ado me mama 141 ekak gannada ban habai duwanna ganne. axio 35+ ban patta gahapu eva

- gullarm,volty,tw,djebel,d tracker,xrගොඩක් axio ගන්නෙ මාසයක් 2ක් පැදල තල්ලු කරල දාන්න. එහෙම වාහන වල තෙල් මාරු කරන එක විතරයි වැඩිම උනොත් කරන්නෙ.
දන්න අන්කල් කෙනෙක් ඉන්නව. පොර ගත්තෙ පර්මිට් එකට 2011 වගේ තාම 10000ක් දුවල නැතුව ඇති ඒක නම්. අන්න එහෙම එකක් නම් හරි
යෙක ලෂ්ශනටම තමයි ලියල තිනවා. මගෙනුත් මුනියට රේප් + තමයි දෙනවා.
යෙක නෙමෙයි, ඔය පින්තුරේ වෙනුවට තුන්කා ලේ කියල දැම්මනම් තමයි වටිනවා. යෙක තමයි අපේ ශාන්කෙතේ වෙනවා...

මම ඔය වැඩේ කරනවා බොහොම සුලුවට..හැබැයි වාහන නෙමේ බයික්.
Same theory,Different Technology
තාම වාහනයක් ගන්න තරම් ආර්ථිකයක් නෑ..
බයික් වලටත් මේ වැඩේටම කියාපු බයික් කීපයක් තියෙනවා..
මේවට නිශ්චිත මාකට් එකක් නෑ..ලොකු ප්රයිස් රේන්ජ් එකක් තියෙනවා..
සමහරු මේව වටින ගානට ගන්න අතරෙ සමහරු ඉන්නව ඉක්මන් එකේ ප්රයිස් බලල මාකට් එක ගැන අයිඩියා ගත්ත අය..
අන්න එහෙම අයගෙන් තමයි ප්රොෆිට් තියාගෙන දෙන්න පුලුවන්.
මම නම් කිසි කෙනෙක්ට අසාදාරනයක් කරලා නෑ..
මොකද බයික් එකක් විකුනන්න ගෙනාවත් චැසි ඇද වෙච්ච එන්ජින් අවුල් බයික් ගේන්නෙ නෑ..
පොඩි අවුල් තියෙන එකක් ගෙනාවොත් හදලයි විකුනන්නෙ..
මෙන්න ලන්කාවෙ ඇස් පියාගෙන දෙන්න පුලුවන් ඒ සුන්දර බඩු ලිස්ට් එක.
1.Honda AX-1 - මූ තමා නොම්බර 1.. වැලක් උනත් කොටුවක් උනත් චැසි කීයක් උනත් නම්බරේ මොකක් උනත් කොච්චර පරන උනත් මේක තරම් මාකට් බයික් එකක් මම දැක නැත..
2.Honda Hornet - සමහර පුකේ අමාරු කාරයො අධික ගනන් වලට රැගෙන යයි..4ට ගෙනාපු චැසි 120ක් 4.65කට දී ඇත..(අලුත් නම්බර්)
3.Honda Jade - 3ට උඩ ජේඩ් සොයන උන් අනන්ත ඇත...
තව තියෙනවා හැබැයි උන් බඩු නෙමෙයි- gullarm,volty,tw,djebel,d tracker,xr

http://ikman.lk/en/ad/toyota-corolla-141-2008-for-sale-colombo-487 menna baande. mee gaanata meeka watinawada ban? danna ekek kiyahanko.![]()

මගේ වාහනේ නම් XR තමා. AX1 වලට අත ගහන්න බයයි. වැඩිය දන්නෙ නෑ.
XR එකකට යන්න සල්ලි මදි එකෙක් තමයි බන් AX-1 එකක් ගන්න ඕන..AX සෑහෙන පරනයිනෙ..කොයි වෙලේ ලෙඩක් දෙයිද කියන්න බෑ..හොදටම බලල ගෙනාපු බයික් එකක වීල් පාරක් ගහන්න ගිහින් ඉස්සරහ ස්ප්රොකට් එක කඩලා ගියා..ගෙනත් සතියයි.. එහෙම ගලෝල හදල නම් ඇතුලට චයිනිස් කෑලි දාලනෙ අපේ බුවාල හදන්නෙ..එහෙම අමුඩ ගහපු එකක් අහු උනොත් ඉතින් හැමදාම එන්ජිම ගලෝගෙන තමා ඉන්න වෙන්නෙ.

