මාසෙට ලක්ශ පහක් හොයන ඕලෙවල් වයසේ පොඩි එකා

acryan

Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    patta kuhaka yakku tikak inne

    kuhaka newe bung. mewa nisa depress wela kela wela un innawa. melo skill ekake nathuwa mewa balala course karayanta ahu wela kela wecha.

    mewa dakkama O/L podi un igena ganne na. anthimata drop shipping karala thiyana thuttu dekata kela karagena yana enaman nathi wenawaa. owa hodaiyi thama part time karanna (math online hoyanawaa) a unata meya me kiyanawa wage karanna giyoth ape rate garnment, factory walata ekake wath ona na okkoma entrepreneurs la unama hari.

    ehama kohomada bung loke duwanne ? onna balanna danatama comapre karana un, meka mehama giyoth kela wenawa bung
    dwedwedwed.png
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    කිරියෙ එවුන්ට මේකගෙ බොරුව තේරුනාට fb එකේ ඉන්න ගොන් ලබ්බ‌ොන්ට තේරෙන්නෑ.

    සමහර fb පොස්ට් වල කමෙන්ට් දැක්කාම එතැනම නිවන් දකිනවා, මොක්ෂ සුවය ලැබෙනවා. බුදු සරණයි, ජෙසු පිහිටයි විතරයි.
     

    Hipaatuwa

    Junior member
  • May 25, 2018
    61
    78
    18
    උඹටත් ඩ්‍රොප්ශොපින් ඉගෙන ගන්න ඕනද? :ROFLMAO: එහෙනං මූ ගාවට පලයන්
    120808085_106479957895919_4646841031214671688_o.jpg
    YouTube උගන්නන පොරගෙ channel එක බලපන්කො. පොරට වත් channel එක monetization approve කර ගන්න බැරුව වෙන එවුන්ට successes වෙන්න උගන්නන්නෙ කොහොමද? subs 30යි තියෙන්න‌ෙ මේ තියෙන්නේ ලින්ක් එක. https://www.youtube.com/channel/UCkTEb9AWt_Dm0cjdhlwtEsg මුගෙ YouTube එක විතරයි මේ. අනිත් ඒ්වාත් මේ වගේම තමා. බොරුවෙන් රගන්න හදන පොන්සි ඩයල් එකක්.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    YouTube උගන්නන පොරගෙ channel එක බලපන්කො. පොරට වත් channel එක monetization approve කර ගන්න බැරුව වෙන එවුන්ට successes වෙන්න උගන්නන්නෙ කොහොමද? subs 30යි තියෙන්න‌ෙ මේ තියෙන්නේ ලින්ක් එක. https://www.youtube.com/channel/UCkTEb9AWt_Dm0cjdhlwtEsg මුගෙ YouTube එක විතරයි මේ. අනිත් ඒ්වාත් මේ වගේම තමා. බොරුවෙන් රගන්න හදන පොන්සි ඩයල් එකක්.
    මං අයිටී ෆීල්ඩ් එකේ නෙවෙයි ඒත් මාත් දන්නව ඩ්‍රොප්ශිපින් කියන්නෙ මොකද්ද කියලා. මේ හරකට ඩ්‍රොප්ශිපින්ග් කියල ටයිප් කරගන්නවත් දන්නැතුව ඒක උගන්නන්න හදන්නෙ.
     
    • Haha
    Reactions: Hipaatuwa

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    ඇති යන්තම් ඕක තෙරිච්ච උන් ඉන්නව මේකෙ හරි සැනසීමෙන් මැරුනහැකි.. බොරු පොයි හුත්තෙක් බන් ඕක. දැන් ඉතින් අහින්සක එවුන් ටිකක් රවට්ටල දෙයි වැඩේ. පව් බන් පොඩි උන්.
     
    • Like
    Reactions: TWishwadeepa

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    ආ ඔයාට මගෙන් නැවතීමේ තිත් ටිකක්. අනාගතේදී මේ වගේ රචනා ලියද්දි අවශ්‍ය විදිහට පාවිච්චි කරන්න.
    .................................................. ....................................... ............................... ................. ....... ..... ... .. . .
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මූ minor කෙනෙක් නිසා තාම ඇත්තෙ තැපැල් අයිඩෙන්ටි කාර්ඩ් එකක්. සාමන්‍ය බැංකු ගිණුමක් අරින්න වයස 18 වැඩි වෙන්න ඕන. මූ රෙමිටන්ස් ගෙන්න ගන්න පට්ට ගේමක් දෙනව ඇත්තෙ ෆයිවර් එකවුන්ට් 10 - 15 තියෙන නිසා ගෙදර ආත්ත මුත්ත ගෙ බෑන්ක් එකව්න්ට් හිටන් ලින්ක් කරල ඇති.
     

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    “හැබැයු මට නම් හිතෙන්නේ ගවර්මන්ට් ‍යුනි වල නම් කාලේ නාස්ති කිරීමක්”. - 😂😂😂 - Oya podi ekata wagema ubatath moda adahas thiyanawa.....
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,411
    1
    101,314
    113
    34
    Kalutara
    මල්ලි කිරියට එන්න කලින් එන්ටොපොටෝ කෙනෙක් ඇවිල්ලා අපිටත් ඔන්ටපොටෝ වෙන හැටි ඉගැන්නුවා.අපි තවම කිරියට ආවට ඔන්ටොපොටෝ ආගි අතක් නෑ දැන්
    මාත් මේ උව තමා හොයන්නේ. ආගිය අතක් නෑ
     
    • Sad
    Reactions: Kodiya97

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    patta kuhaka yakku tikak inne
    kukaka kamakn newei mchn mun krnne boruwt ragana eka sirwata wadak karana ekek nam apith aniw sup eka denawa awurudu ganak meke hityhm api dnnw bn kiyak hri profit ekak ganna kochchara amaruda kochchara hoda field ekak da kyla ekata wena ekek avilla meka okkoma gu karlaa yanawata saha minissunge mind eka vinasa karanawata api kamati naha bn ekai atta kuhaka kamakata mehema krnn apita kisima uwamanawak na mn ugen ada comments tikak dala prashna tikak ahuwa u mawa block karala ai u mawa block karannee uta puluwan ne uththara denna ?
     
    • Like
    Reactions: TWishwadeepa

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    kuhaka newe bung. mewa nisa depress wela kela wela un innawa. melo skill ekake nathuwa mewa balala course karayanta ahu wela kela wecha.

    mewa dakkama O/L podi un igena ganne na. anthimata drop shipping karala thiyana thuttu dekata kela karagena yana enaman nathi wenawaa. owa hodaiyi thama part time karanna (math online hoyanawaa) a unata meya me kiyanawa wage karanna giyoth ape rate garnment, factory walata ekake wath ona na okkoma entrepreneurs la unama hari.

    ehama kohomada bung loke duwanne ? onna balanna danatama comapre karana un, meka mehama giyoth kela wenawa bungView attachment 104475
    එක ඇත්ත
    ඉගෙන ගන්න එපා කියන එක නම් වැරදි
    එත් බන් ඕව කරලාල් ඕනේ තරම් සල්ලි හොයන උන් ඉන්නවා
    මමත් ඉස්සර හිතුවේ ලසා කුඩු කෙස් එකක් කරනවා ඇති කියල ඔහොම සල්ලි හොයන්න
    එත් ගේමට බැස්සම තේරෙනවා බන් ලක්ෂයක් කියන්නේ පොඩි ගානක් කියල

    හරි කල්යන්ට්ල 5 දෙනෙක් හිටිය නම් මාසෙට ලක්ස 10 නතින්
     
    • Like
    Reactions: acryan