මාසෙට ලක්ශ 10

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    687
    534
    93
    මාසෙට ලක්ශ දහයක පොලියක් එන්න, account එකේ කීයක් තියෙන්න ඕනිද? Fd නෙමෙයි
     
    • Haha
    Reactions: Nanosudha

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    පොඩ්ඩක් හිටපං ගෙදරින් ඉල්ලාගෙන රුපියල් 49 ඩේටා කාඩ් එක දාගෙන එන පොඩි උන් තාම හවස පන්ති ගිහිං ඇවිත් නැතුව ඇති.
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    Me FD Interest Ekatada ?
    හැම එකටම ඕක අදාලයි දැන්
    ඉන්කම් එක අවුරුද්දට ලක්ශ 12ට (මාසෙට ලක්ශෙට) වැඩි නං වැඩි ටිකට 36%යි සැලරිද බිස්නස්ද interest ද අදාල නැහැ ගෙවන්න ඕන
    interest වලට කෙලින්ම බැංකුවෙන් ටැක්ස් එක කපලා ඉතිරි ගාන තමයි දෙන්නෙ
     
    • Like
    Reactions: Chimpanzee Putha

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    මාසේ ගානෙ එන පොලිය විඩ්‍රෝ කරන්න පුලුවන්ද බන්, කෝටි16ක් ෆික්ස් ඩිපොසිට් දැම්මොත්ද මේ ගාන එන්නේ, නැත්නම් නිකන් සේවින්ග්ස් එකක දැම්මමද...
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    පොඩ්ඩක් හිටපං ගෙදරින් ඉල්ලාගෙන රුපියල් 49 ඩේටා කාඩ් එක දාගෙන එන පොඩි උන් තාම හවස පන්ති ගිහිං ඇවිත් නැතුව ඇති.
    උබ දන්නෑනෙ 49 කාඩ් 59 උනානෙ 🙃
     
    • Haha
    Reactions: Rapunzel003