Uba revenue eka manage karanne kohomada? Business walin ena income eka hemadatama thiyei kiyala sure karanna behe neda? Ekanisa safely spend karanna puluwan widiyata return ekak ganna, low-risk method ekakata re-invest karanna ona neda? FD dana eka hodai da? Nathnam wena monawada karanna thiyena dewal? 1000000 wage monthly revenue ekakin monada karanna puluwan safe investment? Retiring plans?

monthly 1 mil hoyanawa nam 3 months fix dala ita passe a money walin aya car ekak ganna![]()
මම ඔය වැඩේ කරනවා බොහොම සුලුවට..හැබැයි වාහන නෙමේ බයික්.
Same theory,Different Technology
තාම වාහනයක් ගන්න තරම් ආර්ථිකයක් නෑ..
බයික් වලටත් මේ වැඩේටම කියාපු බයික් කීපයක් තියෙනවා..
මේවට නිශ්චිත මාකට් එකක් නෑ..ලොකු ප්රයිස් රේන්ජ් එකක් තියෙනවා..
සමහරු මේව වටින ගානට ගන්න අතරෙ සමහරු ඉන්නව ඉක්මන් එකේ ප්රයිස් බලල මාකට් එක ගැන අයිඩියා ගත්ත අය..
අන්න එහෙම අයගෙන් තමයි ප්රොෆිට් තියාගෙන දෙන්න පුලුවන්.
මම නම් කිසි කෙනෙක්ට අසාදාරනයක් කරලා නෑ..
මොකද බයික් එකක් විකුනන්න ගෙනාවත් චැසි ඇද වෙච්ච එන්ජින් අවුල් බයික් ගේන්නෙ නෑ..
පොඩි අවුල් තියෙන එකක් ගෙනාවොත් හදලයි විකුනන්නෙ..
මෙන්න ලන්කාවෙ ඇස් පියාගෙන දෙන්න පුලුවන් ඒ සුන්දර බඩු ලිස්ට් එක.
1.Honda AX-1 - මූ තමා නොම්බර 1.. වැලක් උනත් කොටුවක් උනත් චැසි කීයක් උනත් නම්බරේ මොකක් උනත් කොච්චර පරන උනත් මේක තරම් මාකට් බයික් එකක් මම දැක නැත..
2.Honda Hornet - සමහර පුකේ අමාරු කාරයො අධික ගනන් වලට රැගෙන යයි..4ට ගෙනාපු චැසි 120ක් 4.65කට දී ඇත..(අලුත් නම්බර්)
3.Honda Jade - 3ට උඩ ජේඩ් සොයන උන් අනන්ත ඇත...
තව තියෙනවා හැබැයි උන් බඩු නෙමෙයි- gullarm,volty,tw,djebel,d tracker,xr

kaalekata kalin. start button ekata carom iththata gahanawa wage tuk gala parak gahuwanam start.. Uba revenue eka manage karanne kohomada? Business walin ena income eka hemadatama thiyei kiyala sure karanna behe neda? Ekanisa safely spend karanna puluwan widiyata return ekak ganna, low-risk method ekakata re-invest karanna ona neda? FD dana eka hodai da? Nathnam wena monawada karanna thiyena dewal? 1000000 wage monthly revenue ekakin monada karanna puluwan safe investment? Retiring plans?

Car business hemotama hariyanne ne bn... Safe investment ekak karanna ona. Hemadama business walata merenna behene. Kalayak earn karala passe relax eke inna strategy ekak thiyenna ona.
රත්තරං;19472762 said:මචන් මගේ සේල් එකක් නෑ බන්.. ගෙදර තමා
කෑශ් ගේම තමා. දෙන්නම් කාසි බෑ
ඇයි දන්නවද උබලට අඩුවට වාහන හම්බ නොවෙන්නත් අපිට හම්බ වෙන්නත් හේතුව?
උබලා අඩුවට වාහන හොයන්නේ උබලට ඕනේ වෙලාවට
අපි අඩුවට වාහන ගන්නේ විකුනන්න ඕනේ එකාට ඕනේ වෙලාවට![]()