලර් වෙනුවට රුපියල් එකක කියල හිතන්න

    thaniyama ganan hadala balapan machan. ethakota therenawa. anika oke ganan hadala pennane ada thiyana poliyata misak issaharahata enna thiyana poliyata nemei. e nisa oke plus minus dekama thiyanawa.

    ඔව් පොලි අනුපාත වෙනස උනොත් calculation එක අවුල් වෙනවා
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,312
    2,935
    113
    video එක බලලා නැති එකෙක්. :)

    යකෝ මේ දවස් වල ලෝන් 9% අවරුදු 10ක් ගෙවන්න ගත්තම මාසෙකට 19000 වාරිකය.
    9% ta awurudu dahayakin gewanna dena bank eka mokakda ?
    ehema denawa mama hetama gannawa e bank eken. 9% denne awurudu 5 ewata. ita wadi weddi, example awurudu 7n gewanna gaddi samanyen 9.25-9.5 or samahara aya 10% unath kiyanawa.

    oya ganan hadanna maru theory eka. eth practically sarthaka wenne na
    boru nam danna adurana bank manager kenek innawa nam poddak ahala balapanko oke risk eka
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    9% ta awurudu dahayakin gewanna dena bank eka mokakda ?
    ehema denawa mama hetama gannawa e bank eken. 9% denne awurudu 5 ewata. ita wadi weddi, example awurudu 7n gewanna gaddi samanyen 9.25-9.5 or samahara aya 10% unath kiyanawa.

    oya ganan hadanna maru theory eka. eth practically sarthaka wenne na
    boru nam danna adurana bank manager kenek innawa nam poddak ahala balapanko oke risk eka

    අපී fixed දාන්නේ 15% නම් ගන්න පොලිය 15% වඩා අඩුනම් එතනම ලාබයක් නේ බං
     
    • Like
    Reactions: Spiderman.Ayya

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,312
    2,935
    113
    අපී fixed දාන්නේ 15% නම් ගන්න පොලිය 15% වඩා අඩුනම් එතනම ලාබයක් නේ බං
    ow labayak, me welawe baladdi. eth mata h*kuna neda kiyala therenne interest rate wenas una gaman. anna edata balanna puluwan EK ekema thread yai ho gala, araka balala kela una machan kiyala.

    40000k ganna minihekta eken 19,000k nayak gewanna commit wenna puluwan nam uta ekama saving ekak widiyata ayin karanna commit wela thamnge amma thaththa namata oya wage FD ekak dagannawane. naya wenna onath na. eka nayak aragaththama thawa awurudu 10k yanakal uta wena nayak ganna giyama kela wenawa.. api danne na apita awashyathawal kiyana ewa koi welawe koi wdiuyata enawada kiyala.

    loan nogaha save karoth bank eka danne na mu padiyen mechchara ganak save karanna ayin kara kiyala.

    mehemai.. oya logic eka hodai loku salary ekak thiyana kenekta. uta awasiyak unath eka echchara feel wenne na. laksheka dekaka padiyak thiyana ekekta supiri oka.

    40000 padi ganna ekata gedara job ekak karanneth u witharama nam, ganita lamayata ammala thaththalege wiyadam ehema rupiyal 21000 kin masayak karanna kiwwoth bella mirikai ape.
     
    • Dislike
    Reactions: Spiderman.Ayya