--මාසෙකින් 20$ ඕනද?-- යාලුවනේ මට පොඩි උදව්වක් ඕන මට මාසෙකට හරියන්න වෙබ් හොස්ටින්ග් එකක් ඩොමේන් එකක් ඕන පොඩි ස්පේස් එකක් දුන්නම ඇති..සල්ලි දෙන්න වෙන්නේ මාසෙකින්! අනිවාරයෙන් මාසෙකින් 20$ දෙනවා පුලුවන් යාලුවෙක් ඉන්නවා නම් උදව්වක් දෙන්න!:)