මාසෙට ලක්ශ 2-2.5ක් ලේසියෙන්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ado me mama 141 ekak gannada ban habai duwanna ganne. axio 35+ ban patta gahapu eva

    ගනින් හොද කාර් එක.. හැම පැත්තෙන්ම හොදයි

    පෙට්‍රල් චුට්ටක් පිච්චුනාට උබේ වකුගඩුවක් විකුනන්න වෙන්නේ නෑනේ. 50000ට අඩුවෙන් දුවපු සුප්ප බඩ්ඩක් ගනින් පර්මිට් නාකියෙක්ගෙන්
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මම ඔය වැඩේ කරනවා බොහොම සුලුවට..හැබැයි වාහන නෙමේ බයික්.

    Same theory,Different Technology :cool::cool::cool:

    තාම වාහනයක් ගන්න තරම් ආර්ථිකයක් නෑ.. :(
    බයික් වලටත් මේ වැඩේටම කියාපු බයික් කීපයක් තියෙනවා..
    මේවට නිශ්චිත මාකට් එකක් නෑ..ලොකු ප්‍රයිස් රේන්ජ් එකක් තියෙනවා..
    සමහරු මේව වටින ගානට ගන්න අතරෙ සමහරු ඉන්නව ඉක්මන් එකේ ප්‍රයිස් බලල මාකට් එක ගැන අයිඩියා ගත්ත අය.. :lol:
    අන්න එහෙම අයගෙන් තමයි ප්‍රොෆිට් තියාගෙන දෙන්න පුලුවන්.
    මම නම් කිසි කෙනෙක්ට අසාදාරනයක් කරලා නෑ..
    මොකද බයික් එකක් විකුනන්න ගෙනාවත් චැසි ඇද වෙච්ච එන්ජින් අවුල් බයික් ගේන්නෙ නෑ..
    පොඩි අවුල් තියෙන එකක් ගෙනාවොත් හදලයි විකුනන්නෙ..

    මෙන්න ලන්කාවෙ ඇස් පියාගෙන දෙන්න පුලුවන් ඒ සුන්දර බඩු ලිස්ට් එක. :lol::lol::lol:

    1.Honda AX-1 - මූ තමා නොම්බර 1.. වැලක් උනත් කොටුවක් උනත් චැසි කීයක් උනත් නම්බරේ මොකක් උනත් කොච්චර පරන උනත් මේක තරම් මාකට් බයික් එකක් මම දැක නැත..:rofl:

    2.Honda Hornet - සමහර පුකේ අමාරු කාරයො අධික ගනන් වලට රැගෙන යයි..4ට ගෙනාපු චැසි 120ක් 4.65කට දී ඇත..(අලුත් නම්බර්)

    3.Honda Jade - 3ට උඩ ජේඩ් සොයන උන් අනන්ත ඇත...

    තව තියෙනවා හැබැයි උන් බඩු නෙමෙයි :rofl::rofl: - gullarm,volty,tw,djebel,d tracker,xr
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගොඩක් axio ගන්නෙ මාසයක් 2ක් පැදල තල්ලු කරල දාන්න. එහෙම වාහන වල තෙල් මාරු කරන එක විතරයි වැඩිම උනොත් කරන්නෙ. :dull:

    දන්න අන්කල් කෙනෙක් ඉන්නව. පොර ගත්තෙ පර්මිට් එකට 2011 වගේ තාම 10000ක් දුවල නැතුව ඇති ඒක නම්. අන්න එහෙම එකක් නම් හරි

    ඒත් එච්චර තමා. අපේ අනාත සිංහලු ඔයිල් මාරු කරන්නේ කිලෝමීටර් ගානට. පොතේ තියෙන්නේ කිලෝමීටර් හෝ මාස ගාන පලමුව එන එකට. ඕවගේ ඔයිල් පොල් තෙල් වෙලා කෙලවෙන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යෙක ලෂ්ශනටම තමයි ලියල තිනවා. මගෙනුත් මුනියට රේප් + තමයි දෙනවා.

    යෙක නෙමෙයි, ඔය පින්තුරේ වෙනුවට තුන්කා ලේ කියල දැම්මනම් තමයි වටිනවා. යෙක තමයි අපේ ශාන්කෙතේ වෙනවා...

    අපිලට හකරගේ බෙල්ල කපන්න පුලුවන් උනාට පොටෝ ශොප් බේ... ඔය තියෙන ලබ්බත් උකලා උකලා අමාරුවෙන් අදා ගත්තේ.. පේනවනේ:sorry::sorry:

    යෙකක් අදල දීපන්කෝ මෝඩ ශිංහලයා:eek:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,627
    113
    Auckland
    මම ඔය වැඩේ කරනවා බොහොම සුලුවට..හැබැයි වාහන නෙමේ බයික්.

    Same theory,Different Technology :cool::cool::cool:

    තාම වාහනයක් ගන්න තරම් ආර්ථිකයක් නෑ.. :(
    බයික් වලටත් මේ වැඩේටම කියාපු බයික් කීපයක් තියෙනවා..
    මේවට නිශ්චිත මාකට් එකක් නෑ..ලොකු ප්‍රයිස් රේන්ජ් එකක් තියෙනවා..
    සමහරු මේව වටින ගානට ගන්න අතරෙ සමහරු ඉන්නව ඉක්මන් එකේ ප්‍රයිස් බලල මාකට් එක ගැන අයිඩියා ගත්ත අය.. :lol:
    අන්න එහෙම අයගෙන් තමයි ප්‍රොෆිට් තියාගෙන දෙන්න පුලුවන්.
    මම නම් කිසි කෙනෙක්ට අසාදාරනයක් කරලා නෑ..
    මොකද බයික් එකක් විකුනන්න ගෙනාවත් චැසි ඇද වෙච්ච එන්ජින් අවුල් බයික් ගේන්නෙ නෑ..
    පොඩි අවුල් තියෙන එකක් ගෙනාවොත් හදලයි විකුනන්නෙ..

    මෙන්න ලන්කාවෙ ඇස් පියාගෙන දෙන්න පුලුවන් ඒ සුන්දර බඩු ලිස්ට් එක. :lol::lol::lol:

    1.Honda AX-1 - මූ තමා නොම්බර 1.. වැලක් උනත් කොටුවක් උනත් චැසි කීයක් උනත් නම්බරේ මොකක් උනත් කොච්චර පරන උනත් මේක තරම් මාකට් බයික් එකක් මම දැක නැත..:rofl:

    2.Honda Hornet - සමහර පුකේ අමාරු කාරයො අධික ගනන් වලට රැගෙන යයි..4ට ගෙනාපු චැසි 120ක් 4.65කට දී ඇත..(අලුත් නම්බර්)

    3.Honda Jade - 3ට උඩ ජේඩ් සොයන උන් අනන්ත ඇත...

    තව තියෙනවා හැබැයි උන් බඩු නෙමෙයි :rofl::rofl: - gullarm,volty,tw,djebel,d tracker,xr

    :rofl::rofl::rofl:

    මගේ වාහනේ නම් XR තමා. AX1 වලට අත ගහන්න බයයි. වැඩිය දන්නෙ නෑ. :dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    http://ikman.lk/en/ad/toyota-corolla-141-2008-for-sale-colombo-487 menna baande. mee gaanata meeka watinawada ban? danna ekek kiyahanko. :(

    කාර් ගැන නොවේ,ඕක දාපු එකා නම් කාර් business කරන එකෙක් කියලා දන්නවා :P:P
    ඒ නිසා උත් දෙන්නේ උබට ගානක් කපලා :baffled::baffled:
    තේරෙනවා බාසාවෙන් කිව්වොත් මේ ත්‍රෙඩ් එකට ටිකක් ගැලපෙනවා :dull::dull:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    :rofl::rofl::rofl:

    මගේ වාහනේ නම් XR තමා. AX1 වලට අත ගහන්න බයයි. වැඩිය දන්නෙ නෑ. :dull:

    XR එකකට යන්න සල්ලි මදි එකෙක් තමයි බන් AX-1 එකක් ගන්න ඕන..AX සෑහෙන පරනයිනෙ..කොයි වෙලේ ලෙඩක් දෙයිද කියන්න බෑ..හොදටම බලල ගෙනාපු බයික් එකක වීල් පාරක් ගහන්න ගිහින් ඉස්සරහ ස්ප්‍රොකට් එක කඩලා ගියා..ගෙනත් සතියයි..එන්ජිම එහෙම ගලෝල හදල නම් ඇතුලට චයිනිස් කෑලි දාලනෙ අපේ බුවාල හදන්නෙ..එහෙම අමුඩ ගහපු එකක් අහු උනොත් ඉතින් හැමදාම එන්ජිම ගලෝගෙන තමා ඉන්න වෙන්නෙ.
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,627
    113
    Auckland

    XR එකකට යන්න සල්ලි මදි එකෙක් තමයි බන් AX-1 එකක් ගන්න ඕන..AX සෑහෙන පරනයිනෙ..කොයි වෙලේ ලෙඩක් දෙයිද කියන්න බෑ..හොදටම බලල ගෙනාපු බයික් එකක වීල් පාරක් ගහන්න ගිහින් ඉස්සරහ ස්ප්‍රොකට් එක කඩලා ගියා..ගෙනත් සතියයි.. එහෙම ගලෝල හදල නම් ඇතුලට චයිනිස් කෑලි දාලනෙ අපේ බුවාල හදන්නෙ..එහෙම අමුඩ ගහපු එකක් අහු උනොත් ඉතින් හැමදාම එන්ජිම ගලෝගෙන තමා ඉන්න වෙන්නෙ.

    මට AX1 එකක් බලපු ගමන් ඔරිජිනල් එකක්ද නැද්ද කියන්න පුලුවන්. හැබයි ඕකෙ අර සැගවුනු ලෙඩ ගැන වැඩිය පැහැදීමක් නෑ. එකක් ගෙනත් කට්ටක් කන්නම වෙනව ඉගනගන්න. අනික පරන නිසා මට හිත දෙන්නෙ නෑ ගන්න. නුවර මම දැක්ක එකෙක් 100 එකක් අලුත් නම්බර් රෙජිස්ටර් කරන් පදිනව. :dull: :rofl:
    100 ගානක් නොම්බරේ තිබ්බ එකක්ද දන්නෙත් නෑ :P

    XR වල නම් දෙය්යනේ කියල ලෙඩක් නෑ බන්. ආවත් ඉතින් digital meter එක කෙල වෙන එක තමා. ඒ ඇරෙන්න නම් වීල ගහල ඉස්සරහ ස්ප්‍රොකට් කඩන් යන්න පුලුවන්. :dull:
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Uba revenue eka manage karanne kohomada? Business walin ena income eka hemadatama thiyei kiyala sure karanna behe neda? Ekanisa safely spend karanna puluwan widiyata return ekak ganna, low-risk method ekakata re-invest karanna ona neda? FD dana eka hodai da? Nathnam wena monawada karanna thiyena dewal? 1000000 wage monthly revenue ekakin monada karanna puluwan safe investment? Retiring plans?
     
    :lol:

    monthly 1 mil hoyanawa nam 3 months fix dala ita passe a money walin aya car ekak ganna :P
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    :lol:

    monthly 1 mil hoyanawa nam 3 months fix dala ita passe a money walin aya car ekak ganna :P

    Car business hemotama hariyanne ne bn... Safe investment ekak karanna ona. Hemadama business walata merenna behene. Kalayak earn karala passe relax eke inna strategy ekak thiyenna ona.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම ඔය වැඩේ කරනවා බොහොම සුලුවට..හැබැයි වාහන නෙමේ බයික්.

    Same theory,Different Technology :cool::cool::cool:

    තාම වාහනයක් ගන්න තරම් ආර්ථිකයක් නෑ.. :(
    බයික් වලටත් මේ වැඩේටම කියාපු බයික් කීපයක් තියෙනවා..
    මේවට නිශ්චිත මාකට් එකක් නෑ..ලොකු ප්‍රයිස් රේන්ජ් එකක් තියෙනවා..
    සමහරු මේව වටින ගානට ගන්න අතරෙ සමහරු ඉන්නව ඉක්මන් එකේ ප්‍රයිස් බලල මාකට් එක ගැන අයිඩියා ගත්ත අය.. :lol:
    අන්න එහෙම අයගෙන් තමයි ප්‍රොෆිට් තියාගෙන දෙන්න පුලුවන්.
    මම නම් කිසි කෙනෙක්ට අසාදාරනයක් කරලා නෑ..
    මොකද බයික් එකක් විකුනන්න ගෙනාවත් චැසි ඇද වෙච්ච එන්ජින් අවුල් බයික් ගේන්නෙ නෑ..
    පොඩි අවුල් තියෙන එකක් ගෙනාවොත් හදලයි විකුනන්නෙ..

    මෙන්න ලන්කාවෙ ඇස් පියාගෙන දෙන්න පුලුවන් ඒ සුන්දර බඩු ලිස්ට් එක. :lol::lol::lol:

    1.Honda AX-1 - මූ තමා නොම්බර 1.. වැලක් උනත් කොටුවක් උනත් චැසි කීයක් උනත් නම්බරේ මොකක් උනත් කොච්චර පරන උනත් මේක තරම් මාකට් බයික් එකක් මම දැක නැත..:rofl:

    2.Honda Hornet - සමහර පුකේ අමාරු කාරයො අධික ගනන් වලට රැගෙන යයි..4ට ගෙනාපු චැසි 120ක් 4.65කට දී ඇත..(අලුත් නම්බර්)

    3.Honda Jade - 3ට උඩ ජේඩ් සොයන උන් අනන්ත ඇත...

    තව තියෙනවා හැබැයි උන් බඩු නෙමෙයි :rofl::rofl: - gullarm,volty,tw,djebel,d tracker,xr

    AX1 :love::love::love::love::love::love:

    me athme aye bike ekak ganna wasanawa udaunoth lakha 5k denna lasthi chassis 120kata.. habai gahe baduwak wenna one:love::love::love::love::love::love:

    mama gawa ekak thibba ban.. 190kata wikke. :(:(:( kaalekata kalin. start button ekata carom iththata gahanawa wage tuk gala parak gahuwanam start..

    AX1 sawuththu wenne hugaak kota kota paddahama
     
    • Like
    Reactions: BadBlueGenius

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Uba revenue eka manage karanne kohomada? Business walin ena income eka hemadatama thiyei kiyala sure karanna behe neda? Ekanisa safely spend karanna puluwan widiyata return ekak ganna, low-risk method ekakata re-invest karanna ona neda? FD dana eka hodai da? Nathnam wena monawada karanna thiyena dewal? 1000000 wage monthly revenue ekakin monada karanna puluwan safe investment? Retiring plans?

    dan lankawe safe investment kiyala jathiyak na:no::no::no:

    5% poliyata fd dala anatha kukulek wage balan inna thama wenne
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    රත්තරං;19472762 said:
    මචන් මගේ සේල් එකක් නෑ බන්.. ගෙදර තමා
    කෑශ් ගේම තමා. දෙන්නම් කාසි බෑ:no::no:

    ඇයි දන්නවද උබලට අඩුවට වාහන හම්බ නොවෙන්නත් අපිට හම්බ වෙන්නත් හේතුව?
    උබලා අඩුවට වාහන හොයන්නේ උබලට ඕනේ වෙලාවට
    අපි අඩුවට වාහන ගන්නේ විකුනන්න ඕනේ එකාට ඕනේ වෙලාවට:):)

    මේක දැනගත්ත එකනම් ඇත්තටම වටිනවා
    මෙගෙන් රේප්+